අකිල විරාජ්ගෙ වවුචරේ :dull: :dull:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අකිල විරාජ්ගෙ වවුචරේ :dull: :dull:

.
.
.
.
.
.
.
.
.
.
.
.
අද රෙදි ගත්ත දැන් කී දෙනෙක් කිව්වද රෙදි මදි, මැහුවාම ඇඳුම කොටයි අරකයි මේකයි කියල :dull: :dull:
ඒ දුන්නු රෙදි කලිසමටයි කමිසෙටයි හොඳටම ඇති :yes: :yes:
තාම ඉස්කෝලෙවත් නොයන උන් තමා ඔය වවුචරේ ඇද හොයන්නෙ :baffled: :baffled:
ඉස්සෙල්ල මොන්ටිසෝරි ගිහිල්ල ඉවරයක් කරපල්ලකො වවුචර් පස්සෙ ගත්තෑකි :baffled: :baffled:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12342479_1030300533659791_2923776470460359815_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අද රෙදි ගත්ත දැන් කී දෙනෙක් කිව්වද රෙදි මදි, මැහුවාම ඇඳුම කොටයි අරකයි මේකයි කියල :dull: :dull:
    ඒ දුන්නු රෙදි කලිසමටයි කමිසෙටයි හොඳටම ඇති :yes: :yes:
    තාම ඉස්කෝලෙවත් නොයන උන් තමා ඔය වවුචරේ ඇද හොයන්නෙ :baffled: :baffled:
    ඉස්සෙල්ල මොන්ටිසෝරි ගිහිල්ල ඉවරයක් කරපල්ලකො වවුචර් පස්සෙ ගත්තෑකි :baffled: :baffled:
    මොනවාද බන් උබලාගෙ තෙරුම ආතල් විතරයි :frown: නැත්තම් මඩක් මෙවා කරලා මොකක් කරන්නද බන් හිතන් ඉන්නෙ :oo: ආසාවට වෙන ත්‍රෙඩ් එකක බම්ප් එකක්වත් දානවද බන් උබලා : මනුස්සයෙක්ට උදව්වක් කරලා එලකිරියෙ හොද එකෙක් වෙන්න බලහන් :dull: නැත්තම් අනෙ මන්දා ඒක හොද වැඩක් කරපියව් මවුස් එකට අත තියලා ටයිප් කරන වෙලාවෙ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19440139 said:

    :baffled: :baffled:
    :sorry: :sorry:
    උඹ සිරාවටම කිව්වද මේකත් කොලොප්පමක්ද කියල හිතාගන්න බෑ :sorry: :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :baffled: :baffled:
    :sorry: :sorry:
    උඹ සිරාවටම කිව්වද මේකත් කොලොප්පමක්ද කියල හිතාගන්න බෑ :sorry: :sorry:
    මන් දන්නෙ නැ බන් උබලාගෙ හිතෙ මොනවා තියනවාද කියලා :( එත් හොද දෙයක් ටයිප් කරන හොද සිතුවිලි දරන අන් මනුස්සයාන්ව පහත් නොකර කතා කරන උන්ට එලකිරියෙ වැරදිලා නැ :) හොදක්ම කතා කරපන් :) මම දන්නවා උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලනවා නෙද :) එත් උබ දවසක්වත් එක බලන්න ආසා හිතෙන විදිහට තෙරෙඩ් එකක්වත් දැම්මාද :baffled: අඩුම ගානෙ කතන්දරෙ ගැන සාරන්ශයක්වත් දැම්මාද :) පුලුවන්නම් එක ගැන හරි හොද තෙරෙඩ් එකක් දාපන් :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19440187 said:

    එහෙම දැම්මාම ස්පොයිල් කරනව කියල රෙප් කපනවනෙ බං :sorry: :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම දැම්මාම ස්පොයිල් කරනව කියල රෙප් කපනවනෙ බං :sorry: :sorry:

    නෑ උබ දාහන් එක පාරට නෙමෙ හොදට විස්තර කරලා ලස්සනට කඩ කඩ දාහන් :) ඔය සිරිස් එක බලන්න මාත් ආසයි එත් හරිහමන් ගයිඩ් ලයින් එකක් නැ :) උබවත් ලස්සනට ත්‍රෙඩ් එකක් දැම්මොත් එලකිරියෙ අපි වාගෙ උන්ට වටි : ලස්සනට කරපන් අනිවාරයෙන් සප් එක දෙනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19440236 said:

    අනිවා බන්. මාත් ඉන්නවා ඒකෙන්ම. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19440236 said:
    නෑ උබ දාහන් එක පාරට නෙමෙ හොදට විස්තර කරලා ලස්සනට කඩ කඩ දාහන් :) ඔය සිරිස් එක බලන්න මාත් ආසයි එත් හරිහමන් ගයිඩ් ලයින් එකක් නැ :) උබවත් ලස්සනට ත්‍රෙඩ් එකක් දැම්මොත් එලකිරියෙ අපි වාගෙ උන්ට වටි : ලස්සනට කරපන් අනිවාරයෙන් සප් එක දෙනවා

    කඩ කඩ දාන්න මම තාම එක පොතක්වත් කියෝල නෑ බං :sorry: :sorry:
    එහෙං මෙහෙං අහුලගත්තු කරුණු ටිකකුයි ටීවී සීරියස් එකේ යන ටිකයි විතරයි බං දන්නෙ :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කඩ කඩ දාන්න මම තාම එක පොතක්වත් කියෝල නෑ බං :sorry: :sorry:
    එහෙං මෙහෙං අහුලගත්තු කරුණු ටිකකුයි ටීවී සීරියස් එකේ යන ටිකයි විතරයි බං දන්නෙ :sorry: :sorry:

    ඒ ටික ගලපලා දාපන්. නැත්නම් උඹේ ඒකෙන් උගත් පාඩම් කියලා ත්රෙඅඩ් එකක් දාපන්.