මිලියන 200ක් නිවසක් මෛත්‍රීපාල සිරිසේන මහත#
අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ වැඩ දැඩි අර්බුධයක..
අකුරේගොඩ ප්‍රදේශයේ, දැනට ඉදිකරමින් පවතින ත්‍රිවිධ හමුදාව සඳහා වූ ආරක්ෂක අංශ මුලස්ථානයේ වැඩ කටයුතු රටේ පවතින දැඩි මුල්‍ය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇත.
පසුගිය රජය යටතේ වර්ෂ 2016 දී වැඩ නිමකොට ආරක්ෂක අංශ වෙත භාර දීමට සැලසුම් කොට තිබු මෙම ගොඩනැගිලි සංකීර්ණය පවතින උග්‍ර මුල්‍ය අර්බුදය හමුවේ වර්ෂ 2019 දී අවසන් කිරීමට වර්තමාන රජය අපේක්ෂා කරන බව ව්‍යාපෘති කළමනාකරු වෙත දන්වා ඇත. කෙසේ නමුත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශ ගොඩ නැගිල්ල විශාල මුදල් නාස්තියක් නිසා එයට නැවත රජයෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවයි. නමුත් ශ්‍රී ලංකාවේ සමස්ථ ආරක්ෂණ යාන්ත්‍රණය පාලනය කිරීම සඳහා ඉදිකරන ආරක්ෂක ගොඩ නැගිල්ල සහ රටේ ආරක්ෂාව සහ බව්මික අඛණ්ඩ තාවය සඳහා වන සන්නිවේදන ජාලය ක්‍රියාත්මක කිරීමට යෝජිත සන්නවේදන ගොඩනැගිල්ල ඉදිකිරීම ප්‍රමාද කිරීම නිසා හදිස්සියේ සතුරු ආක්‍රමණයක් සිදුවහොත් ඊට මුහුණ දීමට හමුදාවට කිසිසේත් නොහැකි වේ.
එසේම දැනට ක්‍රියාත්මක වන ව්‍යපෘතියේ උපදේශක ආයතනයක් වන CECB ආයතනයට දීමනා කප්පාදු කිරීම , අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම මෙන්ම මුද්‍රණ කඩදාසි, ෆයිල් කවර පෑන් පන්සල් ආදිය ද ප්‍රමාණවත් අන්දමින් ලබාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් තිබේ. එපමණක් ද නොවේ, උදෑසන සේවකයින්ට ලබා දෙන තේ පානය සඳහා වත් මුදල් ලබා දීමට රජය අපොහොසත් වන බව සත්‍යක් වුවුද ශ්‍රී ලංකා රජය එසේ පහල තත්වයට වැටී ඇති බව කීම නම් ඉතා කණගාටු දායක කරුණකි. ව්‍යාපෘතියට අනුයුක්ත ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් 200 කට වඩා ව්‍යපෘතියෙන් දැනමත් ඉවත් කොට ඇත. ඔවුන් ඇතැම් පිරිස් වෙනත් ව්‍යාපෘති වලට ද තවමත් අනුයුක්ත කර නොමැති අතර සමාන්තර අනෙක් ව්‍යාපෘති ද පවතින දැඩි මුල්‍ය අර්බුදය හමුවේ පවත්වා ගෙන යාමට නොහැකි වී තිබීම එයට හේතුවයි.
ඒ නිසා ඉදිකිරීම් ව්‍යාපෘති රැසක නිළධාරීන් බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ඒ මහතා අප හට පැවසුවේ ඉමහත් කනසල්ලකිනි.
අනියම් සේවකයින්ගේ වැටුප විශාල ලෙස කප්පාදු කිරීමකට ලක්වී ඇත.
එසේම දුෂණ සහ වංචා පිලිබඳ කොමිටියක් මඟින් කරන සමීක්ෂණයක දී
ව්‍යාපෘතියේ ඉංජිනේරු මහතුන්ගෙන් මෙසේ ප්‍රශ්න කොට ඇත.
මෙම ගොඩනැගිල්ලේ අත්තිවාරම තැනින් තැනට වෙනස් වන්නේ කුමක් නිසාද, එයින් මුදල් විශාල ලෙස නාස්ති නොවන්නේ දැයි විමසාඅ තිබේ. කිසිදු ඉංජිනේරු තාක්ෂණික දැනුමක් රහිත පරිපාලන කොමිටියක් මඟින් රටේ බුද්ධිමත් ඉංජිනේරු ආයතනයක් මෙසේ බලවත් ලෙස හැල්ලු කිරීම සහ සැලසුම පදනම් විරහිතව අභියෝගයට ලක් කිරීම නම් ඛේද ජනකය.
රටේ බුද්ධි ගලනය පිණිස වර්තමාන රජය වක්‍රව ඍජුව දායක වන බව නම් නොකියාම බැරිය.
තත්ත්වය මෙසේ තිබියදී ආරක්ෂක හමුදා ව්‍යපෘති අධ්‍යක්ෂක මහතා වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් සඳහා CECB ආයතනයෙන් රුපියල් මිලියන 10ක ණය මුදලක් ඉල්ලා ඇත. දැනට අමත්‍ය වරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත්තේ එසේ මුදල් ලබා දිය නොහැකි බවයි.
නමුත් CECB ආයතනයේ ලේඛම් වරයාගේ විශ්වාශ වන්ත ආරංචි මාර්ගයකින් ලැබුණු තොරතුර ඔබ ඇසුවහොත් දැඩි කම්පනයට සහ දුකකට පත්වෙනවා නොඅනුමානය. මක් නිසා ද ඔබ එදා උදෑසන 7ට චන්ද පොළට ගොස් රටට සිදු කල විපත පිලිබඳ ඔබ නිසැක වශයෙන්ම කම්පාවට පත්වනු ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නව නිවෙසක් ඉදිකිරිම සඳහා CECB ආයතනයෙන් රුපියල් මිලියන 200 පළමු අදියර යටතේ ලබා දී ඇත.
සේවක වැටුප් සහ මුද්‍රණ කඩදාසි සඳහා රුපියල් මිලියන 10ක ණය මුදලක් ලබා දීමට අපොහොසත් වර්තමාන රජය, මිලියන 200ක් නිවසක් ඉදිකිරීමට වෙන් කිරීම නම් යහපාලනයේ යථා තතු ලොවට මනාව පෙන්වීමකි.
වංචාව, දුෂණය නැවත්වීමට යයි කියා පැමිණි රජය මෙසේ රාජ්‍ය මුදල් ආයථා ලෙස පරිහරණය කරමින් රාජ්‍ය ආරක්ෂාව බිල්ලට දීම නම් සුළුපටු අපරාධයක් නොවේ.
ජනතාවක් ලෙස යථාර්තය තේරුම් ගැනීම පිණිස දීර්ඝ සටහන තැබුවෙමු. අප හට තොරතුරු ලබා දුන් ආරක්ෂක හමුදා ව්‍යපෘතියේ ඉහල නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ මේ තොරතුරු රට හෙළි කිරීමම රටටත් ජනතාවත් කරන සමාජ මෙහෙවරක් මෙන්ම ජනතාවගේ ඇස් පෑදීම සඳහා කරන්නාවූ පුණ්‍ය කර්මයක් බවත්ය.
යම් හෙයකින්, තමාගේ නම හෙළිවී නිසා තමන්ට සිරබත් කෑමට සිදුවුවොත් සත්‍ය වෙනුවෙන් සිරබත් කෑමට කිසිසේත් පසුබට නොවන බවත් ජනතාව මුලාවෙන් මුදවා ගත් තමන්ට එය මහත් අභිමානයක් බව ඔහු අප හට පවසන විට අසා සිටි අපගේ නෙතට කඳුලක් කඩා වැටුනේ අපටත් නොදැනීමය.
(මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ඉහළ නිළධාරියෙක් සමඟ කල සාකච්චාවක් ඇසුරිණි.)

Attachments
Last edited: