අකුසල කර්ම ගෙවා දැමීම සඳහා කුමක් කළ යුතුද? 1)අකුසල කර්ම ගෙවා දැමීම සඳහා කුමක් කළ යුතුද?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Jul 11, 2013 #1 අකුසල කර්ම ගෙවා දැමීම සඳහා කුමක් කළ යුතුද? 1)අකුසල කර්ම ගෙවා දැමීම සඳහා කුමක් කළ යුතුද?
Neel_bandara Member Jun 11, 2010 2,812 446 0 Around the Wold Jul 12, 2013 #2 pin karanna. pawu wala thiyena godak vipaka yatapath karaganna puluwan wevi.....!
Lord Voldermort Active member Sep 19, 2008 396 29 28 Somewhere near Azkaban Jul 12, 2013 #3 අකුසල කර්ම අභිභවා යන හැටි දැනගන්න මේ පොත කියවන්න. http://www.rerukanemahanahimi.lk/pdf/Maheshakya%20book.pdf තෙරුවන් සරණයි. Last edited: Jul 12, 2013
අකුසල කර්ම අභිභවා යන හැටි දැනගන්න මේ පොත කියවන්න. http://www.rerukanemahanahimi.lk/pdf/Maheshakya%20book.pdf තෙරුවන් සරණයි.
shammaxxy Well-known member May 21, 2011 1,331 347 83 Nov 30, 2016 #7 akusala karma gewala ewarayak karanna bahane machan. hodama wade niwan dakimata katayuthu karana eka.
akusala karma gewala ewarayak karanna bahane machan. hodama wade niwan dakimata katayuthu karana eka.
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Nov 30, 2016 #8 pin karanna..ethakota lunu katayak loku wawakata dammahama..weeduruwakata dammata wada lunu rasa aduwenawa wage akusala wipakath danima aduwenawa..niwan dakina eka thama hodama..ethakota akusal ahosi wenawa..
pin karanna..ethakota lunu katayak loku wawakata dammahama..weeduruwakata dammata wada lunu rasa aduwenawa wage akusala wipakath danima aduwenawa..niwan dakina eka thama hodama..ethakota akusal ahosi wenawa..
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,881 113 EARTH Nov 30, 2016 #9 Pin kaloth shunya wenawalu. Sure nehe
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Jan 2, 2017 #11 Lord Voldermort said: අකුසල කර්ම අභිභවා යන හැටි දැනගන්න මේ පොත කියවන්න. http://www.rerukanemahanahimi.lk/pdf/Maheshakya%20book.pdf තෙරුවන් සරණයි. Click to expand... රේරුකානේ මහා නාහිමි කියලා ලින්ක් එකේ තිබ්බට ඇතුලේ තියෙන්නේ කුකුල්පනේ සුදස්සී හාමුදුරුවන්ගේ පොතක් නේ??
Lord Voldermort said: අකුසල කර්ම අභිභවා යන හැටි දැනගන්න මේ පොත කියවන්න. http://www.rerukanemahanahimi.lk/pdf/Maheshakya%20book.pdf තෙරුවන් සරණයි. Click to expand... රේරුකානේ මහා නාහිමි කියලා ලින්ක් එකේ තිබ්බට ඇතුලේ තියෙන්නේ කුකුල්පනේ සුදස්සී හාමුදුරුවන්ගේ පොතක් නේ??
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Jan 5, 2017 #12 හැකි තරම් කුසල් දහම් වඩන්න.පිනක් කල වෙලාවකත් ඒ පින අනුමෝදන් කර එය කුසලයක් බවට පත්කරගන්න.
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Jan 5, 2017 #13 ආර්ය මයිත්‍රීය වඩන එක තමා හොඳම ක්‍රමය.
Bekam Well-known member Jun 13, 2010 8,688 5,528 113 Apr 21, 2017 #15 Pin Kara Kiyala Ausala Karma Makanda Be, Ewa Gewandama ona Ahosi wenne Chittawithi Wala Kusal/Akusal wala Jawan 7 , prabalathawa adu Jawan 2 witarai. Abidharmaye Thiyenawa... Last edited: Apr 21, 2017
Pin Kara Kiyala Ausala Karma Makanda Be, Ewa Gewandama ona Ahosi wenne Chittawithi Wala Kusal/Akusal wala Jawan 7 , prabalathawa adu Jawan 2 witarai. Abidharmaye Thiyenawa...
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Apr 21, 2017 #16 අපි හිතමු ඔයා කාට හරි ගැහුවා කියල අතපය 4 ම කැඩෙන්න. ඔයා ඔහුව සුව වෙනකන්, බෙහෙත් අරන් දීලා උපස්ථාන කරොත් ඒ පහරදීම නිසා ඇතිවු අකුසලය මගහැර ගන්න පුලුවන්. මෙය හැම විටම, සෑම අකුසල් කර්මයකටම වලංගු නැ. බේරෙන්න පුලුවන් ඒවා තියෙනවා. බේරෙන්න බැරි ඒවා තියෙනවා.
අපි හිතමු ඔයා කාට හරි ගැහුවා කියල අතපය 4 ම කැඩෙන්න. ඔයා ඔහුව සුව වෙනකන්, බෙහෙත් අරන් දීලා උපස්ථාන කරොත් ඒ පහරදීම නිසා ඇතිවු අකුසලය මගහැර ගන්න පුලුවන්. මෙය හැම විටම, සෑම අකුසල් කර්මයකටම වලංගු නැ. බේරෙන්න පුලුවන් ඒවා තියෙනවා. බේරෙන්න බැරි ඒවා තියෙනවා.
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• May 10, 2017 #17 ආර්ය අශ්ටාංගික මාර්ගය වැඩීම කෙලෙස් ක්ශය කරන මාර්ගයයි