අගමැතිගේ තානාපති සිහිනය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අගමැතිගේ තානාපති සිහිනය

    මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ

    ශ්‍රී ලංකාවේ චීන තානාපති යැන්ග් ක්ෂුයිං මහත්මිය සිය සේවාකාලය නිමවී පිටත්වයාමට පෙර පසුගියදා අගමැතිතුමා හමුවීමට පැමිණියා.

    මේ හමුව සඳහා අග්‍රාමාත්‍ය නිල නිවාසයවූ විසුම්පායේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණ අතර රාත්‍රී බෝජන සංග්‍රහයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති දීර්ග ඇසුර පිළිබඳව සමීප කතාබහක් පැවතුනා. ඒ අතරේදී අගමැතිතුමා,

    "අපි ආයේ මේ විදිහට මුණගැහෙයිද මන්දා. මොකද මට පැන්ෂන් යන්න කාලෙත් හරි වගෙයිනේ. ඒ වුනාට මම බය නැත්තේ මම පැන්ෂන් ගියත් අපේ ජනාධිපතිතුමා මට ඇඩ්වයිසර් පෝස්ට් එකක් හරි තානාපතිකමක් හරි දේවිනේ" යනුවෙන් පවසා තිබෙනවා.

    එම කතාව අසා සිටියත් එය එතරම් ගනනකට නොගත් තානාපතිවරිය අසා තිබෙන්නේ "සර් හොඳ සනීපෙන් නේද? මොකද පසුගිය දවස් වල අසනීපෙන්නේ හිටියේ" යනුවෙනි.

    එයින් අපහසුතාවයට පත්වූ අගමැතිවරයා "ආ මම මොනවද කිව්වේ" යනුවෙන් අසද්දී එතන සිටි ඔහුගේ පවුලේ අයගේ මුහුණු අඳුරු වී ගොස් තිබෙනවා
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අගමැතිගේ තානාපති සිහිනය ගැන ජනතා අදහස්

    අගමැතිගේ තානාපති සිහිනය ගැන ජනතාවගේ අදහස්




    මුන් වගේ අමන, කාලකන්නි ගොන් හරක් අගමැති කරලා ටව දීපන්කො තානාපතිම , ඇඩ්වයිසර් පෝස්ට් තවත් රටේ සල්ලි කකා ඉන්න නොදකින් අමන බල්ලා ගෙදරට වෙලා එදපන්කෝ දැන් වත් පොතක් පතක් කියවාගෙන මුන් වගේ රටටම බරක් උන කාලකන්නි හින්ද තම මේ රට මේ විධියට තාම තියන්නේ





    තානාපති කාර්යාල කියන්නෙ මහළු මඩම් වලටද?
    ඇඩ්වයිසර් තනතුරැ දෙන්න වෙන අය නැද්ද?





    මෙතුමාට කොහොමත් වයර් මාරු වෙලා තමයි ඉන්නේ... නොදකින් හිතේ තියෙන තන්හාව. අවුරුදු 50ක් විතර දේශපාලනය කරලා, ගසා කාපු සල්ලි මදිවෙලාද තව පැන්ෂන් ගියාම තානාපති කම් කරන්න යන්නේ...තානාපති සේවය කන්නේ ඔය පත්වීම් තමයි. අනික තමුන්නැහේට දැන් වයස 80ක් වෙනවා. හරියට පැන්ෂන් ගියානං දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා යන්න තිබ්බේ. තව එනවා මෙතන තානාපති කම් කරන්න. තමුන්නැහේ ඔය රටකට ගිහින් වල කජ්ජ ගැහුවම ඒවා කරන්න වියදම් වෙන්නේත් අපේ සල්ලි. මෙන්න මෙහෙ හිටු



    මෙයාටනම් විශ්‍රාම ගිය පසු ගෙදරට සිටීමට තීරණය කලයුතුය. අද ලංකාව් අගමැති කමට සුදුසු පුද්ගලයන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයයි. මහජනතාව සිතන විදිහට එයට හොදින්ම ගැලපෙන්නේ කඩවසම් නාමල් රාජපක්ස අය්යාටය. ඔහු දේශපාලන පරිනත බැවින්ද, සුදුසුකම් සපරු නිතින්ච්යක් වීම එයට හේතුවයි. තරුණයන් වෙනුවෙන් තම ජිවිතයම කැපකර සේවය කරන ඔහුට මෙවන් පත්වීමක් දීම රටේ ජනයා රතින්ච්යා පත්තු කර, කිරිබත් අනුබව කර සමරනු බව නොසකයි. එය රටේද, elakiri බලන තරුණ තරුණියන්ද පන්සල් ගොස් පුද පුජා පවත්වා ඉල්ලනු බව ඔබ සැමදෙනාම එකග වන බව නොරහසකි. මොහොතක් සිතන්න, ජනපති මහින්ද අන්කල් සමග තම පුත් කඩවසම් නාමල් අය්යා අගමති උ කල්හි එය පරාක්‍රමබාහු රජකල තිබු මෙන් රට සංවර්ධනය වී මිනිසුන්ට අස්චාර්ය කරා පිය නැංවීමට හැකිවනු ඇත. සුබ අනගතයක්........





    යන තැනකට මොනවා හරි කරගන්න දැන්වත් අදහසක් නැද්ද අගමැති තුමෝ.. ජීවිතේම දේශපාලනය කල නිසා හොඳ වැඩ මොනවත් කරන්න බැරි වෙන්නත් ඇතිනේ..





    රටට කෙසේ වෙතත් සනුරි නන්ගිට නම් ආස්චර්යක්ම ලැබෙයි ලගදිම යන විදියට...






    නොදකින් ., නහින දෙහින කාලේ .. පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතිව .. තවත් මිනිස්සුන්ට පව් දෙන්න එන්න තමා හිත.. මුන් වගේ එවුන් බුදු හාමුදුරුවොන්ගෙන් බණ ඇහුවත් හැදෙන්නේ නෑ.. තණ්හාව..




    රටයි ගමයි විනාශ කරපු මූව ජාතක කරපු අම්මටයි අප්පටයි දෙවියන්ගෙන් සමාවක් නොවේවා




    මේ කාලකන්නිය නේද සම්බුද්ද ජයන්තිය කියල පොඩි එවුන් 2600 මහන කරන්න ගියේ . කාලකන්නිය හිතාගෙන ඉන්නේ හය හතර නොදන්නා පොඩි එවුන් දාස් ගානක් සාසනේට ගෙනාවම නිවන් යන්න පුළුවන් කියල .මූ වගේ මිත්‍යා දෘෂ්ටිකයන්ට පාශ්වාත් ප්‍රදේශයට පයින් ගහල එලවන්න ඕනේ ආගමයි , දේශපාලනයි එකට ඇඳගෙන මිනිස්සු අන්දනවට .




    රටක අගමැතිවරයෙක්ගෙ ගරුත්වයත් නැති කරනවා මෙයා. බෞද්ධ යැයි කියාගෙන බෞද්ධයන්ටම කොකා පෙන්නන කෙනෙක් මෙයා. මෙලෝ රහක් නැති අගමැති. නමට විතරමයි.





    බලා පල්ල ලමයිනේ ආදර්ශවත් කතාවක්,,කොයිතරම් සැප සම්පත් තිබුනත් උන්නැහේ හොයන්නෙම රටට ජාතියට සේවයක් කරන්න අවස්තාවක්..අනේ වාසනාවන්...






    දිමුගේ රෙද්දට ලක්‍ෂ එකහමාරක්

    අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ වව්නියා සංචාරයට අවශ්‍ය ඇඳුම් මැසීම සඳහා රෙදි මිලදී ගැනීමට රුපියල් එක්ලක්‍ෂ හතලිස් හතරදාහක මුදලක් වැය කර තිබේ. මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ මහාභාරකාර දෙපාර්තමේන්තුව විසිනි.


    ඉකුත් මැයි 08 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා මේ පිළිබඳව හෙළිදරව් කර තිබේ. මහාභාරකාර දෙපාර්තමේන්තුව මෙම මුදල ගෙවා ඇත්තේ ‘සීතා ස්ටෝර්ස්’ නම් ව්‍යාපාරික ආයතනයක් වෙතය.


    මීට අමතරව, අටපිරිකර, සිල් රෙදි සඳහා මෙම දෙපාර්තමේන්තුව රුපියල් පනස්ලක්‍ෂ හැට නවදහස් පන්සිය විස්සක මුදලක් වැය කර ඇතැයිද මන්තී‍්‍රවරයා එහිදී හෙළිදරව් කළේය.






    නාකි විසේ & ලැජ්ජාවක් නැතිකම තමා බන්.. බණක් භාවනවක් කරගෙන ඉන්නෙ නැතුව, මගුල් නටන්නම තමා කල්පනාව..
     
    Last edited: