අක්කත්_එක්ක_ෆිල්ම්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අක්කත්_එක්ක_ෆිල්ම්

ඊයේ රෑ මම එළවලු බක්කිය වහල ගෙදර ඇවිත් අල්ලපු ගෙදර අක්කත් එක්ක ඔන්ලයින් චිත්තර පටයක් බලන්න පටන් ගත්ත විතරයි මෙන්න බොලේ කුණු හරුප වචන වගයක් යනවා ෆිල්ම් එකට ආසන්නව දකුණු පැත්තේ. අල්ලපු ගෙදර අක්කටත් අවුල් වගේ . මට විලි ලැජ්ජාවේ බෑ . මට දැන් අක්කට මුහුණ දෙන්නත් බෑ වගේ.

මේ තියෙන්නේ ගිය ad එක . මුන් මහා වනචර ad තමයි දාන්නේ.

2qatxnc.jpg
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
akkata movie eka continue balanna one nan okata yes no answer ekak denna one kiyala kiyanna tibbane.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය අර හෙලුවෙන් ගේ මැදින් දුවපු අක්කා ගැනද කියන්නෙ..?
    ඒකිට ඕවා ගාණක් නැතුව ඇති..:)
     
    Sep 25, 2008
    757
    35
    0
    Ok .. සිංහල එකෙක් දාපු ad එකක් නෙවෙඉ බන් ... හැම රටටම පෙන්න දාන ad එකක් ,, එත් ලංකාවේ IP එකක් නම් එක google translate හරහා සිංහල වෙලා තමා පෙන්නන්නේ .. දන්නවනේ ඉතින් google translate
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    ඊයේ රෑ මම එළවලු බක්කිය වහල ගෙදර ඇවිත් අල්ලපු ගෙදර අක්කත් එක්ක ඔන්ලයින් චිත්තර පටයක් බලන්න පටන් ගත්ත විතරයි මෙන්න බොලේ කුණු හරුප වචන වගයක් යනවා ෆිල්ම් එකට ආසන්නව දකුණු පැත්තේ. අල්ලපු ගෙදර අක්කටත් අවුල් වගේ . මට විලි ලැජ්ජාවේ බෑ . මට දැන් අක්කට මුහුණ දෙන්නත් බෑ වගේ.

    මේ තියෙන්නේ ගිය ad එක . මුන් මහා වනචර ad තමයි දාන්නේ.

    2qatxnc.jpg

    lol
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඊයේ රෑ මම එළවලු බක්කිය වහල ගෙදර ඇවිත් අල්ලපු ගෙදර අක්කත් එක්ක ඔන්ලයින් චිත්තර පටයක් බලන්න පටන් ගත්ත විතරයි මෙන්න බොලේ කුණු හරුප වචන වගයක් යනවා ෆිල්ම් එකට ආසන්නව දකුණු පැත්තේ. අල්ලපු ගෙදර අක්කටත් අවුල් වගේ . මට විලි ලැජ්ජාවේ බෑ . මට දැන් අක්කට මුහුණ දෙන්නත් බෑ වගේ.

    මේ තියෙන්නේ ගිය ad එක . මුන් මහා වනචර ad තමයි දාන්නේ.

    2qatxnc.jpg

    නොදකින් පොන්නයා

    අක්කගේ අතින් පොඩ්ඩක් අල්ලලා සෙල්ලමක් දාන්න තිබ්බනේ

    කොහෙද ඉතින් ජින්තු නැහැ නේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Uba Netharlantheth Elavalu Bkkiyakda Karanne??? Oya Jathiyema Eva Balanakota thamai Oya Vage Mess, Enne.... Uba Akkath Ekka Baluve XXX ekakda? Akkanam Baya natuva Enna Athi Ubath Ekka XXX Balanna.:D:D:D