den hema ekama miris wawanna gannawa.මිරිස් වසන්තයක් එයි වගේ
Green chilli walata nam illuma tiyenawa. Jan wala 1kg 1700-1800ta witara giya matakai.I don't think this is 100% true.
One of my friends tried to do this(scotch bonnet) and what he said was, these marketing campaigns done by plant nursery suppliers, green house builders and equipment suppliers. There is a profit but not an exceptionally high return.
miris ganan kaleka set unoth nam godama tamai. meke kiyanne 9 months walin 70k hewwa kiyala . gross profit ekada kiyala hariyatama kiyanne ne.තිරප්පනේ මේ @Nadun26 ලගෙ පලාතනේද? ඇත්තට මෙහෙම වැවෙනවද?
ලක්ශ පහක් වියදම් කරලා 2ප්‍රොෆිට් නම් හරි. 5 වියදම් කරලා 70ක් නම් අනේ මන්දා. දැන් අර ඉන්වෙස්ට්මන්ට් කරන උන වල්ලපට්ට නැතුව මිරිස් දායිද මන්දා
දැක්කම නම් ආසාවක් ආවා මේකට බහින්න.den hema ekama miris wawanna gannawa.
Green chilli walata nam illuma tiyenawa. Jan wala 1kg 1700-1800ta witara giya matakai.
Scotch bonnet eka nam "kochchi miris" wargayak ne. 1kg, 1000-1200 wage range ekata wikinenawa kiyala tamai youtube karayo marketing karanne. mata hitenne oya kochchi case eke nam pela wikunana un tamai hodata profit karanne.
miris ganan kaleka set unoth nam godama tamai. meke kiyanne 9 months walin 70k hewwa kiyala . gross profit ekada kiyala hariyatama kiyanne ne.
ඕකට ටිකක් මුලික වියදමක් යනවා . වටේ අර කෘමි නෙට් එක ගහන්න ගොඩක් යනවා , water සිස්ටම් එකට තව යනවා , බිම් හදල මල්ච් එක දාන්න ත් ගානක් යනවා . නඩත්තුව නම් අඩුයි වගේ සෑහෙන .ලක්ශ පහක් වියදම් කරලා 2ප්‍රොෆිට් නම් හරි. 5 වියදම් කරලා 70ක් නම් අනේ මන්දා. දැන් අර ඉන්වෙස්ට්මන්ට් කරන උන වල්ලපට්ට නැතුව මිරිස් දායිද මන්දා
ඔය යට වීඩියෝ එකෙ පොර කියනවා නේද ඔක්කොටම ලක්ශ 11ක් වගේ ගියා කියලා ඒක නම් වෙන්න පුළුවන්. අර පොර ලක්ශ 5 කියන්නෙ ඔපරේශනල් කොස්ට් එක වෙන්න ඇති. සමහර ගොවියො කොස්ටින් කරන්න දන්නෙ නෑ තමන් පවුලෙ අය කරගන්න වැඩේට, අතේ තිබ්බ බඩු වලට ගණන් දාන්නෙ නෑ.ඕකට ටිකක් මුලික වියදමක් යනවා . වටේ අර කෘමි නෙට් එක ගහන්න ගොඩක් යනවා , water සිස්ටම් එකට තව යනවා , බිම් හදල මල්ච් එක දාන්න ත් ගානක් යනවා . නඩත්තුව නම් අඩුයි වගේ සෑහෙන .
හැමෝටම කරන්න බෑ නේ බන් . ඉඩ තියෙන්න ඕනේ . මුලින් සල්ලි තියෙන්න ඕනේමිරිස් වසන්තයක් එයි වගේ
meka nam miris ganan kale wikunala profit aragena wenna ati. Miris witarak newei, lankawe vegetables adu kaleka waga karapu kenekta set unoth nam goda netnam hemoma rellata heduwama market eka flood wenawa elawalu walin.apo boru. ape geta eha patte eka danma, oya video balala. 100% loss una. ochchara laba nam kohomada goviyo me tharama duppath. patta boru
kiyana tama lesi ne karanna giyama, poddak ath gune tiyennath one.දැක්කම නම් ආසාවක් ආවා මේකට බහින්න.
ශිංගලු කහ වැව්වා වගේ තියෙයි !හැමෝම කරන්න එපා ඉතින්![]()