අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,165
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    Kamen parissam wela loku wenasak karanna puluwan.

    Maasayak dekak mama kiyana widiyata karala balanna.
    Reta kewata passe at least 12 hrs fasting inna. Meka 16 wenakan wedi karannat puluwan.

    Bed tea bonna epa. Eka ape body ekata one neti deyak. Toilet yanna amarui wage nam watura bonna ude negitta gaman.

    Hawasata tea bonawa nam sugar netuwa bonna.

    Bath kanawa nam plate eka quarter ekak wage pirenna dagattama ati. ituru tika pirenna vegetables, protien monawa hari daganna.
    Snacks walata fried snacks, biscuit kanawa nam e wenuwata peanuts , cashew, dates, plums wage dewal kanna puluwan. (Oyata mewa allergy nam kanna epa itin)

    Exercise kiyala Gym gihin dangalanna one ne. Everyday 40 mins wage awidinna giya nam hari.
    Fat burning walata walking hondatama ati.

    Oya tika karala balanna.
    Eken pragatiyak netinam itin dietician kenek gen ahanna.

    Mama me dala tiyenne Keto, Intermittent fasting gena youtube eke video tikak balala hadagatta mage schedule ekak.
    Thanks for the advice mama try karala balannam ada idan :love: :love:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේවා මචං වැඩිම කොලොස්ටරෝල් තියෙන කෑම . කොලොස්ටරෝල් වැඩි උනාම ඒකත් Liver එකට බලපානවා
    ඇඟට ඕනෙ කොලොස්ටරෝල් කෑමෙන් ගන්නෙ 25%ක් විතර. ඉතුරු ඔක්කොම ඇඟෙන්මයි හදාගන්නෙ. කවුද උඹට මේවා කිව්වෙ :confused:
     
    • Like
    Reactions: gamerlk and icepack

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    කවුද උඹට මේවා කිව්වෙ :confused:
    1699504845373.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,851
    113
    මාලඹේ
    ඇඟට ඕනෙ කොලොස්ටරෝල් කෑමෙන් ගන්නෙ 25%ක් විතර. ඉතුරු ඔක්කොම ඇඟෙන්මයි හදාගන්නෙ. කවුද උඹට මේවා කිව්වෙ :confused:

    උබ මේකේ ඉන්න මෝඩ පාහේ ගොන් මෝඩයෙක් කියලා නොදන්න එකෙක් නැහැ නේ🤣 උබට පිහිටලා තියෙන මොලේ හැටියට මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ ඉතිං 🤣🤦🏿
    නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් මේකේ මැද හරියේ කියනවා Fatty Liver තියෙන වා නම් ඇයි තෙල් කෑම කන්න හොඳ නැත්තේ කියලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ මේකේ ඉන්න මෝඩ පාහේ ගොන් මෝඩයෙක් කියලා නොදන්න එකෙක් නැහැ නේ🤣 උබට පිහිටලා තියෙන මොලේ හැටියට මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ ඉතිං 🤣🤦🏿
    නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් මේකේ මැද හරියේ කියනවා Fatty Liver තියෙන වා නම් ඇයි තෙල් කෑම කන්න හොඳ නැත්තේ කියලා

    තෝ දන්න ප* තමා. වීඩියෝ තියනව ලංකාවෙ ඉඳන් ඊජිප්තුවට දඩුමොනරෙන් බෙහෙත් ඇද්ද හැටි. උබට පිහිටලා තියෙන මොලේ හැටියට මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ ඉතිං 🤣🤦🏿

     
    • Dislike
    Reactions: 2osama

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.

    1.දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.

    2.ගැඹුරු තෙලේ බදින ලද shorteats වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ශනික අහාර හැකි තරම් අවම කරන්න.

    3.හරක් මස්, ඌරු මස් ,ඉස්සන්,දැල්ලන්,කකුලුවන්,පොකිරිස්සන්,
    වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

    4.fried rice,කොත්තු,පරාට ,පාන්,ඉදි ආප්ප,වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.

    5.කිරි පිටි,මුදවපු කිරි,බටර්,මාගරින්,චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

    6.හීං බෝවිටිය කොල බෙහෙත් හීනැටි සහල් සමග කොල කැද,මොනර කුඩුම්බිය කොල කැද,යකිනාරන් කොල කැද අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා වෙසෙසින් ගුණ දායකය.

    7.අමතරව ගොටුකොල, කරපිංච කොල කැද පානය කිරීමද ඉතා ප්‍රයෝජනවත්‍ ය.

    8.ශාක තෙල් හො සත්ව තෙල් ආහාර පිසීම සදහා භාවිතය අවම කරන්න.

    9.වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාව කින් ත්‍රිපලා පව්ඩර් හෝ ටැබ්ලට් පානය කරන්න.

    10.රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම පරීක්ශා කර එහි වැඩිවීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිත කරන්න.

    11.වෛද්‍ය උපදෙස් මත ultrasound scan report, liver profile පරීක්ශා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්න.

    12.fatty liver අවස්තාවේ අවසාන ප්‍රතිපලය cirrhosis බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැද ගත්ය.

    13.ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න.ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.

    14.රුධිරයෙ කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේශ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇති නම්, ඔබගේ මූත්‍ර වල වර්නය අදුරු පැහැයට හුරු නම් ,ඔබට වෙනදාට වඩා වෙහෙස කාරි නම්, ඔබගේ අක්මාවා පරීක්ශා කර ගැනීම වටනේය.

    15.ඔබ දිර්ග කාලීනව මත් පැන් භාවිත කරයි නම්,දුම් වැටි භාවිත කරයි නම් ඔබ අක්මාව පරීක්ශා කර ගත යුතුය.

    16.ඔබ දීර්ග කාලිනව කිසියම් අසනීපයක් සදහා (විශේශයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිත කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කිරීම වටනේය.

    17.ඔබ අතිස්ථූලතාවෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කර ගත යුතුය.

    18.ඔබට cirrhosis වැනි රෝගී තත්වයක් හො fatty liver grade 2,3 මට්ටමේ ඇතිනම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කල යුතුමය.

    අක්මාව යනු ඔබේ ශරීරයේ කාර්‍යන් 500 කට වඩා සිදු කරන ඉතාම වැදගත් ඉන්ද්‍රිය කි.
    ඔබගේ වැරදි අහාර පුරුදු, නිද්‍රශීලී ජීවන රටාව,දීර්ග කාලීන බටහිර ඖශධ ,දිය වැඩියාව ,කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්ව නිසා එය රෝගී විය හැකිය.


    FB-IMG-1664017457350.jpg

    Dr. Danister L. Perera


    bohoma sthuthii meka dammata
     
    • Love
    • Like
    Reactions: B.Chat and 2osama

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මගේ Fatty Liver Grade 2 ඉදන් Grade 1 වලට අඩුවෙලා තිබ්බ. මේ ටික තමයි කලේ.

    1. සීනි කෑම නතර කළා. තේ/කෝපි බොන්නේ සීනි නැතුව.
    2. දවසක් ඇර දවසක් exercise (cardio 20 mins + strength 40 mins ) කළා.
    3. Liquor ඉදල හිටලා ගන්නේ. හිතුනොත් බොනවා.
    4. තෙල් කෑම අඩුකලා නමුත් මහා ලොකු කෑම පාලනයක් නම් නෑ. (හැබැයි පලතුරු නම් ටිකක් වැඩිපුර කැවෙනවා)


    මම මේක දිගටම කලොත් සම්පූර්ණයෙන්ම recover කරගන්න පුළුවන් කියල ඩොකා කිව්වා.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat