ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාද ඇතුළු තවත් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට දචහන් කර ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමිනි.
තමන්ට අගමැති ධූරය ලබා දෙන්නේ යයි පැවසූ ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ වන අයටද අගමැති ධුරය ලඉා දෙන බව පවසා ඇතැයි ඔහු සඳහන් කර ගත.
මේ හේතුවෙන් ගුණවර්දන මහතා දැඩි කලකිරීමෙන් අදහස් පළ කර ඇතැයිද සදහන්ය