අකුරක් කරපු හරියක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    Twitter එකේ අද Trending වුනේ Madonna. ඒ තමයි ආජන්ටිනාවේ football player කෙනෙක් වුන Diego Maradona මැරුණ සිද්දිය Madonna මැරුණා කියල කට්ටිය වරදවල තේරුම් ගත්ත නිසා හැමෝම ශෝක ප්‍රකාශ එක්ක tweet කලේ madonnaගෙ නම දාලා වුන නිසා.
    බලපන් ඒකෙත් හැටි. 🙄


    http://www.justjared.com/2020/11/25...witter-for-an-unexpected-reason-find-out-why/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Trump started it all.... :P

    madonna.jpg