අක්කි මල්ලි love

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පිටරට එකෙක් දැක්කොත් පුකෙන් හිනාවෙන්නේ පුකෙන්. හොදවෙලාවට උන්ට සිංහල බෑ බහුතරේකට. යකෝ කෙල්ල වැඩිමල් කියන එක හරි ලොකු විශේෂ හෝ චාටර් දෙයක් කියල හිතන ග්‍රෝත්‍රික රටක් මේක.

    කුහක වෙන්නෙපා හොද දේට හොදයි කියපන්
     
    • Like
    Reactions: niyomax

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    18 කිව්වෙ උන් දෙන්නා සෙට් වෙද්දි උගෙ වයසද නැත්තන් බඳිද්දි වයසද? සිද්දිය ගැන සන්තෝසයි ඒත් 25ක්වත් නැතුව බඳින්න නම් කැරිම පුකේ අමාරුවක් තියෙන්න ඕනෙ...මොන අපරාදයක්දෝයි 😁
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    පිටරට එකෙක් දැක්කොත් පුකෙන් හිනාවෙන්නේ පුකෙන්. හොදවෙලාවට උන්ට සිංහල බෑ බහුතරේකට. යකෝ කෙල්ල වැඩිමල් කියන එක හරි ලොකු විශේෂ හෝ චාටර් දෙයක් කියල හිතන ග්‍රෝත්‍රික රටක් මේක.

    :lol: :yes: ඒ දේවල්නම් වෙනස් වෙන්නෑ මචන් තව සෑහෙන්න කාලෙකට. හෙනම අමුතු සීන් එකක් වගේ බලන්නෙ මෙහෙ උන් ඔය වගේ සීන්. අනේ මන්ද බන් මයින්ඩ් සෙට් එක කවද වෙනස් වෙයිද මන්දා අපේ රටේ උන්ගේ
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    අක්කා කෙනෙක් සෙට් උනා ම අපේ උන් හිතන්නෙ අම්මො අක්කලත් මට පිස්සු වැටෙනවා නෙ කියල.ඒ උනාට අක්ක කෙනෙක් කියන්නෙ ම කීප දෙනෙක් එක්ක පොට යනකම් ආතල් ගත්තු උන් තමයි නැතුව ව'ජින් අක්කල ඉන්නෙ කොහෙද බං.පව් ඉතිං මුං
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo

    :yes: