heta idanma bonna patan ganinMageth thiyanawa ban. Eth thama control ekak na. Mixed rice, kottu, biriyani, mcdonlds thamai kanne godakma.
Ela ela balamu bro. Tnxheta idanma bonna patan ganin
oya brand ekama ganin
![]()
oke side effects mkuth naEla ela balamu bro. Tnx
මුකුත් වුනේ නෑ. වෙනසක් නෑ.මොනවා ද බං රෝග ලක්ෂණ![]()
අක්මාවේ තෙල් තැම්පත් විමක්නම් දන්නේ නෑ
හැබැයි ඔතන තියෙන 85%ක්ම කරනවා සාමාන්‍යයෙන්
ෆැටි ලිවර් එන්නේ මචන් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක සහ මෙටබ්ලොසම් අඩු උනාම. කොටින්ම කාල පුටුවේ ලගින උන්ට එන ලෙඩ. කොලෙස්ටරෝල් කියන්නේ වෙනම දෙයක්. එක හුගක් වෙලේට ජාන වල බලපෑමක් තියනවා. උදා: අපේ හුගක් උන් හිතන් ඉන්නේ බිත්තර කහ මද කෑවම කොලෙස්ටරෝල් හැදෙනවා කියල. බිත්තර කහ මඩේ කොලෙස්ටරෝල් තියනවා තමා. හැබැයි ඕක වෙන්නේ මෙහෙමයි. අපේ ඇගේ ස්වාබවිකව කොලෙස්ටරෝල් හැදෙනවා. එකේ සැහෙන්න උසේජ් එකක් තියනවා. ඒ ගැන 10 mg වගේ නම් අපි බිත්තර වලින් 7 mg දෙනවා නම් ඇගෙන් හදන්නේ 3 mg . ඒ නිසා බිත්තර කවාම කොලෙස්ටරෝල් හැදෙනවා කියන්නේ අමු පචයක්. කොලෙස්ටරෝල් අඩු කරගන්න ක්‍රමේ තම ඔමේගා 3 ෆැටි ඇසිඩ් වැඩි කරන එක.thanks machan. මගෙත් කොලෙස්ටරෝල් වැඩි. ඊළගට ඕක තමයි සෙට් වෙන්නේ.
thank you machan විස්තරේ කිව්වට.Me channel eka thama machan mama fallow karanne
ෆැටි ලිවර් එන්නේ මචන් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක සහ මෙටබ්ලොසම් අඩු උනාම. කොටින්ම කාල පුටුවේ ලගින උන්ට එන ලෙඩ. කොලෙස්ටරෝල් කියන්නේ වෙනම දෙයක්. එක හුගක් වෙලේට ජාන වල බලපෑමක් තියනවා. උදා: අපේ හුගක් උන් හිතන් ඉන්නේ බිත්තර කහ මද කෑවම කොලෙස්ටරෝල් හැදෙනවා කියල. බිත්තර කහ මඩේ කොලෙස්ටරෝල් තියනවා තමා. හැබැයි ඕක වෙන්නේ මෙහෙමයි. අපේ ඇගේ ස්වාබවිකව කොලෙස්ටරෝල් හැදෙනවා. එකේ සැහෙන්න උසේජ් එකක් තියනවා. ඒ ගැන 10 mg වගේ නම් අපි බිත්තර වලින් 7 mg දෙනවා නම් ඇගෙන් හදන්නේ 3 mg . ඒ නිසා බිත්තර කවාම කොලෙස්ටරෝල් හැදෙනවා කියන්නේ අමු පචයක්. කොලෙස්ටරෝල් අඩු කරගන්න ක්‍රමේ තම ඔමේගා 3 ෆැටි ඇසිඩ් වැඩි කරන එක.
------ Post added on Sep 24, 2022 at 9:46 PM
ඔයා තමා මට කිව්වෙ... මෙයාගෙ වීඩියෝ බලනව මම දැන් හෝ ගාල. පට්ට කන්ටෙන්ට් ටිකම.. තෑන්ක් බ්‍රෝහ්..Me channel eka thama machan mama fallow karanne