අක්මාව පිළිකා

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ඔයාල දන්නවද අක්මාව පිළිකා සුව කරන දේශීය වෛද්‍ය මහත්මයෙක්

    ලිපිනය කියන්න

    අක්මාව පිළිකා පැතිරී ගියොත් මර්ධනය කරන දේශීය ක්‍රම මොනවාද


    සමිපූරණයෙන්ම පිළිකා සුව කරන්න ක්‍රම තිබෙනවාද

    සැමටම වැදගත් වෙයි හෙල්ප් මෙම තර්ඩි එක උඩට ගන්න
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sudu luunu wage ewa kana eka hodailu mcn, katu aata kiyala jatiyak tiyenne ewat hodai lu. 100% sure ekata danne na. mama danna tika kiwwe.

    menna me medicine ekat samahara cancer walata hodai lu. habai 100% positive results sure karanna ba mama hitanne.

    Imitinef Mercilet
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    anuradhapure paththe inna ekekgen tikak ahala balahan. ehe owata wedamahaththuru innawa kiyala mama ahala thiytanawa.
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    bump machan.

    Dewul godak hodai kiyala last week Lankadeepa paper eke thibuna wage mathakai. Date eka hariatama sure na umbata ona nam hoyala kiyannam!
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    me thana gana hoyala balanna...
    Kandy leewella pare bangalawatta kiyana tana innawalu Mahanama kiyala Doctor kenek.
    eya laga behet wattoruwak tiyenawalu behet jati 200k dala hadapu.
    English behet nokala ayata 2weeks walin sampurnayen hoda wenawalu onama Cancer ekak.
    Currnt ehema allapu ayata nam3months witara yanawalu.
    Lankadeepa papae eke article ekak tibuna e gana.
    Tikak hoyala balanna...
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    http://www.dinamina.lk/2012/07/26/_art.asp?fn=n1207267

    මේක බලන්න... ඇත්ත නැත්ත නම් දන්නේ නෑ....

    Dr. Mahanama A Hapugoda
    සෑසි වෙද මැදුර

    බංගලාවත්ත හන්දිය
    ලේවැල්ල
    (බෝගම්බර වැව රවුමෙ දකුණට)
    මහනුවර
    contact number
    0712495752
    +94755559229
    +94727300666
    +94776300666

     
    Last edited:
    උඹත් අහුවෙන්නද යන්නෙ? මචන් පිළිකා සුව කරන්න කිසිම දේශීය බෙහෙතක් නැහැ. බටහිර ක්‍රමයට අනුව ශල්‍ය කර්මයකින් හරි කෙමෝ තෙරපි වලින් හරි තමයි. ඒත් හැම එකම බැහැ. ඒක තමයි ඇත්ත. දැන් සමහර තැන් වල ඉන්නවා පිළිකාවට බෙහෙත් හොයා ගත්ත කියන වෙද්දු. ඒවා කාලෙන් කාලෙට කීයක් හරි හොයාගන්න එන උන්ගේ කතා. අහුවෙන්න එපා. ඇත්තට මූණ දියන් මචන්. ඒක තමයි ලොකුම දේ. හොඳ දොස්තර කෙනෙක් ලඟට ගිහින් පෙන්නපන්. කොළඹ ඇවිත් බලවර්දන මහත්තයට පෙන්නලා බලපන්. සුව වෙයි කියල හිතනවා.