අක්කර 8ක ඉඩමකට කරන්න දෙයක්?
බදුල්ල-මහනුවර පාරේ මීගහකිවුල පැත්තේ මගේ අක්කර 8ක හිස් ඉඩමක් තියෙනවා.
ඉඩම තැනිතලා ඉඩමක්, වතුර එහෙමත් තියෙනවා.
දැනට මම ජොබ් එකක ඉන්න නිසා full-time ඉඩම සංවර්ධනය කරන්න වෙලාවක් නෑ.
profit එකක් ගන්න ලොකු කාලයක් යන තේක්ක, අගාවුඩ් වගේ වවන්න අදහසක් නෑ.
අවු. 3-5 විතර මේ ඉඩම වගා කරන company එකකට බදු දෙන්න කියල බැලුවේ.
ලංකාවේ කෙටිකාලීනව (දිගුකාලීන උනත් කමක් නෑ) ඉඩම් බදු අරගෙන වගා කරන company මොනවද තියෙන්නේ?
එලකිරියේ මේ ගැන වැඩි විස්තර දන්න කවුරුහරි ඉන්නවද?