අක්කා කෙනක්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    එ මචන් ලා...මට අද HSBC එකේ අක්කා කෙනක් කොල් කරලා කිවුවා...සදුදට බැන්ක් එකට එන්න කියලා........මම JOB ඇප්ලිකේශන් එකක් දාලා දැන් මාස 2ක් විතර....එත් මට එන්න කිවුවෙ ඇයි දන්නෑ නේ...වෙලාව කිවුවෙත් නෑ...... පොඩි උදවුවක් දිපන්කො එකක් එහෙම ඉන්නවානම් :confused::confused::confused::confused:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    රිදිලා™;15562258 said:
    machan math eka parak giya..exam ekak tibba...mata nam.. e welema papers balala results deela select kara gaththa..hebei mama newei :P

    welawa keyata wageda ban....kit eka kohomada
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    mama ai col krama e num ekata....ea me ara pizz ekata col krama wage 123 oba oba innalu
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mama ai col krama e num ekata....ea me ara pizz ekata col krama wage 123 oba oba innalu

    එහෙම ඔබල බලලා උබට අව්ශ්‍ය දෙ දැනගන්න:oo: ඉන්ටව් එකට අවශ්‍ය දෙවල් අරගෙන ඒකට ලැස්තිවෙලා උදෙට ගිහින් බලපන් අර එකෙක් කිව්ව වගෙ කොන්ඩම් එකකුත් කෝකටත් අරන් පලයන්:P
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    එහෙම ඔබල බලලා උබට අව්ශ්‍ය දෙ දැනගන්න:oo: ඉන්ටව් එකට අවශ්‍ය දෙවල් අරගෙන ඒකට ලැස්තිවෙලා උදෙට ගිහින් බලපන් අර එකෙක් කිව්ව වගෙ කොන්ඩම් එකකුත් කෝකටත් අරන් පලයන්:P

    මම හා හා පුරා කියල යන 1st ඉන්ටවු එක....Ducatiye යන්න කියලා බැලුවේ....වෙලාව තමා බන් දන්නේ නැත්තේ.....8වගේ එතන හිටියනම් හරි නේ...:)
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    condom ekak aran palayan kokatat

    පලවෙනි දවසේ කොන්ඩම් උස්සන් යන්න බැ යකො,,,,,මුලුන් වත්ත වටේ ගිහින් එපැයි ගෙට යන්න :P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හා හා පුරා කියල යන 1st ඉන්ටවු එක....Ducatiye යන්න කියලා බැලුවේ....වෙලාව තමා බන් දන්නේ නැත්තේ.....8වගේ එතන හිටියනම් හරි නේ...:)
    ඔව් උදෙට පලයන් මම වෙලාව එහෙම හරියට දන්නෙ නැ 9ට විතර ව්ගෙ පටන් ගන්නෙ බයික් එකෙ යද්දි එපා වෙයි:rolleyes:මම හිතන්නෙ මම එකම එක පාරයි ඉන්ටව් ගියෙ 8ට වෙදිදි එන්න කිව්ව්ට කම්මැලි කමට මම ගියෙ 3නට:P
    ජොබ් එක හරි ගියා:cool: හැබැයි ආයෙ ගෙදර ආවම වැඩට යන්න කම්මැලි හිතුනා:dull:
    ජයවේවා
    11.gif

    පලවෙනි දවසේ කොන්ඩම් උස්සන් යන්න බැ යකො,,,,,මුලුන් වත්ත වටේ ගිහින් එපැයි ගෙට යන්න :P:P:P
    වත්ත වටෙ යද්හ්ඩි වෙන එකෙක් පස්සෙ දොරෙන් ඇතුලට යයි:P
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඔව් උදෙට පලයන් මම වෙලාව එහෙම හරියට දන්නෙ නැ 9ට විතර ව්ගෙ පටන් ගන්නෙ බයික් එකෙ යද්දි එපා වෙයි:rolleyes:මම හිතන්නෙ මම එකම එක පාරයි ඉන්ටව් ගියෙ 8ට වෙදිදි එන්න කිව්ව්ට කම්මැලි කමට මම ගියෙ 3නට:P
    ජොබ් එක හරි ගියා:cool: හැබැයි ආයෙ ගෙදර ආවම වැඩට යන්න කම්මැලි හිතුනා:dull:
    ජයවේවා
    11.gif

    සැපට දුකට කියලා තියෙන්නේ මෙක තමා...බස් වල නම් යන්න බෑ....