අකිල කාරියවසම් ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කරගනියි.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ.
    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද පත්වීමට අනුව, අකිල විරාජ් කාරියවසම් මහතා, පරිපාලන කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරයි.

    ලංකාදීප
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    Gay Hearts GIF
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කොලු හමුදාව..අකිල සාගල එරාන් මලික්... මිල්ෆ්4ක් රනිලට හොද.. කොහොමද මගේ වැඩ කියලා ගූ වලවල් හාරනවැති පොනිල් රාජපක්ෂ..

    එරන්ද වැලිඅංගෙටත් දීපන් මොකහරි එකක්..ඌ විතරක් හැලිලා පව්ව්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ.
    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද පත්වීමට අනුව, අකිල විරාජ් කාරියවසම් මහතා, පරිපාලන කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරයි.

    ලංකාදීප

    Ethakota president office eka athule 3some danna giyama apita Janaadhipathi thumagen wedak karawaganna wela nathi wei..

    Horey ahu una... Set ekama oka athulata gennagena 3some danakota Windows walin Aragalaya ewunta peyna nisa neda kadi mudiye udey pandara Avent guards dala gahala elewwe.. 🤭🤭🤭
     
    • Like
    Reactions: TCB Rox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ.
    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද පත්වීමට අනුව, අකිල විරාජ් කාරියවසම් මහතා, පරිපාලන කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරයි.

    ලංකාදීප
    රනිල්ගෙ ගල්කොල්ලො ඔක්කොම ලගට වැඩට ගන්නපාටයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ambey presidential office ekata yanakota Weralu Mal yaayakata aawa wage pusubey baruwa🤭
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මොකක්ද බන් ඒ පාර මූ කරන්නෙ? උපදේශකයෝ පත් කර කර. ඇයි බන් රනිල් කියන්නෙ ඕල් රවුන්ඩර් කෙනෙක් කිව්වා නේද? මොකටද උපදේශකයෝ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකක්ද බන් ඒ පාර මූ කරන්නෙ? උපදේශකයෝ පත් කර කර. ඇයි බන් රනිල් කියන්නෙ ඕල් රවුන්ඩර් කෙනෙක් කිව්වා නේද? මොකටද උපදේශකයෝ

    Ranil putuwata wela eka eka subject hitana ewelawata feelings denna ethumawa uththeyjanaya karawanna laga kipa denek inna oney ei treatment danna aya. Un yata edan uthtejaney karagena karagena yanakita uchchama awasthawe Ranilta prasney ta answer hithata enawa