අක්ක කෙනෙක්ට හිත ගිහින් බන්...

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    සෙහ් :(

    මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්.. ඒත් වයසක් පේන්නෙ නෑ:P:yes:

    කොල්ලෙකුත් නෑ ඉතින්..

    හිත ගියා හොඳටෝම:rofl::P

    නෝමල් එකේ කතාබහ කරල නම් ඉන්නව දැන්.. ඒත් එතනින් එහාට තමා:(:oo:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    owa monada bn kamathi nam kamathi kyala dapan. wayasa prashnayak karagannepa. eka ubalata awlak naththan wena un kyana ewa ahannepa

    ඒකි දන්නෙ නෑ මම කැමති කියල බන්..
    අනික ඒකි අපේ ඔෆිස් එකේ, කතාබහ කලෙත් දවස් තුන හතරයි තවම.
    කැමතියි කියල බැරිවෙලාවත් කෙල්ල අකමැති වෙලා සීන් එක වටේ ගියොත් මට ඉන්න හම්බවෙන්නෙ නෑනෙ බන්..

    කොහොමත් මේ මාසේ resign වෙන්න ඉන්නේ නම් මම :oo:
     
    • Like
    Reactions: dhanuka kumara

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,942
    2,130
    113
    colombo
    ඒකි දන්නෙ නෑ මම කැමති කියල බන්..
    අනික ඒකි අපේ ඔෆිස් එකේ, කතාබහ කලෙත් දවස් තුන හතරයි තවම.
    කැමතියි කියල බැරිවෙලාවත් කෙල්ල අකමැති වෙලා සීන් එක වටේ ගියොත් මට ඉන්න හම්බවෙන්නෙ නෑනෙ බන්..

    කොහොමත් මේ මාසේ resign වෙන්න ඉන්නේ නම් මම :oo:
    resign wenna innawanan awlak nane
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    resign wenna innawanan awlak nane

    එහෙනම් දැන්ම අහන්නෙ නැතුව නම්බර් එක අරන් ෆෝන් එකෙන් ටික දවසක් ටෝක් කරල ඇහුවනම් හරි :oo:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඒකි දන්නෙ නෑ මම කැමති කියල බන්..
    අනික ඒකි අපේ ඔෆිස් එකේ, කතාබහ කලෙත් දවස් තුන හතරයි තවම.
    කැමතියි කියල බැරිවෙලාවත් කෙල්ල අකමැති වෙලා සීන් එක වටේ ගියොත් මට ඉන්න හම්බවෙන්නෙ නෑනෙ බන්..

    කොහොමත් මේ මාසේ resign වෙන්න ඉන්නේ නම් මම :oo:
    resign වෙන්න ඔය තියෙන්නේ බන් නිදහසට කරුණක් :rofl: ;-)
     
    • Like
    • Wow
    Reactions: ACHIK and Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙනම් දැන්ම අහන්නෙ නැතුව නම්බර් එක අරන් ෆෝන් එකෙන් ටික දවසක් ටෝක් කරල ඇහුවනම් හරි :oo:
    කොල්ලෙක් ඇති බං
     
    • Sad
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හම්මෝ:baffled::lol:

    Naa bn:(
    හ්ම්...
    නන්ගිලාට වඩා අක්කලා ගැන ආදරේ වැඩියෙන් හිතෙනවා නේද බං, අක්කකෙනෙක් බැන්දොත් අම්මා කෙනෙක් වගේ බලාගයි කියලා හිතෙනවා. ♥️
     
    • Sad
    Reactions: Erzo

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    සෙහ් :(

    මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්.. ඒත් වයසක් පේන්නෙ නෑ:P:yes:

    කොල්ලෙකුත් නෑ ඉතින්..

    හිත ගියා හොඳටෝම:rofl::P

    නෝමල් එකේ කතාබහ කරල නම් ඉන්නව දැන්.. ඒත් එතනින් එහාට තමා:(:oo:

    සැලෙන්න එපා

    ආදරේට වයස ප්‍රශ්නයක් කියල හිතෙන හැම වෙලේකම සමිතා අක්කව මතක් කරගෙන දහිරිය ගනිං
     
    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    හ්ම්...
    නන්ගිලාට වඩා අක්කලා ගැන ආදරේ වැඩියෙන් හිතෙනවා නේද බං, අක්කකෙනෙක් බැන්දොත් අම්මා කෙනෙක් වගේ බලාගයි කියලා හිතෙනවා. ♥

    Balai Pu#a
     
    • Haha
    Reactions: Erzo

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හ්ම්...
    නන්ගිලාට වඩා අක්කලා ගැන ආදරේ වැඩියෙන් හිතෙනවා නේද බං, අක්කකෙනෙක් බැන්දොත් අම්මා කෙනෙක් වගේ බලාගයි කියලා හිතෙනවා. ♥

    ඕකම තමා අවුල වෙන්නෙත්. ට්‍රයි කරනවා ජීවිතේ හැම ඇස්පෙක්ට් එකක්ම අතට අරන් කන්ට්‍රෝල් කරන්න. #සේනෝටුකන්ට්‍රෝල්ෆ්රීක්ස්
     
    • Like
    Reactions: Erzo