රජයෙ ණය ලක්ෂ 50

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    උඹලා දන්නව ද රජයේ ඉන්දලා නිවාඩු ගත්ත අයට (පෙන්ෂන් කැපෙන අය) වෙන ප්‍රයිවට් ජොබ් කරන්න නිවාඩු දුන්නේ, එහෙව් අයට රජයේ ජොබ් එකේ පෙන්ෂන් එකට කැපෙනවනේ. එහෙව් එකේ රජයෙන් ඒ සෙවකයින්ට දෙන ලක්ෂ 50 නිවාස ණයට ඉල්ලුම් කරන්න පුලුවන්ද කියල?