අක්කලට සප දෙන බොයි මන්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මචන්ලා මේ imo එකේ මහ අමුතුම ජීවින් කොට්ඨාසයක්නෙ ඉන්නෙ. ඒක imo පාවිච්චි කරන එවුන්ගෙ අවුලක්ද? ලොකු එවුනුයි පොඩි එවුනුයි ඔක්කොම එක වගේ.

    Webp.net-resizeimage.png

    IMG_9902PNG.jpg

    IMG_9903PNG.jpg

    Webp.net-resizeimage (1).png

    IMG_9900PNG.jpg

    IMG_9904PNG.jpg
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මොනාද ඕකේ තියෙන්නේ?

    මටත් ඕකේ සීන් එක අපේ අයියා කෙනෙක් කිව්වෙ මචන්. පොරත් රට ඉන්නෙ. මම imo දාගෙන හිටියට වැඩිය යූස් කරේ නෑ. ඕකෙ තියෙනවා explore කියලා feature එකක්. ඒකෙන් අපිට පුලුවන් friends ලව ඇඩ් කරගන්න. අරූ කිව්වා මට ඕකෙන් උන් එහෙ ඉදන් ගෑනු සෙට් කරගෙන වීඩියෝ කෝල් ගන්නවලු. මූ මට photos එව්වා. ඊට පස්සෙ තමයි මත් පොඩ්ඩක් දාගෙන බැලුවෙ:P

    43B6A37F-0D9F-48DE-8B13-1ED03CDA3120.jpeg

    C6C07D02-AD27-47D8-983D-EBFA1C2B1850.png
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් IMO බහින කාලෙ බන්. දැන් නැගල යන්නෙ ඉමෝ එවුන්ගේම වීඩියෝ ලයිව් වලට තියෙන බිගෝ කියන එක. ඒකෙ ඉන්නෙ වෙනම මෙන්ටලිටි එකක් තියෙන සෙට් එකක්. කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    මචන්ලා මේ imo එකේ මහ අමුතුම ජීවින් කොට්ඨාසයක්නෙ ඉන්නෙ. ඒක imo පාවිච්චි කරන එවුන්ගෙ අවුලක්ද? ලොකු එවුනුයි පොඩි එවුනුයි ඔක්කොම එක වගේ.

    View attachment 93244
    View attachment 93245
    View attachment 93247
    View attachment 93249
    View attachment 93250
    View attachment 93251

    ඉමෝ එකේ කොහොමත් ඉන්නේ සත්තු බන් ! :no:
    ඉමෝ දා ගත්තාම ඇගිල්ල වැදුනත් කෝල් එකක් යනවා කාට හරි. :D
    අනික කන්ටැක්ට් ලිස්ට් එකට ඇඩ් වෙලා ඉන්නේත් නොදන්න එවුන්.

    ඉමෝ එකේ තියෙනවා Live සීන් එකක්..ඒකේ ඉන්නේ ඔක්කොම පිස්සු යක්කු..කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම ඉන්නවා හැම රටකට..ලංකාවේ නම් ඉන්නේ ගොඩක් ම ඔය ඩුබයි මැදපෙරදිග රටවල වැඩ කරන හවුස්මේට් ගෑනූ..උන් ලයිව් ඇවිත් එක එක මගුල් කියවනවා..ඒවා අහන්න උන්ගේ ලයිව් එකට ජොයින් වෙලා කතා වට සෙට් වෙන වෙනම සි එකක් ඉන්නවා..

    Live ඉන්නකොට වැඩි වෙලාවක් Gems කියලා හම්බ වෙනවා..ඒවාගෙන් අපේ ෆෝන් එකට රීලෝඩ් උනත් දා ගන්න පුලුවන්..ගොඩක් එවුන් ජෙම්ස් හොයන්න එක එක සෙල්ලම් දානවා. ඔය ජෙම්ස් ශෙයාර් කර ගන්නත් පුලුවන්.
    සෙක්ස් ගෲප් හදලා ඒවාට සීමීත සෙට් එකක් දාගෙන ඔන්ලයින් සජීව වැල් රූගත කරලා පෙන්නනවා..සාමාජිකයන්ගේ අව්ශ්ය්තා අනූවත් සෙක්ස් සීන් කරනවා.
    ඒවාටම හරියන සෙට් එකක් ඉන්නේ ඔකේ.. වැල් පෙන්නන කොට සාමාජිකයෝ ජෙම්ස් දාන්න ඔනි අරයලට.. එහෙම සීන් යන්නේ.

    ලංකාවේ ගොන් බඩු රෑ වෙනකොට ඕකේ ලයිව් එනවා... උන් ලයිව් ආපුහම අපේ එවුන් කමෙන්ට්ස් දානවා පොඩ්ඩක් පෙන්නන්න බැරිද අනම් මනම් එත්කොට අරකි බනින්න ගන්නවා කියන්නේ ,උන්ට ලැජ්ජාවක් නෑ ඉතින්/

    ඕකේ ආතල් ගන්න තරුන හාමුදුරුවරුත් ඉන්නවා බන්.. සේරම එක බෝට්‍ටුවේ..

    ඉමෝ එක පෙනුමෙන් වට්සැප් වගේ උනාට ඕක ෆේස්බුක් වගේ තියෙන්නේ..යාලුවෝ ඇඩ් කරන් මිතුරු වෙන්නත් පුලුවන්.
     
    දැන් ඉමෝ වීඩියෝ ලයිව් නෑ බන්. ඉමෝ ඇප් එක කරන එවුන් වීඩියෝ ලයිව් වලින් හොඳට ගරන්න පුළුවන් කියල තේරුනාම ඒක වෙනම ඇප් එකකට අරගෙන තියෙන්නෙ බිගෝ කියල. උඹ කියපු සීන් එක ඇත්ත. උන්ගෙ ලයිව් එකකට සෙට් වෙලා අහගෙන ඉන්නකොට සමාජෙ වෙනම පැත්තක් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ ලෙවල් එකේ එවුන්ව ෆෝරම් එකකදී දකින්න හම්බ වෙන්නෙ නෑ. උන්ට ෆෝරම් එකක් පාවිච්චි කරන්න තරම් වත් බුද්ධියක් නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඕකේ සීන් එක අපේ අයියා කෙනෙක් කිව්වෙ මචන්. පොරත් රට ඉන්නෙ. මම imo දාගෙන හිටියට වැඩිය යූස් කරේ නෑ. ඕකෙ තියෙනවා explore කියලා feature එකක්. ඒකෙන් අපිට පුලුවන් friends ලව ඇඩ් කරගන්න. අරූ කිව්වා මට ඕකෙන් උන් එහෙ ඉදන් ගෑනු සෙට් කරගෙන වීඩියෝ කෝල් ගන්නවලු. මූ මට photos එව්වා. ඊට පස්සෙ තමයි මත් පොඩ්ඩක් දාගෙන බැලුවෙ:P

    හම්මෝ බන් මේකේ ඉන්න උන් දැක්කම කොහොමද හිත හදන් ඕක පාවිච්චි කරන්නේ? හෙන මන්ද මානසික ඩයල් නේ..

    ගෑනු නම් සෙට් වෙනවා ඇති, මට හිතාගන්න පුළුවන් තරම