අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මෙක ගොන් කමට ලියපු වදනක්,දෙමළ භාෂාවට නිගරු කරන්න එපා,දෙමළ සිනමාවට දොස් කියන්නත් එපා,අපි දෙමළ මනුස්සයා එක්ක සහයෝගයන් වැඩ කරන්න ඔන කාලය මෙක,මෙහෙම දෙවල් වලින් වෙන්නෙ නැවතත් ජාති වාදි මුල් තද වෙන එකයි,දෙමළ භාෂාවට සාරවත් සාහිත්‍යයක් තියනවා,දෙමළ කියන්නෙ සිංහල වගේම සාරවත් බසක්,දෙමළ මිනිස්සු තමා අපේ මුල්ම සිංහල සිනමා පට නිෂ්පාදනය කරලා ගොඩක් එවා අධ්‍යක්ෂණය කලෙත්,අනික ගොඩක් හොඳ දෙමළ සිනමා පට තියනවා,අතට එන හැම රෙද්දම වෙබ් අවකාෂයේ කොටන්න එපා.එක බොහොම අහිතකර ප්‍රතිඵල ගෙන්න පුළුවන් දෙයක්,වරක් මම දෙමළ මිනිසෙක් සිංහල ජාතිය ගැන හොඳ කියලා දාපු ලිපියක් කියෙව්වා එක කියවලා මට දෙමළ මිනිස්සු ගැන ලොකු ගෞරවයක් උපන්නා,එවගේම ඔනම කෙනෙකුට තමුන්ගේ ජාතිය භාෂාව පහත් කරලා තියන දෙයක් දැක්කාම එ කියන කෙනාගේ ජාතිය ගැනම පිලිකුලක් වෛරයක් ඇති වෙනවා.

මම නිගරු කරේ නෑ. ඒක මගේ කැමැත්ත. මට හැම එකටම කැමති වෙන්න බෑ නේ. උබත් අකමැති ඒවා ඇති නේ. අකමැති වුන පළියට ඒක නිගරු කිරිමක් වෙන්නේ නෑ. අනික උබ ඔය කියන ඒවා වුනේ දෙමළු සුද්දට කඩේ ගිහින් ඉහළට ආපු නිසයි. සිංහල මිනිස්සු සුද්දට කඩේ ගියේ නෑ ඒක නිසා සුද්දා සිංහල මිනිස්සුන්ට වැඩියේ තැන දුන්නේ නෑ නමුත් දෙමළු එහෙම නෙවෙයි උන්ට වහල් කමත් කරා මේක නිසා දෙමළට හොද තැනක් අවා ඉතින් 1950 ගණන් වලින් පස්සේ ගොඩක් වෙලවට දෙමළු ඉහළට ගියේ ඒක නිසයි. උන් ඉහළට ගිය නිසා උන්ට ගොඩක් දේවල් කරන්න පුලුවන් වුනා.
 
Loku Seeya

Member
Aug 15, 2014
93
5
0
124
@ Sigmund Freud's Home
Tamilnadu ponnayonta owa therenne ne bn
un nisa thamai lankawe sinhala minissu tamil ayath ekka thamath awul
hamuduru kenektath gahuwe tamilnadu un ehedi :angry::angry:

තමිල් නාඩු අවස්ථාවදි දෙශ පාලු හැතිකරේ නැත්තන් ලංකාවේ දෙමළ-සිංහල මෙච්චර ගැටළු ඇති වෙන්නෙ නැ,ඔය ඉන්දියාවේදි ස්වාමින්වහන්සේ කෙනෙකුට පහර දුන්නු සිද්ධිය මම දන්නවා,ඔයා දන්නවද දන්නෙ නැ මහාචාර්ය වල්පොල ශ්‍රි රාහුල නායක ස්වාමින්වහන්සේ ගැන,උන්වහන්සේ යුරෝපයට (ප්‍රංශයට) සහ අනිකුත් රටවල් වලට ලංකාවේ පිරිසිදු තෙරවාදි බුදු දහම ‍රැගෙන යැමට ඉමහත් ලෙස වෙහෙස උනා,උන්වහන්සේ ගෙන් උනු සේවය අපරිමිතයි.ඉතින් උන්වහන්සේ ගේ අධ්‍යපන කටයුතු වලට සියළු මුදල් වියදම් කලේ ලංකාවේ හිටිය දෙමළ මහතෙක්,තංගරාජා කියලා.මෙන්න මෙක බලන්න.කොච්චර සහයෝගයෙක් සාමයෙක් ඉන්න පුළුවන් ජාති දෙකක්ද බලන්න මේ දෙක.

මෙන්න උන්වහන්සේ කියන දේ.

http://youtu.be/UMWJxzj-OCk?t=5m11s
 
Loku Seeya

Member
Aug 15, 2014
93
5
0
124
@ Sigmund Freud's Home
මම නිගරු කරේ නෑ. ඒක මගේ කැමැත්ත. මට හැම එකටම කැමති වෙන්න බෑ නේ. උබත් අකමැති ඒවා ඇති නේ. අකමැති වුන පළියට ඒක නිගරු කිරිමක් වෙන්නේ නෑ. අනික උබ ඔය කියන ඒවා වුනේ දෙමළු සුද්දට කඩේ ගිහින් ඉහළට ආපු නිසයි. සිංහල මිනිස්සු සුද්දට කඩේ ගියේ නෑ ඒක නිසා සුද්දා සිංහල මිනිස්සුන්ට වැඩියේ තැන දුන්නේ නෑ නමුත් දෙමළු එහෙම නෙවෙයි උන්ට වහල් කමත් කරා මේක නිසා දෙමළට හොද තැනක් අවා ඉතින් 1950 ගණන් වලින් පස්සේ ගොඩක් වෙලවට දෙමළු ඉහළට ගියේ ඒක නිසයි. උන් ඉහළට ගිය නිසා උන්ට ගොඩක් දේවල් කරන්න පුලුවන් වුනා.

උඔ මට ඉතිහාසය උගන්වන්න එපා බං,මම ඔය ඉතිහාසය ඔක්කොම දන්නවා,ඔය ටික ඔක්කොම ලස්සනට තියනවා කියලා නලින් සර් ගේ ප්‍රභාකරන්ගේ සියලා බාප්පලා කියන පොතේ,සහ තවත් ඉතිහාස කෘති වල,සුද්දා ලංකාවට ඇවිත් කලේ මහා ජාතිය වන සිංහලයා අභ්‍යන්තරව විභෙදනය කිරිම සහ සිංහලයා සහ අනිකුත් ජාතින් කෙටවිමයි,අභ්‍යන්තරව විභෙදනය කලේ සිංහලයා උඩරටට - පහතරටට බෙදිමෙන් සහ කුල භෙදය ඇවිස්සිමෙන්,පිටින් කලේ දෙමළ කොටස් වලට වැඩි වරප්‍රසාද දි සිංහලාය පැගිමෙන්,මෙයින් උනේ සිංහලයාට දෙමළ මිනිසා ගැන වෛරයක් ඇති විමයි,එකෙන් සුද්දාට ලංකාව පාලනය කිරිම පහසු උනා,ඔකට කියන්නෙ බෙදා පාලනය කිරිම කියලයි (Divide and Rule),අපේ ගොන් හැත්ත එ බෙදිච්චි බෙදිල්ල තවත් කරපින්නා ගන යන එකයි දුක.

උඔ නොදන්න ඉතිහාසයක් තියේ නම් පුතේ මගෙන් අහගං මම කියලා දෙන්නම්.
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
තමිල් නාඩු අවස්ථාවදි දෙශ පාලු හැතිකරේ නැත්තන් ලංකාවේ දෙමළ-සිංහල මෙච්චර ගැටළු ඇති වෙන්නෙ නැ,ඔය ඉන්දියාවේදි ස්වාමින්වහන්සේ කෙනෙකුට පහර දුන්නු සිද්ධිය මම දන්නවා,ඔයා දන්නවද දන්නෙ නැ මහාචාර්ය වල්පොල ශ්‍රි රාහුල නායක ස්වාමින්වහන්සේ ගැන,උන්වහන්සේ යුරෝපයට (ප්‍රංශයට) සහ අනිකුත් රටවල් වලට ලංකාවේ පිරිසිදු තෙරවාදි බුදු දහම ‍රැගෙන යැමට ඉමහත් ලෙස වෙහෙස උනා,උන්වහන්සේ ගෙන් උනු සේවය අපරිමිතයි.ඉතින් උන්වහන්සේ ගේ අධ්‍යපන කටයුතු වලට සියළු මුදල් වියදම් කලේ ලංකාවේ හිටිය දෙමළ මහතෙක්,තංගරාජා කියලා.මෙන්න මෙක බලන්න.කොච්චර සහයෝගයෙක් සාමයෙක් ඉන්න පුළුවන් ජාති දෙකක්ද බලන්න මේ දෙක.

මෙන්න උන්වහන්සේ කියන දේ.

http://youtu.be/UMWJxzj-OCk?t=5m11s

godak tamil minissunta ona samagiyen inna bn
un dannawa tamilnadu inna tamil unta wada godak honda living conditions mehe thiyena bawa
LTTE ekata support karana unuth innawa..eth a godak un ratin pita indagena anik un kiyana katha ahala thamai ehema karanne
lankawe athule inna un dannawa aththa thathwe
TNA wesige puthala arenna :angry::angry:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උඔ මට ඉතිහාසය උගන්වන්න එපා බං,මම ඔය ඉතිහාසය ඔක්කොම දන්නවා,ඔය ටික ඔක්කොම ලස්සනට තියනවා කියලා නලින් සර් ගේ ප්‍රභාකරන්ගේ සියලා බාප්පලා කියන පොතේ,සහ තවත් ඉතිහාස කෘති වල,සුද්දා ලංකාවට ඇවිත් කලේ මහා ජාතිය වන සිංහලයා අභ්‍යන්තරව විභෙදනය කිරිම සහ සිංහලයා සහ අනිකුත් ජාතින් කෙටවිමයි,අභ්‍යන්තරව විභෙදනය කලේ සිංහලයා උඩරටට - පහතරටට බෙදිමෙන් සහ කුල භෙදය ඇවිස්සිමෙන්,පිටින් කලේ දෙමළ කොටස් වලට වැඩි වරප්‍රසාද දි සිංහලාය පැගිමෙන්,මෙයින් උනේ සිංහලයාට දෙමළ මිනිසා ගැන වෛරයක් ඇති විමයි,එකෙන් සුද්දාට ලංකාව පාලනය කිරිම පහසු උනා,ඔකට කියන්නෙ බෙදා පාලනය කිරිම කියලයි (Divide and Rule),අපේ ගොන් හැත්ත එ බෙදිච්චි බෙදිල්ල තවත් කරපින්නා ගන යන එකයි දුක.

උඔ නොදන්න ඉතිහාසයක් තියේ නම් පුතේ මගෙන් අහගං මම කියලා දෙන්නම්.

මාන්නය අයින් කරගෙන වරෙන් එතකොට අහන්නම්.
 
Loku Seeya

Member
Aug 15, 2014
93
5
0
124
@ Sigmund Freud's Home
godak tamil minissunta ona samagiyen inna bn
un dannawa tamilnadu inna tamil unta wada godak honda living conditions mehe thiyena bawa
LTTE ekata support karana unuth innawa..eth a godak un ratin pita indagena anik un kiyana katha ahala thamai ehema karanne
lankawe athule inna un dannawa aththa thathwe
TNA wesige puthala arenna :angry::angry:

ohh Yes :) :yes:
 
Loku Seeya

Member
Aug 15, 2014
93
5
0
124
@ Sigmund Freud's Home
මාන්නය අයින් කරගෙන වරෙන් එතකොට අහන්නම්.

මම සීයා ඉතින් මම ඔය පුතා දන්නෙ නැති ගොඩක් දෙවල් දන්නවා,ඔක කිව්වෙ මාන්නෙට නෙමෙයි පුතේ,මම කතා කලේ මගේ වයසත් එක්ක,102 කියන්නෙ සෙල්ලං වයසක් ද කොල්ලෝ.:D;)

එහෙම මාන්නයක් නැ මචන් මගේ ලඟ හි,වැරදියට වටහා ගැනිමක්. :)
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම සීයා ඉතින් මම ඔය පුතා දන්නෙ නැති ගොඩක් දෙවල් දන්නවා,ඔක කිව්වෙ මාන්නෙට නෙමෙයි පුතේ,මම කතා කලේ මගේ වයසත් එක්ක,102 කියන්නෙ සෙල්ලං වයසක් ද කොල්ලෝ.:D;)

    එහෙම මාන්නයක් නැ මචන් මගේ ලඟ හි,වැරදියට වටහා ගැනිමක්. :)

    102 ලේසි නැහැ ලේසි නැහැ, පාකි නකේ බෙල් තෙරේ ඩයල් එකක්නේ ලොකුඋන්නැහේ ඔහොම හිටියට :yes::yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම වීඩියෝ එකක දැක්ක ළමය හැමවෙලේම දෙමළ ඉන්ග්‍රීසී ෆිල්ම් බලනව කියනව.
    මම නම් පිලිගන්නේ නෑ ඒ කතාව. ෆිල්ම් අපිත් බලනව. ගොඩක් බැලුව කියල ඇත්ත බොරුව අදුරගන්න බැරි වෙන්නේ නෑ මිනිස්සුන්ට. එහෙනම් ඔය ෆිල්ම්වල රගපාන උන් අහුවෙන අහුවෙන එකාව මරන්න එපැයි.

    දෙමව්පියෝ ළමයි ගැන බලන්නේ නෑ ඒකයි මම දකින දේ මෙතන

    උඹ ගොනා වුනත් මේ කියල තියෙන කතාව නම් හරියටම හරි. :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම වීඩියෝ එකක දැක්ක ළමය හැමවෙලේම දෙමළ ඉන්ග්‍රීසී ෆිල්ම් බලනව කියනව.
    මම නම් පිලිගන්නේ නෑ ඒ කතාව. ෆිල්ම් අපිත් බලනව. ගොඩක් බැලුව කියල ඇත්ත බොරුව අදුරගන්න බැරි වෙන්නේ නෑ මිනිස්සුන්ට. එහෙනම් ඔය ෆිල්ම්වල රගපාන උන් අහුවෙන අහුවෙන එකාව මරන්න එපැයි.

    දෙමව්පියෝ ළමයි ගැන බලන්නේ නෑ ඒකයි මම දකින දේ මෙතන

    මොකද බන් වෙන්නෙ නැත්තෙ බ්‍රේන් වොශින්ග් කියන්නෙ ඕකට තමයි.. හම්බයින් පොඩි කාලෙ ඉදල පොඩි උන්ගෙ බ්‍රේන් වොෂ් කරන්නෙ අන්තිමට පිහිය අතේ කපපියව් කොටපියව් තමයි..

    අනික අර පිට රට එකෙක් gta ගේම් ගහල ගහල ගහලම ඌ පාරෙ යද්දී ටැක්සි කාරයෙක් එලියට ඇදල දාල කාර් ඒක අරන් ගිහින්.. ඌට පිහියෙන් ද කොහෙදත් අනින්න හදලද අනලද මට මතක නැහැ.. ඔහොම news එකක් ගියා..

    තව ප්‍රබාකරන් කාරය මරාගෙන මැරෙන එකෙක් බෝම්බයක් එක්ක එවන්න ඉස්සෙල්ල මාස ගණන් තියන් මොකද කරන්නෙ.. ඌව කාමරේකට දාල කන්න බොන්න දීල ඌට තනිකර පෙන්නන්නෙ අපේ උන් උන්ට ගහන ඒවයි කපන එවයි.. පෙන්නලා පෙන්නලා අනතිමට බ්‍රේන් වොෂ් කරල තමයි එවන්නෙ.. මොන මිනිහද බන් බෝම්බයක් බැදන් එන්නෙ මරාගෙන මැරෙන්න මේ ලෝකෙ සිහියක් තියන..
    ඔන් නැති මගුල් පෙන්නුවාම ඕක තමයි වෙන්නෙ.. අර සිරසෙ මහ ගෙදරයි ප්‍රවීනයි අරකෛ මේකයි පෙන්නුවේ ඒව බලන්නෙත් පව්ලේ කටිටියම එකතු වෙලා.. ඉතින් උන් 18 පනිද්දී ගෙදට්ටත් හොරෙන් කොල්ලො එක්ක පැනල යන ඒක අහන්න දෙයක් ද අන්තිමට බනින්නෙ කෙල්ලට.. සෝර්ස් ඒක හොයල බැලුවොත් මූල බීජය ඔතන තමයි කව්රුත් ඒව ගැන කතා කරන්නෙ නෑ ඒකයි අවුල..

    Last edited:

    :yes::yes::yes::yes:
    කෝ අල්ලපන් කට 5000 යේ කොළයක් දාන්න.

    notes_5000.jpg
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    demaupiyo unama lamai hamotama eka wage salakanna ona
    loku lamayata "Oya dan lokui" kiyala munaama hama welema kiyala podi ekawa hurathal karanna gaththama mehema dewal wenna puluwan
    oya lamaya ta terena wayasa enakota demaupiyantat vaira karai me una deta