මම කිව්වා වගේම අපේ අක්කට tvs wego ස්කූටියක් අද ගත්තා. මම තමයි ගෙනාවේ ගෙදර. පොඩි ප්රශ්න 2ක් තියනවා. කට්ටිය හෙල්ප් එකක් දෙන්න හොදේ
1. හැන්ඩල් එක වම් පැත්තේ අයිනෙම හරියට හරවද්දී ලාවට vibrate වෙනවා වගේ දැනෙනවා(vibrate කිවුවට බන් හරියට නිකන් මකන කෑල්ලක් තහඩුවක ගාද්දු ලාවට දැනෙන්නේ. අන්න ඒ වගේ. ) එහෙම වෙන්නේ තාම ග්රීස් එහෙම වැඩිය ගාල නැති නිසාද? Service කරාම ඒක හරියයිද?
2. Owner's Manual , Service Manual , Tempory Insurance කියන documents ටික දුන්නා මට. ඒ ටික තියාගෙන මට හෙට දිහාට පාරෙ පදින්ඩ පුලුවන්ද? නම්බර් නෑ තාම අදනෙ ගත්තේ. කඩෙන් අර chassy number අනම් මනම් ගහපු card එකක් නම් ගැහුවා දෙපැත්තෙන්.
3. number එක කොහාටද බන් එන්නේ. කොහොමද ඒක ප්රින්ට් කරල ගහගන්ඩ අපි දැනගන්නෙ නො. එක?
උදව්වක් කරල යන්න. පින් සිද්ද වෙනවා. And අක්ක පට්ට හැපි එකේ ඉන්නේ.![]()
මගේ කාර් එකේ යන්නෙත් නෑලු ආය
![]()
1. Tikak bike eka padiddi oka nethi wela yai .
2.Bike eka sale eken gedara aran yanna thamai oya tika denne . number eka hambenakal pare padinna be . langa patha giyata awulak na eth policiyata puluwan dada gahanna . a nisa parissamin .
3.Number eka enawa kiyanna bike eke potha hambenawa kiyana ekai . eka gaththa sale ekatai samanyen enne / un call ekak dala kiyai samanyen dawas 2-3k yanawa.eeta passe potha /photocopy eka aran pradeshiya lekam karyalayata gihin bike license eka ganna puluwan .eeta passe number eka gahan ona magulaka yanna puluwan .
කව්ද බන් මේ tags දාපු එකා ?
මම කිව්වා වගේම අපේ අක්කට tvs wego ස්කූටියක් අද ගත්තා. මම තමයි ගෙනාවේ ගෙදර. පොඩි ප්රශ්න 2ක් තියනවා. කට්ටිය හෙල්ප් එකක් දෙන්න හොදේ
1. හැන්ඩල් එක වම් පැත්තේ අයිනෙම හරියට හරවද්දී ලාවට vibrate වෙනවා වගේ දැනෙනවා(vibrate කිවුවට බන් හරියට නිකන් මකන කෑල්ලක් තහඩුවක ගාද්දු ලාවට දැනෙන්නේ. අන්න ඒ වගේ. ) එහෙම වෙන්නේ තාම ග්රීස් එහෙම වැඩිය ගාල නැති නිසාද? Service කරාම ඒක හරියයිද?
2. Owner's Manual , Service Manual , Tempory Insurance කියන documents ටික දුන්නා මට. ඒ ටික තියාගෙන මට හෙට දිහාට පාරෙ පදින්ඩ පුලුවන්ද? නම්බර් නෑ තාම අදනෙ ගත්තේ. කඩෙන් අර chassy number අනම් මනම් ගහපු card එකක් නම් ගැහුවා දෙපැත්තෙන්.
3. number එක කොහාටද බන් එන්නේ. කොහොමද ඒක ප්රින්ට් කරල ගහගන්ඩ අපි දැනගන්නෙ නො. එක?
උදව්වක් කරල යන්න. පින් සිද්ද වෙනවා. And අක්ක පට්ට හැපි එකේ ඉන්නේ.![]()
මගේ කාර් එකේ යන්නෙත් නෑලු ආය
![]()
අක්කට කියපන් පාරේ අයිනේ යන්න කියලා නැත්තම් ගනු නිසා අපිට තමා කරදර
හේතු 2ක් නිසා බන්. Dio එක පොඩි වලක වැටුනත් ගැස්සෙනවා ගොඩක්, අලුත් dio එක කැතයි dual color එක.
1.බය වෙන්න එපා . ඔය විබ්රේට එක අක්කට පාවිච්චි කරන්න පුළුවන් ස්වයන්වින්දනේ යෙදෙන්න. කරන්න තියෙන්නේ පඳුරක් අස්සට සයිකලේ දාගත්තා ව්යිබ්රේට එක තුම්මුල්ලට තියාගෙන හිටියා
2.නොම්බර තහඩුව ගහල දෙන්නම් . මම ලඟට එවපන්.... මම නොදන්නා අක්කගේ නොම්බරේ
3.අක්ක පට්ට හැපී අර ව්යිබ්රේට එක නිසා

oya insurance eka denne machan ooka gedara geniyanna.
waahane potha enakan inna![]()
aawata passe dum sahathikei, adayam bala pathrei, insurance ekai ganna.
aran number plate enakan number eka print karan gahan padinna![]()

dun sahathike mokata mee harako...unregistered ekakata![]()

oow mathaka nee bun puruddata kiya unee 
anik karunu tika harine ? 