අකුලන බයිසිකලේ

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    අකුලන බයිසිකලේ

    අකුලන බයිසිකලේ
    ඇයි බන් ලන්කාවෙ අයට මෙ වගේ එව හදන්න බැරි?

    bike-500x350.jpg

    Sada-Bike-8-610x406.jpg

    Sada-Bike-6-610x405.jpg

    Sada-Bike-4-610x407.jpg

    Sada-Bike-3-610x406.jpg

    ඉස්සුවෙ මෙතනින්
     
    Last edited:
    • Like
    Reactions: ~Titi~

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හදන්න බැරි නැ බන්.. පුලුවන්.. ඔයිට වඩා නිර්මාන කරන වැඩ්ඩො ඉන්නවා. උන්ට තැනකුත් නැ, උන්ගේ නිර්මානවලට අගයකුත් නැ. කුනු ගොඩක් හරි ඉම්පොර්ටඩ් නම් රත්තරන් කියන උන්නේ වැඩි හරියක්.. කොටින්ම ලැන්ඩ්මාස්ටරේ කතාව බලහන්කො. ඔක ලන්කාවේ එකා හදපුවහම අගයක් නැ, ඒකම රටින් ගෙනාපුවහම, ඒක ශොයි..
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    හදන්න බැරි නැ බන්.. පුලුවන්.. ඔයිට වඩා නිර්මාන කරන වැඩ්ඩො ඉන්නවා. උන්ට තැනකුත් නැ, උන්ගේ නිර්මානවලට අගයකුත් නැ. කුනු ගොඩක් හරි ඉම්පොර්ටඩ් නම් රත්තරන් කියන උන්නේ වැඩි හරියක්.. කොටින්ම ලැන්ඩ්මාස්ටරේ කතාව බලහන්කො. ඔක ලන්කාවේ එකා හදපුවහම අගයක් නැ, ඒකම රටින් ගෙනාපුවහම, ඒක ශොයි..
    ow ban ekanam aththa. deshapaluwo nisa thama serama

    ලංකාවේ පාරක වලක ඕකක් වැටුනොත් එතනින්ම බයිසිකලේ ඉවරයි..... :(

    shock absobers dalanam echchara aulak wen na machan. kohomath meka design karala tiyenne urban areas walata.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා කොහේ යන්නද? බෙල්ල කඩා ගන්නේ නැතුව ඉන්න අනේ. :rolleyes:
    Monawama hari deyak Ganna hadanakotama oya wage asuba katha kiyanna epa :frown::rofl::frown:
    Anika mata owa padala hodata purudui :P:rolleyes::dull: