මෙක ගොන් කමට ලියපු වදනක්,දෙමළ භාෂාවට නිගරු කරන්න එපා,දෙමළ සිනමාවට දොස් කියන්නත් එපා,අපි දෙමළ මනුස්සයා එක්ක සහයෝගයන් වැඩ කරන්න ඔන කාලය මෙක,මෙහෙම දෙවල් වලින් වෙන්නෙ නැවතත් ජාති වාදි මුල් තද වෙන එකයි,දෙමළ භාෂාවට සාරවත් සාහිත්‍යයක් තියනවා,දෙමළ කියන්නෙ සිංහල වගේම සාරවත් බසක්,දෙමළ මිනිස්සු තමා අපේ මුල්ම සිංහල සිනමා පට නිෂ්පාදනය කරලා ගොඩක් එවා අධ්‍යක්ෂණය කලෙත්,අනික ගොඩක් හොඳ දෙමළ සිනමා පට තියනවා,අතට එන හැම රෙද්දම වෙබ් අවකාෂයේ කොටන්න එපා.එක බොහොම අහිතකර ප්‍රතිඵල ගෙන්න පුළුවන් දෙයක්,වරක් මම දෙමළ මිනිසෙක් සිංහල ජාතිය ගැන හොඳ කියලා දාපු ලිපියක් කියෙව්වා එක කියවලා මට දෙමළ මිනිස්සු ගැන ලොකු ගෞරවයක් උපන්නා,එවගේම ඔනම කෙනෙකුට තමුන්ගේ ජාතිය භාෂාව පහත් කරලා තියන දෙයක් දැක්කාම එ කියන කෙනාගේ ජාතිය ගැනම පිලිකුලක් වෛරයක් ඇති වෙනවා.
මම නිගරු කරේ නෑ. ඒක මගේ කැමැත්ත. මට හැම එකටම කැමති වෙන්න බෑ නේ. උබත් අකමැති ඒවා ඇති නේ. අකමැති වුන පළියට ඒක නිගරු කිරිමක් වෙන්නේ නෑ. අනික උබ ඔය කියන ඒවා වුනේ දෙමළු සුද්දට කඩේ ගිහින් ඉහළට ආපු නිසයි. සිංහල මිනිස්සු සුද්දට කඩේ ගියේ නෑ ඒක නිසා සුද්දා සිංහල මිනිස්සුන්ට වැඩියේ තැන දුන්නේ නෑ නමුත් දෙමළු එහෙම නෙවෙයි උන්ට වහල් කමත් කරා මේක නිසා දෙමළට හොද තැනක් අවා ඉතින් 1950 ගණන් වලින් පස්සේ ගොඩක් වෙලවට දෙමළු ඉහළට ගියේ ඒක නිසයි. උන් ඉහළට ගිය නිසා උන්ට ගොඩක් දේවල් කරන්න පුලුවන් වුනා.




