රිදිලා™;15562258 said:machan math eka parak giya..exam ekak tibba...mata nam.. e welema papers balala results deela select kara gaththa..hebei mama newei![]()
welawa keyata wageda ban....kit eka kohomada

mama ai col krama e num ekata....ea me ara pizz ekata col krama wage 123 oba oba innalu
ඉන්ටව් එකට අවශ්‍ය දෙවල් අරගෙන ඒකට ලැස්තිවෙලා උදෙට ගිහින් බලපන් අර එකෙක් කිව්ව වගෙ කොන්ඩම් එකකුත් කෝකටත් අරන් පලයන්
එහෙම ඔබල බලලා උබට අව්ශ්ය දෙ දැනගන්නඉන්ටව් එකට අවශ්‍ය දෙවල් අරගෙන ඒකට ලැස්තිවෙලා උදෙට ගිහින් බලපන් අර එකෙක් කිව්ව වගෙ කොන්ඩම් එකකුත් කෝකටත් අරන් පලයන්
![]()

condom ekak aran palayan kokatat



ඔව් උදෙට පලයන් මම වෙලාව එහෙම හරියට දන්නෙ නැ 9ට විතර ව්ගෙ පටන් ගන්නෙ බයික් එකෙ යද්දි එපා වෙයිමම හා හා පුරා කියල යන 1st ඉන්ටවු එක....Ducatiye යන්න කියලා බැලුවේ....වෙලාව තමා බන් දන්නේ නැත්තේ.....8වගේ එතන හිටියනම් හරි නේ...![]()
මම හිතන්නෙ මම එකම එක පාරයි ඉන්ටව් ගියෙ 8ට වෙදිදි එන්න කිව්ව්ට කම්මැලි කමට මම ගියෙ 3නට
හැබැයි ආයෙ ගෙදර ආවම වැඩට යන්න කම්මැලි හිතුනා
වත්ත වටෙ යද්හ්ඩි වෙන එකෙක් පස්සෙ දොරෙන් ඇතුලට යයිපලවෙනි දවසේ කොන්ඩම් උස්සන් යන්න බැ යකො,,,,,මුලුන් වත්ත වටේ ගිහින් එපැයි ගෙට යන්න![]()

ඔව් උදෙට පලයන් මම වෙලාව එහෙම හරියට දන්නෙ නැ 9ට විතර ව්ගෙ පටන් ගන්නෙ බයික් එකෙ යද්දි එපා වෙයිමම හිතන්නෙ මම එකම එක පාරයි ඉන්ටව් ගියෙ 8ට වෙදිදි එන්න කිව්ව්ට කම්මැලි කමට මම ගියෙ 3නට
ජොබ් එක හරි ගියාහැබැයි ආයෙ ගෙදර ආවම වැඩට යන්න කම්මැලි හිතුනා
ජයවේවා![]()
සැපට දුකට කියලා තියෙන්නේ මෙක තමා...බස් වල නම් යන්න බෑ....