***....අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න....***

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    Budu Saranai !

    තෙරුවන් සරණයි !!

    buddha1.gif


    තෙරුවන් සරණයි !!
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සත්වයො කර්ම නිකන් කරන්නෙ නැ, කර්ම කරන්නත් හෙතුවක් තියෙනවනෙ එ හෙතුව තමයි ආස්වාද , විදින්න තියෙන කැමැත්ත, ප්‍රිය මදුර ආස්වාද නැත්තන් සත්වයො විදින්න හිතින් ගතින් වචනයෙන් ක්‍රියා කරන්නෙ නැ, එවගෙම විදින්න විදින්න ආදිනවයක් ගොඩ නැගෙනවා, සත්වයො ආදිනව වලට කැමති නැ නමුත් ආස්වාද වලට ආදිනව ගොඩනැගෙන හෙතුවට කැමති අත් ඇරගන්න ඔන ඔය හෙතුවයි.

    ප්‍රශ්නෙ යි, ප්‍රශ්නෙ ගොඩ නැගෙන හෙතුවයි දෙකම ආස්වාද වලින් වැහිලා තියෙන්නෙ, එක නිසා අවුලෙන් අවුලටම වැටෙනවා
    ගැලවිමක් නැ . :baffled: