අකාරුණික මිනිස්සු
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Apr 7, 2017 #1 අකාරුණික මිනිස්සු Last edited: Apr 7, 2017
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Apr 7, 2017 #4 අද කාලෙ සතෙක් දැක්කත් ඇගට අල්ලගෙන යන්න තරම් මේ සමාජය පිරිහිලා සහෝ..!
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 7, 2017 #7 ලොකේ හැටි බන්. හැබැයි මට හොදට්ම ශුවර් ඔය හාවාව නම් නිකන් වැලලුවේ නැ. එහෙව් සමාජෙක අපි ඉන්නේ.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 8, 2017 #13 වේගෙන් යනකොට මුන් ගැන හිතන්න කියන්නෙ කෝච්චිය අහකට කපන්නද ?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 8, 2017 #14 WhiteWalker said: වේගෙන් යනකොට මුන් ගැන හිතන්න කියන්නෙ කෝච්චිය අහකට කපන්නද ? Click to expand... ස්පේස් බාර් එක ඔබල උඩ පැන්න නං හරි
WhiteWalker said: වේගෙන් යනකොට මුන් ගැන හිතන්න කියන්නෙ කෝච්චිය අහකට කපන්නද ? Click to expand... ස්පේස් බාර් එක ඔබල උඩ පැන්න නං හරි
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 8, 2017 #16 LazyLizard said: ස්පේස් බාර් එක ඔබල උඩ පැන්න නං හරි Click to expand... නර්ස් මෙන්න එහා වාට්ටුවෙ එකෙක් මෙහෙට ඇවිල්ල ඉක්මනට එහා වාට්ටුවෙන් කාට හරි එන්න කියන්න
LazyLizard said: ස්පේස් බාර් එක ඔබල උඩ පැන්න නං හරි Click to expand... නර්ස් මෙන්න එහා වාට්ටුවෙ එකෙක් මෙහෙට ඇවිල්ල ඉක්මනට එහා වාට්ටුවෙන් කාට හරි එන්න කියන්න
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 8, 2017 #17 WhiteWalker said: නර්ස් මෙන්න එහා වාට්ටුවෙ එකෙක් මෙහෙට ඇවිල්ල ඉක්මනට එහා වාට්ටුවෙන් කාට හරි එන්න කියන්න Click to expand... උඹට අපේ වාට්ටුවට ඇවිත් අල්ලං සෙල්ලං කරන්න හොඳයි අපි ආවම තමා නරක වරෙන්කො හෙට උදේට මම දෙන්න රිටන් එක
WhiteWalker said: නර්ස් මෙන්න එහා වාට්ටුවෙ එකෙක් මෙහෙට ඇවිල්ල ඉක්මනට එහා වාට්ටුවෙන් කාට හරි එන්න කියන්න Click to expand... උඹට අපේ වාට්ටුවට ඇවිත් අල්ලං සෙල්ලං කරන්න හොඳයි අපි ආවම තමා නරක වරෙන්කො හෙට උදේට මම දෙන්න රිටන් එක