අකිලගෙ ටැබ් මගඩිය

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අකිලගෙ ටැබ් මගඩිය

    උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා.
    මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය. මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කර තිබූ අතර අදාල ප්රසම්පාදන ක්රියාවලි වලින් පසු බිලියන 4 ක වියදමින් මෙම වැඩ සටහන දියත් කිරීමට පසුගිය 14 කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද දී තිබිණ.
    මෙම වැඩසටහනේ ටැබ් පරිඝණක සපයා දීමේ ටෙන්ඩරය ලබා දීමට නියමිතව තිබුනේ අබාන්ස් සමාගමටයි. ඇමෙරිකානු ඩොලර් 349ක වටිනාකමකින් යුත් Lenovo Miix 320 ටැබ් පරිඝණකය රුපියල් 27,000ක මුදලට ලබා දීමට අබාන්ස් සමාගම එකගතාව පළ කර තිබුණි. ලෙනොවො ලොව තිබෙන දැවැන්තම පරිඝණක නිමැවුම්කරුවේ.
    මෙම ව්යාපෘතිය නවතා දැමීමට , වෙනත් සමාගමක් වැඩි මිලට මෙම ටැබ් පරිඝණක ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා එය අසාර්ථකව තිබෙන අතර මෙම ව්යාපෘතිය නවතා දැමීමට එය හේතුවක් වී තිබෙන බවද වාර්තා වෙනවා.
    තව දුරටත් මෙම ටෙන්ඩරය ජනාධිපති කාර්යාලයේ පවතින ප්රතිසම්පාදන අභියාචනා මණ්ඩලය මගින් මාස ගණනක් පරීක්ෂකයන්ට බඳුන් කර ඇත .ඉහල ලන්සු ගත ආයතනයන්ට යාම නවතා අබාන්ස් ආයතනය වඩාත් සුදුසු බව නිර්දේශ කර ඇත .
    අබාන්ස් සමාගම ටෙන්ඩරය ලබා ගත් මිලට වඩා බිලියන 2.5ක වැඩි මිලකට මෙම සමාගම මෙම ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා තිබෙන අතර අධ්යාපන අමාත්යවරයා එම උත්සාහය නවතා දමා තිබෙනවා. ටැබ් ව්යාපෘතිය නවතා දැමීමට මෙම ටෙන්ඩර් ගැටුම ප්රබල ලෙස බලපා තිබෙන බවයි අමාත්යංශ ආරංචි මාර්ග සදහන් කරනවා.
    එම සමාගම lenovo mix 320 ටැබ් පරිඝණකය ඇමෙරිකානු නියාමන නොමැති බව කියා සිටි. එය හුදෙක් අසත්යයක් වනුයේ Lenovo පරිඝණකය පසුගිය කාලය පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල වඩාත්ම ජනප්රිය හා වැඩිපුරම අලෙවි වන ටැබ් පරිඝණකයක් වීමෙනි.
    විවිධ සමාගම් වල උවමනාකම්වලට වසර ගණනක් මුළුල්ලේ ගම්වල අහිංසක දරු දැරියන්ගේ ටැබ් සිහිනය බොඳවී යාම කනගාටුවට කරුණකි.
    අබාන්ස් ආයතනයෙන් ලබා දීමට නියමිතව තිබු Lenovo Miix 320ලැප්ටොප් පරිගණකය යතුරු පුවරුවද සහිත ටැබ්ලට් පරිඝණකයකි, පැය දහයක කාලයක් ක්රියා කළ හැකි බැටරිය , අඟල් 10.1" HDවර්ණ තිරය , ස්ටිරියෝ ස්පීකර්ස් ඇතුලු බොහො විශේෂාංග වලින් යුක්තය.
    මෙහි ගිගාබයිට් 64 ක මතක ධාරිතාවයක් ඇති අතර රැම් මතකය 4GB වේ. Intel® Atom™ (1.44GHz 2MB) ප්රොසෙසරයක් සහිත මෙහි මෙගා පික්සල් 05 ක පිටිපස ඔටෝ ෆෝකස් කැමරාවක් සහ මෙගා පික්සල් 02 ක ඉදිරිපස කැමරාවක් අඩංගු වේ.
    සම්පූර්ණ විශේෂාංග ලැයිස්තුව බලන්න පහතින්,

    888.JPG

    222.JPG

    3333.JPG

    5566.JPG

    source:http://nethgossip.lk/article/29594
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අකිල ටැබ් දෙනකං බලං ඉන්න එපා බං දීල තියෙන homework ටික කරපං. :yes: ඕව ඡන්ද ගන්න කියපු කතා පුතේ. ඕව හම්බවෙන්නෑ. ඔයාල අකිල ටැබ් දෙනකං බලං හිටියට ලංකාවෙ වෙන ඉස්කෝල වල ඔයාලගෙම වයසෙ ලමයි ඉන්නව හරියට අච්චු පොත් ටිකවත් නැති. ටැබ් ගත්තෑකි පස්සෙ. ඉස්කෝලෙන් දෙන වැඩ ටික කරන්න ඉස්සෙල්ල
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    වසර ගණනක් මුළුල්ලේ ගම්වල අහිංසක දරු දැරියන්ගේ ටැබ් සිහිනය බොඳවී යාම කනගාටුවට කරුණකි.

    LOL :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    කරන්ට් එක නැති ගම් කොච්චර තියෙනවද.කරන්ට් එක නැති ළමයින්ට ඕවා දීල වැඩක්ය.ටැබ් මගුලට වඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන උන්ට ලයිට් එළියක් දෙන එක වටිනවා.ඉස්සෙල්ල ලයිට් දීපන්.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අනික් බං ටැබ් නෙමෙයි කම්පියුටර් ලැබ් එකක් නැති ඉස්කෝල කොච්චර තියෙනවාද ඒවි හදලා තමයි මේ ස්ටෙප් එකට එන්න ඔනේ
    මුන්ට පිස්සු
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    අකිල ටැබ් දෙනකං බලං ඉන්න එපා බං දීල තියෙන homework ටික කරපං. :yes: ඕව ඡන්ද ගන්න කියපු කතා පුතේ. ඕව හම්බවෙන්නෑ. ඔයාල අකිල ටැබ් දෙනකං බලං හිටියට ලංකාවෙ වෙන ඉස්කෝල වල ඔයාලගෙම වයසෙ ලමයි ඉන්නව හරියට අච්චු පොත් ටිකවත් නැති. ටැබ් ගත්තෑකි පස්සෙ. ඉස්කෝලෙන් දෙන වැඩ ටික කරන්න ඉස්සෙල්ල

    Siri Lanka system eka
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කරන්ට් එක නැති ගම් කොච්චර තියෙනවද.කරන්ට් එක නැති ළමයින්ට ඕවා දීල වැඩක්ය.ටැබ් මගුලට වඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන උන්ට ලයිට් එළියක් දෙන එක වටිනවා.ඉස්සෙල්ල ලයිට් දීපන්.

    From where you get statistics. In Sri Lanka 98% households are having electricity in 2016. That means more than 98% of students will have power.

    https://oxfordbusinessgroup.com/news/nearing-island-wide-electrification-sri-lanka-focus-quality-and-reliability

    Irrespective of politics, this would have enabled many village children to access IT. What Hitan did was something like BAndaranayake stoping teaching in English saying that "Pol KAdana ekatath Eglish Puluwan"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හුටන් නතර කරා මෙදා චන්දෙ පැරදුනාට පස්සෙ...