හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද පත්වීමට අනුව, අකිල විරාජ් කාරියවසම් මහතා, පරිපාලන කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරයි.
ලංකාදීප