අගමැතිගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේ

pasanfun

Member
Nov 25, 2017
82
9
0
අගමැතිගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේ

ජනාධිපතිගේ ප්‍රකාශ ඇත්තනම් බැඳුම්කර කොමිසම අගමැතිගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරලා -නීතිවේදීහු කියති

(ලංකා ඊ නිව්ස් -2018.ජන.04, පෙ.ව‍‍‍‍‍‍‍‍.8.00) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් නොකළ යුතුව තිබුනා යැයි ජනාධිපතිගේ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිගමනයක් ලෙස සඳහන් වී යැයි ජනාධිපතිවරයා විසින් එම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් තම අර්ථ දැක්වීම් ගෙන හැර පාමින් ඊයේ ප්‍රකාශ කෙළේය.

කොමිෂන් වාර්තාවේ එසේ සඳහන් වී නම් එය අගමැතිවරයාගේ වරප්‍රසාද කඩකිරීමක් බව ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ නීතිවේදීහු රැසක් පැවසූහ. අගමැතිවරයෙකු පාර්ලිමේන්තුව තුල කරන ප්‍රකාශයක් නොකළ යුතුව තිබුනා යැයි කීමට කිසිවෙකුට නොහැකිය. පාර්ලිමේන්තුව තුල කරන ලද ප්‍රකාශයක් නොකළ යුත්තක් නම් එය නිගමනය කිරීමට බලය ඇත්තේ ද එය ඉවත් කළ හැක්කේ ද කතානායකතුමාට පමණි. එයද ඉන් වෙන අයෙකුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් වී ඇත් නම් පමණි.

මේ අනුව අගමැතිවරයෙකු පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් නොකළ යුත්තක් යැයි නිගමන කිරීමට වෙනත් කිසිදු නෛතික ආයතනයකට බලයක් නැත. ඒ අනුව ජනාධිපතිගේ කොමිසම(යම) තම බලතල ඉක්මවා කටයුතු කර ඇතැයිද එමගින් අගමැතිවරයාගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයිද නීතිවේදීහු පවසති.

අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම අවුලක් නැති විධිමත් එකක් බව කොමිසම පවසා ඇතැයි ජනාධිපතිවරයා ඊයේ පැවසීය.

කෙසේ වෙතත් මෙකී කොමිෂන් වාර්තාව ජනතාවට හෝ ජනමාධ්‍යයට හෝ ලබා දී නැති අවස්ථාවක එය උපුටා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී කාරණා ගැන ලංකා ඊ නිව්ස්හි නම් කිසිදු විශ්වාසයක් නැත. මන්ද යත් පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී දෙනෝදහසක් ඉදිරිපිට ‘සහිද් ඛාන් අබ්බාසි‘ නම් වත්මන් පාකිස්ථාන අගමැතිවරයාගේ නම වෙනුවට ‘මොහොමඩ් සෙරීෆ් ‘නමැති වෙනත් කාගේදෝ නමක් පාකිස්ථාන අගමැතිගේ යයි කියමින් තමන් ඔහුට කතා කර පොහොර නැවක් ඉල්ලා ගත්තා යැයි පැවසීමට තරම් මෛත්‍රීපාල සිරිසේන යනු ‘පිස්සු පකිරෙන්තෙක්‘ වී ඇති බැවිනි. මේ වන විට ‘හිනාධිපතිවරයෙකු‘ වී ඇති මෛත්‍රීපාල සිරිසේනගේ කතා සත පහකට විශ්වාස කළ නොහැකිය.

එබැවින් මෙකී කොමිෂන් වාර්තා කාටත් කියැවිය හැකි ලෙස අන්තර්ජාලයට යොමු කරන්නැයි එම කොමිෂන් සභා වලින් ඉල්ලමු. එවිට එක් එක් පුද්ගලයාට ඒවායේ තිබෙන කරුණු ගෙන තමන්ට අවශ්‍ය අන්දමට අර්ථ දක්වමින් කරුණු ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ බැකුව කොල්ල කාපු රනිලට මොන වරප්‍රසාදද බන්. කුදලල වැලිකඩ කුඩු කරනව මිසක් චක් ගෝලයො සෙට් එකත් එක්ක...යකෝ ඔය හොරා කෑවේ තොගෙ මගෙ අනිත් උන්ගෙ ,අපේ රටේ සල්ලි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    උඹද බං සංදරුවන් කියන පොන්ස්

    රවීගේ ගූ කන සක්කිලියා උඹ නේද
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    මහ බැකුව කොල්ල කාපු රනිලට මොන වරප්‍රසාදද බන්. කුදලල වැලිකඩ කුඩු කරනව මිසක් චක් ගෝලයො සෙට් එකත් එක්ක...යකෝ ඔය හොරා කෑවේ තොගෙ මගෙ අනිත් උන්ගෙ ,අපේ රටේ සල්ලි....
    මඩ විතරය් ඔප්පු කරලාඅ නැ
    හිටන් පොන්න්යගෙ විර ක්ර්යා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මඩ විතරය් ඔප්පු කරලාඅ නැ
    හිටන් පොන්න්යගෙ විර ක්ර්යා

    :P:P ඕකෙ මොනා ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්ඩ තියෙන්නෙ...රටම දනී රනිලගෙ කෙරුවාව...
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    :P:P ඕකෙ මොනා ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්ඩ තියෙන්නෙ...රටම දනී රනිලගෙ කෙරුවාව...
    පුලුවන් න්ම් ඔප්පු කරල්ල පෙන්නපන්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පුලුවන් න්ම් ඔප්පු කරල්ල පෙන්නපන්

    ඔප්පු කරන්නම්, බැඳුම් කරෙන් පාඩුවක් උනා. එක සිද්ද උනේ මේ ආණ්ඩුව පත් උනාට පස්සෙ. එතකොට ඒකෙ වගකීම ගන්න ඕන මහබැංකු අධිපති සහ ආණ්ඩුව. මහ බැංකු අධිපති පත් කරේ රනිල්.
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    ඔප්පු කරන්නම්, බැඳුම් කරෙන් පාඩුවක් උනා. එක සිද්ද උනේ මේ ආණ්ඩුව පත් උනාට පස්සෙ. එතකොට ඒකෙ වගකීම ගන්න ඕන මහබැංකු අධිපති සහ ආණ්ඩුව. මහ බැංකු අධිපති පත් කරේ රනිල්.
    උබ කවුද පොන්නය්? නීතිය්න් ඔප්පු කරපිය:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: malakadss

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔප්පු කරන්නම්, බැඳුම් කරෙන් පාඩුවක් උනා. එක සිද්ද උනේ මේ ආණ්ඩුව පත් උනාට පස්සෙ. එතකොට ඒකෙ වගකීම ගන්න ඕන මහබැංකු අධිපති සහ ආණ්ඩුව. මහ බැංකු අධිපති පත් කරේ රනිල්.

    Umba neethi wirodhi wadak karapu paliyatama umbawa me loketa path karapu demawpio, umbata rassawa deepu ayathanaya, umbata ugannapu ayath neethiyen waradi karayo wenawada.

    Umba neethiya igena gaththe tv, paththara wala news walinda :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Umba neethi wirodhi wadak karapu paliyatama umbawa me loketa path karapu demawpio, umbata rassawa deepu ayathanaya, umbata ugannapu ayath neethiyen waradi karayo wenawada.

    Umba neethiya igena gaththe tv, paththara wala news walinda :)

    well said :yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Umba neethi wirodhi wadak karapu paliyatama umbawa me loketa path karapu demawpio, umbata rassawa deepu ayathanaya, umbata ugannapu ayath neethiyen waradi karayo wenawada.

    Umba neethiya igena gaththe tv, paththara wala news walinda :)

    අර්ජුන් විදේශිකයෙක්, රනිල් කිව්වා මොනවා හරි උනොත් වගකීම ගන්නවා කියලා. අනික කලින් චෝදනා තිබ්බ කම්බ හොරෙක් (රවී ) මුදල් ඇමති කරා. අනික බැඳුම් කර කේස් එකෙන් පස්සෙත් සෑහෙන ගේමක් ඇද්දනේ ශේප් කරන්න. හිටං ඒ චාන්ස් එකෙන් වාසිය ගත්තා.

    අර්ජුන් කිව්වා උපදෙස් දුන්නේ රනිල් කියලා.

    ප.ලි.
    නීතියෙන් බේරුන අපරාධකාරයෝ ඕනතරම් ඉන්නවා. නොකල වරදට හිරේ විලංගු වැටුන අහිංසකයොත් ඉන්නවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහ බැංකු අධිපති පත්කිරීම විධිමත් වු පලියට රනිල් නිර්දෝශී කීම විහිළුවකි.

    පාර්ලිමේන්තුවේදී රනිල් පුන පුනා පැවසුවේ රටට මේ තුලින් පාඩු වී නොමැති බවය.

    රනිල් නීතිඥ⁣ ගෝලයෝ තුන්දෙනෙකුගේ කමිටුවක් යොදා වංචාවක් නොවු බවට රටට පෙන්වීමට කපටි උපායන් යෙදුවේය. රනිල් clean නම් එම කමිටු වාර්තාවයි ජනාධිපති කොමිසමේ වාර්ථාවයි සමාන වන ආකාරයේ නිර්දේශ නොලැබුනේ ඇයි. ඇයි එම වාර්තාවෙන් වංචා වී ඇතිබව හෙලි නොකලේ.

    තවද සුජිව ලවා පොත් ලියවුයේ ඇයි. ජනාධිපති කොමිසම පත්කරන තුරු නීතිමය පියවර නොගෙන රනිල් බලා සිටියේ ඇයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    පක්ෂ පාට බදාගෙන හොරුන්ව සුද්ද කරන උබලා තමයි අපේ රට විනාස කරන්නෙ. බයියොත් එකයි ටොයියොත් එකයි. සේරම වහල්ලු.
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    මහ බැංකු අධිපති පත්කිරීම විධිමත් වු පලියට රනිල් නිර්දෝශී කීම විහිළුවකි.

    පාර්ලිමේන්තුවේදී රනිල් පුන පුනා පැවසුවේ රටට මේ තුලින් පාඩු වී නොමැති බවය.

    රනිල් නීතිඥ⁣ ගෝලයෝ තුන්දෙනෙකුගේ කමිටුවක් යොදා වංචාවක් නොවු බවට රටට පෙන්වීමට කපටි උපායන් යෙදුවේය. රනිල් clean නම් එම කමිටු වාර්තාවයි ජනාධිපති කොමිසමේ වාර්ථාවයි සමාන වන ආකාරයේ නිර්දේශ නොලැබුනේ ඇයි. ඇයි එම වාර්තාවෙන් වංචා වී ඇතිබව හෙලි නොකලේ.

    තවද සුජිව ලවා පොත් ලියවුයේ ඇයි. ජනාධිපති කොමිසම පත්කරන තුරු නීතිමය පියවර නොගෙන රනිල් බලා සිටියේ ඇයි.
    අම්මගෙ හුත්ත:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    පක්ෂ පාට බදාගෙන හොරුන්ව සුද්ද කරන උබලා තමයි අපේ රට විනාස කරන්නෙ. බයියොත් එකයි ටොයියොත් එකයි. සේරම වහල්ලු.
    හුඛහන් පොන්නයා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: