අකවුන්ට් ජොබ් එකක් තිබේ

gepa

Well-known member
  • අකවුන්ට් ජොබ් එකක් තිබේ

    ගිනුම් කටයුතු කිරීමට මසකට 25000 කට වැටුප සඳහා කටුනායක පැත්තෙන් අයෙකු සොයනු ලැබේ..වැටුප් කාලය සමග වැඩි කර ගත හැක.

    දැන්ට ඉගෙන ගන්නා අයෙකු,Experience බලාපොරොත්තුවෙන් පසු වෙන අයකු උවත් කමක් නැත.ඔබ දන්නා අයෙකු ඇත්නම් දැනුවත් කරන්න.

    ඊමේල් එකක් දානව නම් [email protected]