අද බොන්න ඕනේ කියල හිතුනා. අද අම්මයි තාත්තයි නංගියි මහ ගෙදර ගිහින්. හෙට ලු එන්නේ. ඒක නිසා ඊයේ රෑම ගිහින් Porto එකක් අරන් ආව. අද අක්කියෙකුත් ජෝයින් වෙනවා මගෙත් එක්ක බොන්න සෙට් වෙන්න. ඒ අක්කි ගොඩක් සැර ඒවා බොන්නේ නැහැ කිවුවා. එක නිසා මේක ගත්ත. ඇල්කොහොහෝල් වොලියුම් එක 19 %. සෝ නොට් බෑඩ් නේ . අක්කිත් එක්ක බිපුව හෙට උදේට වෙන ත්‍රෙඩ් එකක් දාන්නම්. ඔන්න දැන්ම කිවා අක්කිත් එක්ක බොනවා විතරයි. වෙන අනන් මනං නැහැ. නිකන් කතා හදන්න එපා. ගොඩක් පව් සිද්ද වෙයි. ඒ අක්කිට හොඳ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එක true ලව් එකක්

...................


