අකිල විරාජ්ගෙ වවුචරේ

.
.
.
.
.
.
.
.
.
.
.
.
අද රෙදි ගත්ත දැන් කී දෙනෙක් කිව්වද රෙදි මදි, මැහුවාම ඇඳුම කොටයි අරකයි මේකයි කියල

ඒ දුන්නු රෙදි කලිසමටයි කමිසෙටයි හොඳටම ඇති

තාම ඉස්කෝලෙවත් නොයන උන් තමා ඔය වවුචරේ ඇද හොයන්නෙ

ඉස්සෙල්ල මොන්ටිසෝරි ගිහිල්ල ඉවරයක් කරපල්ලකො වවුචර් පස්සෙ ගත්තෑකි

නැත්තම් මඩක් මෙවා කරලා මොකක් කරන්නද බන් හිතන් ඉන්නෙ
ආසාවට වෙන ත්රෙඩ් එකක බම්ප් එකක්වත් දානවද බන් උබලා : මනුස්සයෙක්ට උදව්වක් කරලා එලකිරියෙ හොද එකෙක් වෙන්න බලහන් 
එත් හොද දෙයක් ටයිප් කරන හොද සිතුවිලි දරන අන් මනුස්සයාන්ව පහත් නොකර කතා කරන උන්ට එලකිරියෙ වැරදිලා නැ