ග්‍රාමසේවා වසම් ගැන නම් දන්නේ නැ බන් ... අපි ඉපදෙන්නත් කලින් ඉදන් Akbar Town එක තිබ්බා බන් ...... මොකද මම හුණුපිටියේ ......
ලගදි කරපු වෙනස් කිරීම් ගැන දැනුවත් නැ ... අක්බාර් ටවුන් කොහොමත් තියෙන එකක් .... අළුතින් දාන්න දෙයක් නෑ 
මම හරක් පීකුදු ගිහිල්ලා ගන්නෙත් අක්බාර් ටවුන් එකේ තියෙන මස් කඩේ 
ඔව් මචන් , අක්බාර් ටවුන් කියන්නෙ ඉස්සර ඉන්දල තිබුණු එකක් තමයි...
2015.08.21 අති විශේෂ ගැසට් පත්‍රය :
මේ ගැසට් පත්‍රයේ හැටියට ඒ කාලෙ එඬේරමුල්ල කොට්ටාශය යටතේ තමයි අක්බාර් ටවුන් ග්‍රාම නිලධාරි වසම තියෙන්නෙ
2017.02.17 අති විශේෂ ගැසට් පත්‍රය :
මේ ගැසට් පත්‍රයේ හැටියට දැන් අක්බාර් ටවුන් කියල කොට්ටාශයක් අලුතින් ඇවිල්ලා....
ඒකට, කලින් එඬේරමුල්ල කොට්ටාශය යටතේ තිබ්බ අක්බාර් ටවුන්, එඬේරමුල්ල දකුණ, එඬේරමුල්ල නැගෙනහිර කියන ග්‍රාම නි. වසම් ඇතුල් කරලා...
මේකයි සිද්ධියට මුල..