අක්කලාට පෙම්කරන මල්ලිලාගේ සංගමය
අක්කලාට අාදරේ කරන. දැනට අක්කෙක්ව බැදල ඉන්න හැමෝම මේ ත්රේඩ් එකට සාදරයෙන් පිලිගන්නව
අක්කෙක්ට අාදරේ කරනව කීවම අපේ රටේ මිනිස්සු බලන්නෙ වපර අැහෙන්
ඉතින් ගෙවල් වලිනුත් ප්රශ්න ගොඩක් එනව.
අන්න ඒගැන කතා කරන්නයි මේ ත්රේඩ් එක පටන් ගත්තෙ.
ඉතින්, අක්කව මුලින්ම හම්බුන විදිය. ගෙවල් ෂේප් කරගත්ත විදිය. බැන්දට පස්සෙ පවුල් ජීවිතේ කෝමද වගේ වැදගත් දේවල් කියාගෙන පලයල්ල.

Akkalath na
rip

apitath dana ganna