අක්‍රීය.කළ.FB.පිටු

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අක්‍රීය.කළ.FB.පිටු

    ජාතිවාදි කලබල වැඩි කිරිමට උඩගෙඩි දුන්නා යැයි කියන ෆේස්බුක් පිටු හා ගිණුම් රජයෙන් අක්‍රිය කරයි. දන්න කියන ඒවත් ඒ අතර.

    මහ සොහොන් බලකාය
    මරිසිපාල
    රාවනා
    ලෙල්ල හුටං
    යන ෆේස්බුක් පිටුයි.

    ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති පිටු

    මචං
    ලොකු අයියා බැකප්
    මැඩිල්ලේ පඤ්ඤාලෝක
    වාව් අයියා – Wow Aiya
    මහින්ද පතිරණ
    රජිත් කීර්ති තෙන්නකෝන්
    මහින්ද ෆෝ බ්‍රයිටර් ෆියුචර් (Mahinda for Brighter Future)

    සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ Facebook ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.


     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් සතුටුයිද

    සින්හලුන්ගේ කටවල් වහලා තියෙන්න නම් බැරි වෙයි ඒ වුනාට
     

    cumree

    Member
    Jan 6, 2018
    16
    0
    0
    Kattiya fake hadagena ewain enna. Tor browser pawichchi karanna. Nirnamika free email ona tharam thiyenawa. Oyage sim eka pawichchi karala fake hadanna epa.

    ape katawal wahana ba anduwata
     

    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    rajayen kohomada akriya karanne report gahalada
    රාජ්‍ය මැදිහත් වීමකින් දැනුම් දුන්නොත් ජනවාර්ගික අර්බුධයක් ඇති වෙන්න හේතු වෙනවා මේ පේජ් කියලා උන් ඒවා අයින් කරනවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hambeee loku deyak. Okun tika allala avuddak vithara kuduweth thibbanam tamai honda. Hire inna unge daily pukata treatment labeddi Social media hariyata use karannai key board eken thambi maranna be kitanacekai igena ganivi. :cool:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රාජ්‍ය මැදිහත් වීමකින් දැනුම් දුන්නොත් ජනවාර්ගික අර්බුධයක් ඇති වෙන්න හේතු වෙනවා මේ පේජ් කියලා උන් ඒවා අයින් කරනවා

    රජයක් ඉල්ලපු පලියට අයින් කරයිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රාජ්‍ය මැදිහත්වීම් වලදී පුලුවන්ද දන්නෑ:baffled::baffled:

    About government requests


    Publishing Information about Government Requests to Facebook
    As part of our ongoing effort to share more information about the requests we have received from governments around the world, Facebook regularly produces a report on government requests to Facebook. We publish this information about requests related to our various products and services (including Facebook, Messenger, WhatsApp, and Instagram) because we want people to understand the nature and extent of these requests and the strict policies and processes we have in place to handle them.

    For government requests for account data, this report lists the country that made the request; the number of requests received from each country; the number of accounts specified in those requests; and the percentage of requests in which we disclosed at least some data.

    For requests to restrict access to content based on local law, this report provides the number of items restricted due to alleged violations of local law in countries where we provide service.

    The report will be updated on a regular basis.



    Government Requests for Data

    As part of official investigations, government officials sometimes request data about people who use Facebook. The vast majority of these requests relate to criminal cases, such as robberies or kidnappings. In many of these cases, the government is requesting basic subscriber information, such as name and length of service. Requests may also ask for IP address logs or account content.

    We have strict processes in place to handle these government requests. Every request we receive is checked for legal sufficiency. We require officials to provide a detailed description of the legal and factual basis for their request, and we push back when we find legal deficiencies or overly broad or vague demands for information. We frequently share only basic subscriber information.

    You may read more about our approach to responding to government requests here.




    Requests to Restrict Access to Content Based on Local Law


    When governments believe that something on the Internet violates their laws, they may contact companies like Facebook and ask us to restrict access to that content. When we receive such a request, it is scrutinized to determine if the specified content does indeed violate local laws. If we determine that it does, then we make it unavailable in the relevant country or territory. For example, Holocaust denial is illegal in Germany so if it is reported to us we will restrict this content for people in Germany.

    This report also provides country-level information about content restrictions in places where our services are otherwise available. We have included instances in which we have removed content that governments have identified as illegal, as well as instances that may have been brought to our attention by non-government entities, such as NGOs, charities, and members of the Facebook community.

    https://transparency.facebook.com/government/about/
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    රජයක් ඉල්ලපු පලියට අයින් කරයිද?

    රජයක් ඕන නෑ බන්. ඕනෑම රටක සාමාන්‍ය උසාවි නියෝගයක් TRC හරහා යැව්වොත් අයින් කරනවා.
    2015 දී මන් දැනුවත්ව එකක් උනා, ටැමිල් බිස්නස්කාරයෙක්ගේ wife ගේ ෆොටෝ එකක් මොකක් හරි හුටප්පරයක් වෙලා. ඒ පේජ් එකයි ප්‍රොෆයිල් 2 කුයි අයින් කරලා තිබුනා. හැබැයි මාස 2ක් විතර ගියා වගේ මතක.:eek:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ හොඳයි හුත්ත , ඔය සේරමටම කෙලපු එක නං , තව අම්බානෙක තියෙනවා , අර ෆෝන් හොරා වගේ වේසකයන්ටත් කෙලින්න ඕන .. ඔය සේරම කරලා ෆේස්බුක් සුද්ද කරලා ආයේ නොදුන්නොත් ආණ්ඩුවත් කෙල ගන්නවා ෂුවර් !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හොඳයි හුත්ත , ඔය සේරමටම කෙලපු එක නං , තව අම්බානෙක තියෙනවා , අර ෆෝන් හොරා වගේ වේසකයන්ටත් කෙලින්න ඕන .. ඔය සේරම කරලා ෆේස්බුක් සුද්ද කරලා ආයේ නොදුන්නොත් ආණ්ඩුවත් කෙල ගන්නවා ෂුවර් !

    අමුතුවෙන් පාන්ඩුවට කෙලින්ඩ දෙයක් නැ... fb උදවුවෙන් බලේ ගත්ත වද මූසලයයි,නිවට වාචාලයයි බලේ නැති කර ගත්තෙත් fb නිසා...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    නිවට .... සේන ඒ දවස්වල නම් කිව්වෙ කොහොමද. සමාජ ජාල ලොකු සේවයක් කලා අපිව බලයට ගේන්න කියල. දැන් චන්දෙනුත් අන්ත පරාජයක් ලැබිල දරාගන්න බැරුව ඉතිහාසේ ලොකුම පලිගැනීම කරමින් ඉන්නෙ. ඊලග මැතිවරනයෙන් ගොබ්බයන්ට වෙන දේ මැවිල පේනව...