bukiye page ekek thibuna LCD repair karana set ekek korana..
Poddak balala set unoth link eka PM karapan macho karadarayak nathnam
මොඩල් එක මොක්ක්ද බන්
පවර් පැක් එක එන එකක්ද
අනිත් එකක් ද ? 13A ප්ල්ග් ටොප් එක්ක්ද තියෙන්නේ, එහේමනම්
ප්ල්ග් ටොප් එකේ තියෙන්වා ෆියුස් එකක් ඒක බලන්න මුලින්ම
නැ බන් පවර් පැක් එන එක නෙමේයි. HDMI තියනවා. තනි පවර් කෙබල් එක එන්නේ PC එකටයි Monitor එකටයි PC එක වැඩ කේබලය මාරු කරලත් බැලුවා...
අනේ බන් පරිස්සමින්.උබ ඕක වහලා තියෙද්දි නෙමේ නේද අකුණ වැදුනේ ? ඔය කම්පියුටර් කෑලි වගේ නෙමේ, උබලගේ ජීවිතේ.එවුව නම් ආයේ හදාගන්න හරි බැරියැ.අකුණු ගහන වෙලාවට ඔය රෙද්දවල් දාගෙන ඉන්න එපා බන්.මමත් ඉස්සර ඔහොම තමා, අපේ ජීවිත අපිට වටින් නැති වෙන්න පුලුවන්.ඒත් බන් අපේ දෙමව්පියන්ට එහෙම නෑනේ.ඒ ගොල්ලන්ට තියෙන එකම වස්තුව අපි තමා.![]()
සිරා මචෝ මම නම් එවලේ දොයියන් හිටියේ
පොඩි එකා PC එක On කරලා Off කරලා නැ.. ගෙදර අය අනික් ඔක්කොම Plug වලින් ගලවලා PC එක විතරක් අමතක වෙලා
bump
Thanks
ȜMA X;20945691 said:ublai gedara main switch ekak nadda?
වෙනදට ඒ ලබු ගෙඩිය ලගට ගිහින් කැස්සත් off වෙනවා අනේ මන්දා මක් වෙලාද කියලා ඊයේ...
PC එක අවුල් උනේ නැද්ද?
PC එක වැඩ ලෙසට
bump
thanks
ඕන වෙන්නේ නැති එකනම් ගොඩක් විට හදන්න පුළුවන් වෙයි. හැබැයි අකුණු ගහල ඕන වෙන NO SIGNAL කියල වැටෙන ඒවා නම් ශුවර්ම නෑ
On වෙන්නෑ බන්.. No Signal කේස් එකක් නැ එහෙම අවුලකුත් තියනවාද දන්නැ හදා ගන්න ලැබුනොත් බලන්න ඔනේ...
did you pay for it?

Last edited:



