අක්කා Bike පදිනවා :D

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හේතු 2ක් නිසා බන්. Dio එක පොඩි වලක වැටුනත් ගැස්සෙනවා ගොඩක්, අලුත් dio එක කැතයි dual color එක.

    කැතක් නම් නෑ ඒ උනා පොඩි කේස් ටිකක් තියෙනවා එකේ
    වලේ වැටුණම නම් ගැස්සෙනවා තමයි මහ චොර විදියට
    උදේට ස්ටාර්ට් කරගන්න බෑ
    Side Mirrors දෙක පොඩි වැඩිද මන්දා පාර හරියට පේන්නේ නෑ වගේ මටනම්
    බයික් එක ස්ටාර්ට් කරපු ගමන් තෙල් කටුව හරියට පෙන්වන්නේ නෑ
    ටිකක් දුර ගියාම තමයි හරි පෙට්‍රල් ගාන පෙන්නන්නේ
    කොච්චර උනත් මේක තමයි දැනට ලස්සන බයික් එකකට තියෙන්නේ
    අනික් ඒවට වඩා පිකප් එක හොදයි

    :):):):)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මචං ප්‍රදේශීය ලේකම් කාර්යලයට තමයි අංක තහඩුව එන්නෙ.එතනින්ම තමඉ ආදායම් බලපත්‍රය ගන්න ඕනෙත්
     
    Nov 24, 2015
    167
    7
    0
    Number Plate එනකන් ඉදපන් මචන්
    Lease කරලා නම් ගත්තේ ලිස් කොම්පැණි එකට කියලා නොම්මරේ අහගෙන ප්‍රින්ට් කරගනින්
    වෙලාවක් හම්බුණාම Number Plate එක අරන් වරෙන් එහෙන්
    ආදායම් බලපත්‍රේ ගන්න ඕන Number Plate එකයි පොතේ කොපියයි (ලීස් නම්) ආවම
    Insurance එක අවුලක් නෑ ටෙම්පරිය මාසයක් යනකම් වලංගුයි
    පොලිසිය අලුත් බයික් දැක්ක ගමන් අතදානවා
    මම බයික් එක ගත්ත දවසේ 3 පාරක් මාව නැවැත්තුවා කවද්ද ගත්තේ අහලා
    ඒ නිසා ඔක්කොම ටික හරියනකම් පදින්න එපා

    :):):):)

    Thanks mchan
     
    Nov 24, 2015
    167
    7
    0
    කැතක් නම් නෑ ඒ උනා පොඩි කේස් ටිකක් තියෙනවා එකේ
    වලේ වැටුණම නම් ගැස්සෙනවා තමයි මහ චොර විදියට
    උදේට ස්ටාර්ට් කරගන්න බෑ
    Side Mirrors දෙක පොඩි වැඩිද මන්දා පාර හරියට පේන්නේ නෑ වගේ මටනම්
    බයික් එක ස්ටාර්ට් කරපු ගමන් තෙල් කටුව හරියට පෙන්වන්නේ නෑ
    ටිකක් දුර ගියාම තමයි හරි පෙට්‍රල් ගාන පෙන්නන්නේ
    කොච්චර උනත් මේක තමයි දැනට ලස්සන බයික් එකකට තියෙන්නේ
    අනික් ඒවට වඩා පිකප් එක හොදයි

    :):):):)

    Ow bn eka attha