අකුදි විහින්ම පරදින්න යන්නෙ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    pIXmLvV.gif
     
    • Wow
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඒ ඇයි
    1.අවොත් කරන්න බැරි බව දන්නවා
    2. අනිත් එක උන්ගේ Business එක හැදිලා තියෙන්නේ විපක්ෂය වටා
    ස්ට්‍රයික් කරනවා කොම්පැණි වලින් කප්පම් ගන්නවා ඒවා Donation විදියට පක්ෂ අරමුදලට දාගෙන රජ සැපට කාලා AC Hotels වල පක්ෂ රැස්වීම් අරගෙන ලෝකේ වටේ සවාරි යනවා🤣🤣🤣🤣

    එහෙම කරලා අනිත් එවුන්ට හොරු කියනවා🤣🤣