අක්කලාට පෙම්කරන මල්ලිලාගේ සංගමය💫

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්කලාට පෙම්කරන මල්ලිලාගේ සංගමය💫

    අක්කලාට අාදරේ කරන. දැනට අක්කෙක්ව බැදල ඉන්න හැමෝම මේ ත්රේඩ් එකට සාදරයෙන් පිලිගන්නව🍻
    අක්කෙක්ට අාදරේ කරනව කීවම අපේ රටේ මිනිස්සු බලන්නෙ වපර අැහෙන් 😒
    ඉතින් ගෙවල් වලිනුත් ප්‍රශ්න ගොඩක් එනව.
    අන්න ඒගැන කතා කරන්නයි මේ ත්රේඩ් එක පටන් ගත්තෙ.

    ඉතින්, අක්කව මුලින්ම හම්බුන විදිය. ගෙවල් ෂේප් කරගත්ත විදිය. බැන්දට පස්සෙ පවුල් ජීවිතේ කෝමද වගේ වැදගත් දේවල් කියාගෙන පලයල්ල.:yes:
     
    • Like
    Reactions: richlife

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    මිනිස්සු වපර ඇහෙන බලවද කියලනම් දන්නේ නැහැ හැබැයි ටිකක් වයසට යද්දී උබම වරප ඇහෙන් බලයි!
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මිනිස්සු වපර ඇහෙන බලවද කියලනම් දන්නේ නැහැ හැබැයි ටිකක් වයසට යද්දී උබම වරප ඇහෙන් බලයි!

    Na do:(
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    පෙම්කරාට බදින ඒක අවුල් . බදින්ෙන් නැතුව පෙම්කරන ඒකත් අවුල් . ෙහාදම ෙද් පෙම්කරන්න ෙහාද නංගිලා
     
    Dec 17, 2009
    17
    2
    3
    Athdakimen machan kiyanne jiwitheta wadimal
    Kellek kasada badinna epa.kalayak yanakota
    Apita therenna gannawa hari yanne na kiyala
    Prashna godayi.