Last edited:
ow ban ekanam aththa. deshapaluwo nisa thama seramaහදන්න බැරි නැ බන්.. පුලුවන්.. ඔයිට වඩා නිර්මාන කරන වැඩ්ඩො ඉන්නවා. උන්ට තැනකුත් නැ, උන්ගේ නිර්මානවලට අගයකුත් නැ. කුනු ගොඩක් හරි ඉම්පොර්ටඩ් නම් රත්තරන් කියන උන්නේ වැඩි හරියක්.. කොටින්ම ලැන්ඩ්මාස්ටරේ කතාව බලහන්කො. ඔක ලන්කාවේ එකා හදපුවහම අගයක් නැ, ඒකම රටින් ගෙනාපුවහම, ඒක ශොයි..
ලංකාවේ පාරක වලක ඕකක් වැටුනොත් එතනින්ම බයිසිකලේ ඉවරයි.....![]()
ඔයා කොහේ යන්නද? බෙල්ල කඩා ගන්නේ නැතුව ඉන්න අනේ.Ganna one ekak +7![]()

Ganna one ekak +7![]()
+8 backඔයා කොහේ යන්නද? බෙල්ල කඩා ගන්නේ නැතුව ඉන්න අනේ.![]()

Monawama hari deyak Ganna hadanakotama oya wage asuba katha kiyanna epaඔයා කොහේ යන්නද? බෙල්ල කඩා ගන්නේ නැතුව ඉන්න අනේ.![]()





ඔයාගේ කැමැත්තක්.Monawama hari deyak Ganna hadanakotama oya wage asuba katha kiyanna epa![]()
Anika mata owa padala hodata purudui![]()

One nalu+8 back
අව්ලක් නැ මචන්. අර පොඩි training weels 2k ඔක හදපු කෙනාටම කියල දාල දෙමු![]()

ඔයාගේ කැමැත්තක්.![]()
Wihiluwak ane kale 