අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම
සියළුම භාවනා යෝගීන් හට ශබ්ද, සිතුවිලි සහ ශාරීරික වේදනා නිසා ඇතිවන බාධා වලට මුහුණ දීමට සිදුවේ. එම බාධා නිසා පීඩාවට පත්වෙමින් අකුසල් තුල ගැලීසිටීම බොහෝවිට සිදුවන්නකි. මේ තත්වය මැඩගෙන ඉදිරියට යාමට ඇතැම් අයට වසර ගණනාවක් භාවනාව පුහුණුවේ යෙදුනද අපහසු වෙනවා විය හැක.
මේ පිළිබඳව ඉතා වැදගත් විවරණයක් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේ විසින් සිදුකල ධර්ම දේශනාවක ගැබ්වී ඇත.
එම වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න: http://damsara.org/dhamma-talks-in-sinhala/brief-dhamma-clips/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4-%E0%B6%85/