Twitter එකේ අද Trending වුනේ Madonna. ඒ තමයි ආජන්ටිනාවේ football player කෙනෙක් වුන Diego Maradona මැරුණ සිද්දිය Madonna මැරුණා කියල කට්ටිය වරදවල තේරුම් ගත්ත නිසා හැමෝම ශෝක ප්‍රකාශ එක්ක tweet කලේ madonnaගෙ නම දාලා වුන නිසා.
බලපන් ඒකෙත් හැටි.
http://www.justjared.com/2020/11/25...witter-for-an-unexpected-reason-find-out-why/
බලපන් ඒකෙත් හැටි.
http://www.justjared.com/2020/11/25...witter-for-an-unexpected-reason-find-out-why/