ECTA ගැන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපිය&

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,285
    113
    Ohio, USA
    ECTA ගැන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපිය&

    ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත ඉන්දු-ශ්‍රීලංකා ආර්ථික ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) විරෝධය පෑම මේ දිනවල මෝස්තරයක් බවට පත්වී ඇත. එක් පසෙකින් මේ ගිවිසුමට විරුද්ධවන්නෝ වීරවංශ පන්නයේ සිංහල-ෆැසිස්ට්වාදියෝය.. ඔවුන්ගේ න්‍යායට අනුව දකුනේ සිංහලයින් ඉන්දියාව/ බටහිර/ මුස්ලිම් හා දමිල ජනයා ආදී සියලෝම තමන්ට වින කටින්නට බලා සිටින සතුරන් වශයෙන් සැලකිය යුතු වේ. 2015 ජන.8 සිදුවූ රාජපක්ෂලාගේ දේශපාලන මරණයෙන් පසු මේ නලින්ද සිල්ව ලා, ගුනදාස අමරසේකර ලා පෝෂනය කළ ස්වෝත්තමවාදී මතවාදයත් ස්වාභාවික මරණයකට පත්වෙමින් යන නිසා මොවුන් ගැන කිසිවෙක් වැඩියෙන් කරදර වියයුතු නැත.

    නමුත් තවත් පසෙකින් GMOA වැනි මාෆියා සංවිධානවලත්, පසුගිය වසරේ ජනතාව විසින් ප්‍රතික්ශේප කොට බලයෙන් දොට්ට දමන ලද බංකොලොත් රාජපක්ෂවාදීන්ගේත්, කාලයක් 'ඉන්දියානු ව්‍යාප්තිවාදයක්' ගැන කියමින් රට ගිනිතබා දැන් සටන් පාඨ හිඟකම නිසා විරුද්ධවීම හා උද්ඝෝෂනය කිරීම "කෝකටත් තෛලය" කරගත් හිඟන ජේවීපී නායකයන්ගේ බසට රැවටුන වෘත්තීකයින් පිරිසක්ද අහේතුක භීතියකින් ECTAවට විරුද්ධ වනු පෙනේ. පවතින රජය බලයට ගෙන ඒමට තරුණ වෘත්තීයවේදීන් සෑහෙන රුකුලක් වූ නිසා මේ අයගේ අහේතුක බිය දුරලීම රජයේ මාධ්‍ය හසුරුවන්නන්ට වගකීමක් ඇත.

    තවමත් කෙටුම්පත් කරද නොමැති ඉන්දියානු වෙලඳ ගිවිසුම ගැන බොහෝ දෙනා පලකරන මත අසන විට අන්ධයින් අලියාගේ හැඩය කී හැටි සිහිවේ.

    මේ ගිවිසුම හරහා අසීමාන්තිකව ඉන්දියානු වෘත්තීකයින් ගෙන්වාගැනීමක් සිදුනොවන බවත් බොහෝවිට සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ඉන්දීය සමාගම් වලට තම ආයතනයන්හී ඉහල මට්ටමේ තනතුරු සඳහා ඉන්දීය විශේෂඥයින් ගෙන්වා ගැනීමට ඉඩදීම පමනක් බවත් ආන්ඩුව කිහිප විටක්ම අවධාරනය කර තිබියදීත් ECTA අත්සන් කිරීමෙන් පසු ඉන්දියානු වේටර්වරු, බාබර්ලා, ඩ්‍රයිවර්ලා ලංකාවට එතියි කෑමෝර දෙමින් අහේතුක බියක් පැතිරවීමට ප්‍රතිවිප්ලවවාදීන් කටයුතු කරනු දැකිය හැක.

    මොවුන්ගේ ප්‍රධාන තර්කය නම් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන සියල්ලන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලංකාවට බුරුතු පිටින් ගොඩබසිති යන්නය. ඉන්දියාවේ 6% පමන විරැකියාව තිබෙන බව සත්‍යකි. විරැකියාව නොමැති රටක් ලෝකයේ නැත. නමුත් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන අති බහුතරය උසස් අධ්‍යාපනයක් නොලැබූ හෝ කලා විෂය ධාරාවලින් උසස් අධ්‍යාපනය ලැබූ පිරිස මිස ඉන්ජිනේරුවන් හෝ වෛද්‍යවරුන් නොවේ. සුදුසුකම් ලැබූ තොරතුරු තාක්ෂන වෘත්තීකයින්ට මිස ඉන්දියාවේ නාට්ටාමිලාට ECTA හරහා ලංකාවට ඒමට නොහැක. දැනටමත් සංචාරක වීසා වලින් පැමිණ ඉන්දියානුවන් මෙරට කම්කරු රැකියා කිරීමේ ගැටලුව ආගමන-විගමන නීති හරහා විසඳාගත යුතු එකකි.

    ECTA විරුද්ධවන්නන් වපුරන තවත් ප්‍රධාන භීතිය නම් ඉන්දියාවේ "ඉතා අඩු වැටුප් ලබන" (යැයි මොවුන් සිතන ) තොරතුරු තාක්ෂන වෘත්තීකයින් පොරකමින් මෙරටට පැමින මෙරට රැකියා 'තුට්ටු දෙකේ' පඩියට ඩැහැගෙන මෙහිම පදිංචි වනු බවයි. වීරවංශගේ අනුගාමිකයෙක් පසුගිය දිනක පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවක "ලංකාවේ ඉන්ජිනේරුවෙකු රු. ලක්ෂයට කරන රැකියාව ඉන්දියානු ඉන්ජිනේරුවන් රු. 25000 කරනු ඇතැයි දෙසාබෑවේත් මේ නිසාය.

    මේ අය මුලින්ම ඉන්දියානු ශ්‍රම වෙළඳපොල ගැන දැනුම 80 ගණන්වලින් පසු යාවත්කාලීන කරගත යුතුව ඇත. එකක් පරයා එකක් නැගෙන IT සමාගම් ඇති ආසියාවේ 'සිලිකන් නිම්නය' ලෙස හඳුන්වන ඉන්දියාවේ ඔය කියන අඩු වැටුපට වැඩ කරනා ඉන්ජිනේරුවන් සොයාදෙන්නට පුලුවන්නම් වීරවංශට ඇමරිකානු සමාගමක බඳවාගැනීමේ නිලධාරියෙක් ලෙස ලෙහෙසියෙන්ම රැකියාවක් සොයාගත හැකිවනු ඇත.

    Payscale.com වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ආධුනික මෘදුකාංග ඉන්ජිනේරුවෙකුගේ (entry-level software engineer) සාමාන්‍ය වැටුප මසකට ඉන්දියන් රු. 30000 (ලංකා රු. 62000) පමණ වේ. (මසකට රු.45000 පමන පඩියට සේවය කරන ශ්‍රී ලාංකික ආධුනික සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලාද ලියුම්කරු පෞද්ගලිකව හඳුනයි ).

    ඉන්දියාවේ මැද මට්ටමේ (mid career) මෘදුකාංග ඉන්ජිනේරුවෙක් සාමාන්‍යෙන් මසකට ඉන්දියන් රු. 55000 (ලංකා රු110000 ) පමන උපයයි. මේවා ලංකාවේ මෘදුකාංග ඉන්ජිනේරුවන්ගේ වැටුප් තල වලට වඩා ඉතා අඩු වැටුප් නොවෙති. අනෙක් අතට ලංකාවේ ජීවන වියදම ඉන්දියාවට වඩා අධික බවත් මතක තබාගත යුතුය. ඉන්දියාවේ ඔනෑම තැනක ලීටරයක පානීය ජල බෝතලයක් රු. 20 (ලංකා රු. 42) ලංකාවේ එය රු. 60 කි. චෙන්නායි හීදී ඔබට ඉන්දියන් රු. 60 (ලංකා රු. 120) සාමාන්‍ය හෝටලයකින් බඩකට පිරෙන්නට ආහාර ගතහැකි වුවද කොළඹදී වේලක් දැනෙන්නට කන්නට රු.200 ක් ද මදිය. ඉන්දියාවේ නිශ්පාදනය කරන ඇල්ටෝ රථයක් එහිදී මිල ඉන්දියන් රු. 2,50,000 (ලංකා රු. ලක්ෂ 5 පමන ) වෙත්දී මෙහි එය ලක්ෂ 18 වඩා මිල අධිකය. තම රටට වඩා බත්පත දෙගුණයක් මිල වන, තම රටේම නිශ්පාදිත මෝටර් රථය ඊට වඩා 3 ගුණයකටත් වැඩි මිලාධික රටකට පැමින ඉන්දියානු රුපියලටත් වඩා අගයෙන් අඩු ශ්‍රී ලංකා රුපියල් වලින් අඩු පඩිගෙන වැඩ කරන්නට ඉන්දියානු ඉන්ජිනේරුවන් පැල් බැඳගෙන පැමිනේයැයි සිතීම මුලාවකි. ඉන්දියාවේ තමන් ලබන වැටුප ගැන නොසතුටු ඉන්ජිනේරුවන් කරන්නේ පලමුවෙනි ලෝකයේ රටකට සංක්‍රමනය වීමය.

    සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ තොරතුරු තාක්ෂන අංශයේ රැකියා අතිරික්තයක් තිබේ. එය කොපමනද යත් ලියුම්කරු ඉන්දියාවේ පංජාබ් විශ්විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ තම සරසවියෙන් පිටවන තොරතුරු තාක්ෂනට සම්බන්ධ නැති නොවන සිවිල්/ මිකැනිකල් ඉන්ජිනේරු වැනි විෂයන් හැදෑරූ උපාධිධාරීන් පවා IBM වැනි සමාගම් වලට ආධුනික ඉන්ජිනේරුවන් ලෙස බඳවාගෙන ඔවුන්ට මෘදුකාංග ගැන පුහුනුව ලබාදීමට සමාගම් ඉදිරිපත් විය.

    2020 වනවිට තවත් වර්ධනය වීමට ඇති ඉන්දියාවේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයට වෘත්තීකයින් මිලියන 5 පමණ අවශ්‍ය වන බව ඉන්දීය විද්වතුන්ගේ මතයයි. ශ්‍රී ලාංකිකයින්ටද ඉන්දියාවේ රැකියා කිරීමට ඉඩ සැලසෙන මේ ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව දක්වන උන්නන්දුවට එක් හේතුවක් වන්නේද ලංකිකයින්ට තම රටට රැකියා කිරීමට පැමිනීමට අවස්ථාව දී මේ රැකියා හිඩැස පුරවාගැනීමට ඇති අවශ්‍යතාවයයි. එය දෙපාර්ශවයටම වාසියක් අත්වෙන අවස්තාවක් (win-win situation) ලෙස සැලකිය හැක.

    සීමිත පිරිසකට රැකියා ලබාදිය හැකි ප්‍රමානයකට ඇරෙන්නට ලංකාවේ විශාල වශයෙන් ආයෝජනය කරතියි සිතිය නොහැකි Apple, Oracle, Goldman Sachs, JP Morgan, City Banks, Boeing, Airbus, වැනි දැවැන්ත ඇමරිකානු හා යුරෝපීය සමාගම් වලත් TCS, Wipro, Infosys, TechMahindra වැනි ඉන්දියානු සමාගම්වලත් දැවැන්ත ආයෝජන බැංගලෝර්, මුම්බායි, හයිද්‍රාබාද් වැනි ඉන්දියානු නගරවල දැනටමත් පිහිටා ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු. මේ සමාගම්වල තොරතුරු තාක්ෂන අංශයේ රැකියා අවස්ථාද ලාංකිකයින්ට විවරවන බවත් මතක තබාගත යුතුවේ.

    පසුගියදා පැවති විරෝධතාවයේදී ඉන්දියානු වෘත්තීකයින් 'අදක්ෂ බවත්', ඔවුන් නිසා ලංකාවේ ඉන්ජිනේරු අංශවල "කොලිටිය" අඩුවන බවත් සඳහන් පුවරු ඔසවාගෙන යනු දිටිමි. ඒ අය කීදෙනෙක් ඉන්දියාවේ 'අදක්ශයින්' නිශ්පාදනය කර ඇති මෝටර් රථ වල සිට බේත් හේත් දක්වා භාන්ඩ භාවිතයෙන් වැලකී සිටිනවාද යන්න අපි නොදනිමු. එහෙත් ඉන්දියාවේ ඉන්නේ "අදක්ෂයින්" නම් ලංකාවේ "දක්ෂයින්" ECTA සඳහා කොහෙත්ම බියවිය යුතු නැත. කිසිදු ශ්‍රී ලාංකීය සමාගමක් ඉන්දියාවෙන් කිසිවෙක් සේවයට ගෙන්වා නොගනු ඇති අතර ඉන්දියාවෙන් ලංකාවේ ‘දක්ෂ‘ වෘත්තීකයින්ට රැකියා ඉල්ලුම් ගලා එනු ඇත.

    අනෙක් අතට දැනටමත් ලංකාවේ ඇති දැවැන්ත ඉන්දීය ව්‍යාපාරික සමාගමක් වන IOC සමාගම ගනිමු. මේ ඉන්දියානු විරෝධතා කරුවන් කියන ආකාරයට IOC සමාගමට අයත් පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කළ යුත්තේ ඉන්දියානුවන් ය. නමුත් ඒවායේ මැනේජර්ගේ සිට ඉන්ධන පුරවන්නෝ දක්වාම වැඩ කරන්නේ ලංකාවේ අය ය. අශෝක් ලේලන්ඩ් (ලංකා) සමාගමේ රැකියා කළ යුත්තේ බහුතරය ඉන්දියානුවන්ය. නමුත් එහි ඉන්නේද බහුතරය ලාංකිකයන් ය.

    ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් වැනි තාර්කිකව සිතාබලා නිගමනවලට පැමිනීමට පුහුණු වූ උගතුන් පාදෙනියලා මෝල්කාන්තලා වැනි මාෆියා කරුවන්ගේ බොරු වලට රැවටී තමන් මෙතෙක් නොදුටු ගිවිසුමකට අයාලේ විරුද්ධවීම තම වෘත්තීය ගරුත්වයට නොගැලපෙන බව අවසන මතක් කර සිටිමි.

    කළ යුත්තේ ආන්ඩුව ගිවිසුම කෙටුම්පත් කරන තුරු සංයමයෙන් බලා සිට එහි අඩුපාඩු ඇත්නම් ඒවා වැඩදායක විවේචනවලට බඳුන් කිරීම ය.

    නිපුන වන්නිනායක
    Aeronautical Engineer

    Related links: http://www.payscale.com/research/IN/Job=Software_Engineer/Salary/df9aa5d9/Mid-Career
    http://www.firstpost.com/business/s...ian-government-on-cyber-security-2482958.html
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    තවත් පිංගුත්තරයෙකුගේ ලිපියක්.උස්සල දැම්ම එකට තෑන්ක් ගොබ්බයෝ. :P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    ඉතිං බං ඔය කියන විදියට ඉන්දියාවේ ඉගෙන ගත්ත උනාට එහෙ ජොබ් තියනවා නම් උන් ඇයි මෙහෙ එන්නේ?
    මොකක්ද වාසිය? එහෙට වඩා මෙහෙ පඩි වැඩි නිසාද? එහෙට වඩා මෙහේ පඩි වැඩි නම්, මෙහෙ උන් එහෙට රස්සා වලට යන එක වැඩක් තියේද? එහෙම බැලුවම වැඩි පඩි තියෙන්නේ ලංකාවේ නම්, ලංකාවේ උන්ටයි ඉන්දියාවේ උන්ටයි දෙකටම ඇති වෙන්න මෙහෙ රස්සා තියේද?

    උදා: ලංකාවේ උන් ඔස්ට්‍රේලිය යනවා එහෙ පඩි හොඳ නිසා, නමුත් එහෙ උන් මෙහෙ එන්නේ නෑනේ.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ape rate inne rata gena hithn nethi kaalakanni unata indiawe ehema ne, un unge ratata sehena adarei. balagena hitapan un ape rate unta ehe job karanna denakan
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත ඉන්දු-ශ්‍රීලංකා ආර්ථික ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) විරෝධය පෑම මේ දිනවල මෝස්තරයක් බවට පත්වී ඇත. එක් පසෙකින් මේ ගිවිසුමට විරුද්ධවන්නෝ වීරවංශ පන්නයේ සිංහල-ෆැසිස්ට්වාදියෝය.. ඔවුන්ගේ න්‍යායට අනුව දකුනේ සිංහලයින් ඉන්දියාව/ බටහිර/ මුස්ලිම් හා දමිල ජනයා ආදී සියලෝම තමන්ට වින කටින්නට බලා සිටින සතුරන් වශයෙන් සැලකිය යුතු වේ. 2015 ජන.8 සිදුවූ රාජපක්ෂලාගේ දේශපාලන මරණයෙන් පසු මේ නලින්ද සිල්ව ලා, ගුනදාස අමරසේකර ලා පෝෂනය කළ ස්වෝත්තමවාදී මතවාදයත් ස්වාභාවික මරණයකට පත්වෙමින් යන නිසා මොවුන් ගැන කිසිවෙක් වැඩියෙන් කරදර වියයුතු නැත.

    Dream on fucker.
    Nationalism is not dead as you think. They tried to kill it during
    1. Panduwasdew era. Pandukabhaya came forward and resurrected
    2. Elara tried and failed
    3. Last days of anuradhapura era was total chaotic but King Wijayabahu rescued nationalist movement
    .
    .
    .
    .
    now this india-backed bloody yahapalanaya is thinking they've accomplished what their ancestors couldn't achieve.. and they're feeling proud of it.

    Nationalism is not so easy to kill fucktard. They tried to kill it in the last 2500 years but failed. this time also nationalism will rise up again.

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    1600 ක් දෙනවානම් සිරිකොතෙන් දෙන ඕන ගූ ගොඩක් කයි මුන්.
    වික්‍රමසිංහ හාමුලගේ නූගත් වහලෙක් වශයෙන් උගත් උන්ගෙන් බැනුම් අහගෙන කැපවීමෙන් රස්සාව කරන එක අගය කරනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ ගිවිසුම හරහා අසීමාන්තිකව ඉන්දියානු වෘත්තීකයින් ගෙන්වාගැනීමක් සිදුනොවන බවත් බොහෝවිට සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ඉන්දීය සමාගම් වලට තම ආයතනයන්හී ඉහල මට්ටමේ තනතුරු සඳහා ඉන්දීය විශේෂඥයින් ගෙන්වා ගැනීමට ඉඩදීම පමනක් බවත් ආන්ඩුව කිහිප විටක්ම අවධාරනය කර තිබියදීත් ECTA අත්සන් කිරීමෙන් පසු ඉන්දියානු වේටර්වරු, බාබර්ලා, ඩ්‍රයිවර්ලා ලංකාවට එතියි කෑමෝර දෙමින් අහේතුක බියක් පැතිරවීමට ප්‍රතිවිප්ලවවාදීන් කටයුතු කරනු දැකිය හැක.

    මොවුන්ගේ ප්‍රධාන තර්කය නම් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන සියල්ලන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලංකාවට බුරුතු පිටින් ගොඩබසිති යන්නය. ඉන්දියාවේ 6% පමන විරැකියාව තිබෙන බව සත්‍යකි. විරැකියාව නොමැති රටක් ලෝකයේ නැත. නමුත් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන අති බහුතරය උසස් අධ්‍යාපනයක් නොලැබූ හෝ කලා විෂය ධාරාවලින් උසස් අධ්‍යාපනය ලැබූ පිරිස මිස ඉන්ජිනේරුවන් හෝ වෛද්‍යවරුන් නොවේ. සුදුසුකම් ලැබූ තොරතුරු තාක්ෂන වෘත්තීකයින්ට මිස ඉන්දියාවේ නාට්ටාමිලාට ECTA හරහා ලංකාවට ඒමට නොහැක. දැනටමත් සංචාරක වීසා වලින් පැමිණ ඉන්දියානුවන් මෙරට කම්කරු රැකියා කිරීමේ ගැටලුව ආගමන-විගමන නීති හරහා විසඳාගත යුතු එකකි.

    ECTA විරුද්ධවන්නන් වපුරන තවත් ප්‍රධාන භීතිය නම් ඉන්දියාවේ "ඉතා අඩු වැටුප් ලබන" (යැයි මොවුන් සිතන ) තොරතුරු තාක්ෂන වෘත්තීකයින් පොරකමින් මෙරටට පැමින මෙරට රැකියා 'තුට්ටු දෙකේ' පඩියට ඩැහැගෙන මෙහිම පදිංචි වනු බවයි. වීරවංශගේ අනුගාමිකයෙක් පසුගිය දිනක පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවක "ලංකාවේ ඉන්ජිනේරුවෙකු රු. ලක්ෂයට කරන රැකියාව ඉන්දියානු ඉන්ජිනේරුවන් රු. 25000 කරනු ඇතැයි දෙසාබෑවේත් මේ නිසාය.

    මේ අය මුලින්ම ඉන්දියානු ශ්‍රම වෙළඳපොල ගැන දැනුම 80 ගණන්වලින් පසු යාවත්කාලීන කරගත යුතුව ඇත. එකක් පරයා එකක් නැගෙන IT සමාගම් ඇති ආසියාවේ 'සිලිකන් නිම්නය' ලෙස හඳුන්වන ඉන්දියාවේ ඔය කියන අඩු වැටුපට වැඩ කරනා ඉන්ජිනේරුවන් සොයාදෙන්නට පුලුවන්නම් වීරවංශට ඇමරිකානු සමාගමක බඳවාගැනීමේ නිලධාරියෙක් ලෙස ලෙහෙසියෙන්ම රැකියාවක් සොයාගත හැකිවනු ඇත.

    Payscale.com වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ආධුනික මෘදුකාංග ඉන්ජිනේරුවෙකුගේ (entry-level software engineer) සාමාන්‍ය වැටුප මසකට ඉන්දියන් රු. 30000 (ලංකා රු. 62000) පමණ වේ. (මසකට රු.45000 පමන පඩියට සේවය කරන ශ්‍රී ලාංකික ආධුනික සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලාද ලියුම්කරු පෞද්ගලිකව හඳුනයි ).
    ...
    කළ යුත්තේ ආන්ඩුව ගිවිසුම කෙටුම්පත් කරන තුරු සංයමයෙන් බලා සිට එහි අඩුපාඩු ඇත්නම් ඒවා වැඩදායක විවේචනවලට බඳුන් කිරීම ය.

    නිපුන වන්නිනායක
    Aeronautical Engineer

    Related links: http://www.payscale.com/research/IN/Job=Software_Engineer/Salary/df9aa5d9/Mid-Career
    http://www.firstpost.com/business/s...ian-government-on-cyber-security-2482958.html

    1. විශේෂඥයින් ඉන්දියාවෙන් ලන්කාවට ආවම ලංකාවේ විශේෂඥයන්ට මොකද වෙන්නේ? ලියුම් කාරයාට නොතේරුනාට නාට්ටාමිලා ලංකාවට ඒන බයට වඩා මහන්සි වෙල ඉගෙනගෙන රස්සාවක් කරන්න නැති උනොත් කියන බය තමයි කොල්ලොන්ට තියෙන්නෙ.

    2. ලියුම්කාරයා payscale වෙබ් අඩවියෙන් ඉන්දියාවේ ඉන්ජිනේරුවෙකුගේ පඩිය සොයාගෙන ඒ අඩවියේ ඇති විස්තර හරි කියා විශ්වාස කරයි. නමුත් ඒ අඩවියෙන්ම ලංකාවේ උන්ගේ පඩිය හොයාගෙන ලින්ක් එකක්වත් දමා නැත.

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ආධුනික මෘදුකාංග ඉන්ජිනේරුවෙකුගේ (entry-level software engineer) සාමාන්‍ය වැටුප මසකට ඉන්දියන් රු. 30000 (ලංකා රු. 62000) පමණ වේ. (මසකට රු.45000 පමන පඩියට සේවය කරන ශ්‍රී ලාංකික ආධුනික සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලාද ලියුම්කරු පෞද්ගලිකව හඳුනයි ).
    ඉන්දියාවේ මැද මට්ටමේ (mid career) මෘදුකාංග ඉන්ජිනේරුවෙක් සාමාන්‍යෙන් මසකට ඉන්දියන් රු. 55000 (ලංකා රු110000 ) පමන උපයයි. මේවා ලංකාවේ මෘදුකාංග ඉන්ජිනේරුවන්ගේ වැටුප් තල වලට වඩා ඉතා අඩු වැටුප් නොවෙති. අනෙක් අතට ලංකාවේ ජීවන වියදම ඉන්දියාවට වඩා අධික බවත් මතක තබාගත යුතුය. ඉන්දියාවේ ඔනෑම තැනක ලීටරයක පානීය ජල බෝතලයක් රු. 20 (ලංකා රු. 42) ලංකාවේ එය රු. 60 කි. චෙන්නායි හීදී ඔබට ඉන්දියන් රු. 60 (ලංකා රු. 120) සාමාන්‍ය හෝටලයකින් බඩකට පිරෙන්නට ආහාර ගතහැකි වුවද කොළඹදී වේලක් දැනෙන්නට කන්නට රු.200 ක් ද මදිය. ඉන්දියාවේ නිශ්පාදනය කරන ඇල්ටෝ රථයක් එහිදී මිල ඉන්දියන් රු. 2,50,000 (ලංකා රු. ලක්ෂ 5 පමන ) වෙත්දී මෙහි එය ලක්ෂ 18 වඩා මිල අධිකය. තම රටට වඩා බත්පත දෙගුණයක් මිල වන, තම රටේම නිශ්පාදිත මෝටර් රථය ඊට වඩා 3 ගුණයකටත් වැඩි මිලාධික රටකට පැමින ඉන්දියානු රුපියලටත් වඩා අගයෙන් අඩු ශ්‍රී ලංකා රුපියල් වලින් අඩු පඩිගෙන වැඩ කරන්නට ඉන්දියානු ඉන්ජිනේරුවන් පැල් බැඳගෙන පැමිනේයැයි සිතීම මුලාවකි. ඉන්දියාවේ තමන් ලබන වැටුප ගැන නොසතුටු ඉන්ජිනේරුවන් කරන්නේ පලමුවෙනි ලෝකයේ රටකට සංක්‍රමනය වීමය.

    තොගෙ වල්ල කඩන් කන්නද පකයො එහෙනම් මුන්ව මෙහෙ ගෙන්නවන්නෙ. මෝඩ මූසල කලවැද්දා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තාම එකෙක්වත් ආවේ නැනේ මෙහෙ ඉන්න උපාදියක් තියන කොල්ලොන්ටවත් රස්සාවක් දෙන්නේ නැතුව ඉන්දියන් උන්ට නම් මෙහෙ එන්න හම්බ වෙන්නේ නැ
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    එක එකාගෙ හුයන්න්වල් උස්සල දාන්න කලින්, මොළයක් කියල එකක් තියනව නං පොඩ්ඩක් කල්පනාකරල බලපං, මේවට විරුද්ද වෙන්නෙ ආතක් පාතක් නැතුව එක එකාට කඩේ යන උන්ද ? එහෙම නැත්තං හොඳට ඉගනගත්ත උගත් බුද්දිමත් මිනිස්සුද ? කියල.
    ඒ මිනිස්සු කියෙන්නෙ "ජාතික ප්‍රතිපත්තියක් නැතුව ETCA එපා" කියල මිසක් නිකන්ම "ETCA එපා" කියල නෙමයි. තාම මොකක්වත්(ලංකාවෙ) දන්නෑ ඇත්තන්ට ඔය ගිවිසුමේ තියෙන්නෙ මොනවද කියල. ඉතිං ඉන්දියන් කාරයො උන්ට වාසි වෙන විදිහට එක එක රෙද්දවල් ඕකට දාන්න පුළුවන් නිසා තමයි කියන්නෙ. ඔක්කොටම කලින් ජාතික ප්‍රතිපත්තියක් හදල ඉන්න කියල. මොකද ඕක ගැහුවට පස්සේ අපේ කොන්ද පණ නැති පඹයො ටිකට මුකුත් කරගන්න බැරි වෙනවා.

    දැන් බලපන් අපිට තියන ආදරේට අපිට Ambulance දුන්නට උන්ගෙ රටේ සමහර පැති වල Ambulance. උන්ගෙ රටේ හරියට රෙන්න ටොයිලට් නෑ අපිට තියන ආදරේට Ambulance දෙනවා. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමයි.

    10400824_10209067752670227_7181319178811135929_n.jpg

    උඹට කන්න අඳින්න තියන rep කපනවා. -5 හැමිණියන්