ගරුක කර්ම යනු මොනවාද? මරණාසන්න මොහොතේ ගරුක කර්ම වල වැදගත්කම?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්මය ප්‍රතිසන්ධි විපාක දීමට ඉදිරිපත් වන පිළිවෙළ අනු කොටස් හතරකට බෙදෙනවා

    1. ගරුක කර්ම
      අනිවාර්ය යෙන් ම ඊළඟ භවය සිදුකරන කුසල පක්ෂයේ මහග්ගත කුසලකර්ම හා අකුසල පක්ෂයේ ආනන්තරිය පාප කර්ම මෙනයින් සැලකේ.
    2. ආසන්න කර්ම
      මරණාසන්න මොහොතේ ඉද්රිපත්වෙන කුසල හෝ අකුසල කර්ම
    3. ආචින්න කර්ම
      නිතර නිතර සිදුකර පුරුදු කුසල හෝ අකුසල කර්ම
    4. කටත්තා කර්ම
      යටකී කර්ම තුනම නැති කල්හි කලපමණින් කර්මය වූ කටත්තා කර්මය විපාක දෙයි. ඉඳ හිටලා කළ කුසලාකුසලයෝ හදිසියට ගැනීමට තැන්පත් කළ දෙයක් මෙන් කටත්තා කර්ම වෙති.

    https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/21055/mod_resource/content/1/cha 12.pdf





    ------ Post added on May 2, 2024 at 6:27 AM
     
    • Like
    Reactions: eyepea and NRTG