අගමැතිගේ හජ් වන්දනා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අගමැතිගේ හජ් වන්දනා

    අගමැතිගේ හජ් වන්දනා දින පණිවිඩය

    සමානාත්මතාව සහ සහෝදරත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොඩනැගී ඇති ඉස්ලාම් දහමේ සියලූම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමු කරන අරමුණින් සංවිධානය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    හජ් වන්දනා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.


    1565546976-1565111888-1564673971-ranil_l.jpg

    Link - http://sinhala.adaderana.lk/news/116322/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B7%84%E0%B6%A2%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B6%BA
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අගමැතිගේ හජ් වන්දනා 08-12-2019 06:22 AM Ane gihin ammata hukapan wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya


    :shocked: :shocked:

    ෆුල් ටොස් එකක් දාල දුන්නම පොල්ල ගලවගත්තු එකෙක්ට රිදිලා...ගොනෝ රේප් කැපුවට කමක් නෑ...thread එකක් දැම්මම මොලේ කල්පනා කරපන්...හැම දේම ඇඟිල්ලෙන් ඇනල කියල දෙන්න බෑ..
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ


    සත්ව අවිහිංසා ජාතික එකමුතුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග

    සෑම වසරක් පාසාම, ගවයින් ඇතුළු තවත් අහිංසක සතුන්ගේ ජිවිත අමු අමුවේම බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් ‍අද හෙටම එළඹෙන්නට නියමිතය. දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, එම සතුන්ගේ රුධිරයෙන් තම දෑත් හා නිවෙස් සෝදාදමන මෙම දිනය ගවයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත හා ලොව පුරා කෝටි සංඛ්‍යාත සතුන්ගේ දුක් වේදනා ගුවනට මුසුවන ඛේදනීය දිනයකි.

    කාර්මික යුගයේ උච්ච ස්ථානයක සිටින යුගයක පවා තවමත් මෙවැනි ගෝත්‍රික සිරිත් විරිත් වලින් ඈත් නොවී ඒවා බදාගෙන ඉන්නා, සොබාදහමත් කම්පා කරවන, නොදියුණු ආගමික සංස්කෘතීන් තවමත් සමාජය තුළ ඉතිරිව තිබීම ඉතාම කණගාටුදායකය.

    තම දරුවන්, බිරිඳ, ඥාතීන් ඉදිරියේ ඔවුන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් අහිංසක සතුන්ගේ ගෙල සිඳ දමයි. මෙම කෲර දර්ශනය සහ සතුන්ගේ රුධිරය ගලායන අයුරු දකින දරුවන්ගේ මනසට ඇතිකරන බලපෑම නම් ම්ලේච්ඡත්වය සහ කෲරත්වය මිස වෙනකක් නොවේ.

    අනේකවිධ වධ හිංසාකර පසුව බෙලි කැපී, ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් වේදනාවෙන් දඟලන සතුන් දෙස බලාසිටීම මෙන්ම තම දෑත් හා නිවෙස් රුධිරයෙන් දෝවනය කිරීම වැනි දෑ මිලේච්ඡත්වය මිස අන්කවරක්දැයි විමසිය යුතුව තිබේ.

    පුරාතනයේ පටන් උතුම් සංස්කෘතික ගුණාංගවලින් හෙබි මෙම පින්බිම තුළ මෙවන් ම්ලේච්ඡ ආගමික චාරිත‍්‍ර හෝ සංස්කෘතියක කොටස් ඔවුන්ගේ උතුම් සංස්කෘතියක් ලෙස, දේශපාලනික උවමනාවම මත අප පිළිගත යුතුදැයි ප්‍රශ්ණ කළ යුතුය. ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ජිවිත බිලිගන්නා මෙවැනි ආගම් හා ඔවුන්ගේ උත්සව කොතෙක් දුරට ශිෂ්ට සම්පන්නද? සාදාචාරාත්මකද? මිනිසත්කමට ඔබිනවාදැයි බුද්ධිමත් ඔබ සිතා බලන්න.



    එබැවින්, ඉදිරි දින දෙක තුන, විශේෂයෙන්ම ගව සම්පතට ඉතා අනතුරුදායක කාලයකි. ගවයින් හොරකම් කිරීම, වෙනත් ක්‍ර‍මවලින් පැහැර ගැනීම, නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කිරීම හා සගවා ගැනීමට ඉඩඇති කාලයකි. ගෙවීගිය දින කිහිපයේත් වැඩුණු ගවයන් මෙන්ම, වසු පැටවුන් හොරකම් කිරීම් පිළිබඳව දසතින් පුවත් වාර්තා විය.

    එම නිසා ඉදිරි දින දෙක තුන තුළ තම නිවෙස් වල, ගව පට්ටිවල, තම ගම්බිම් වල නිදැල්ලේ සැරිසරන ගවයින් හා එළුවන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි අවධානය යොමු කරන ලෙසත්, අහිංසක සතුන්ගේ ජිවිත හානිය වළක්වා ගැනීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසත්, සත්ව අවිහිංසා ජාතික එකමුතුව ආචාරධර්ම හා ශිෂ්ටත්වය අගයන රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

    ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ
    සම ලේකම්
    සත්ව අවිහිංසා ජාතික එකමුතුව

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    ගෝට ආපු එකේ මට හිතෙන්නේ රනිල් ම එයි වගේ මචන්....සජිත්ට හැමදාම හුලන් තමයි :lol::lol:

    සජිත් වගේ පෙන්දන්ට පුලුවන්ද ගෝටා වගේ අය එක්ක හැප්පෙන්න? අපේ හාමු වගේ ජිම් ගිහින් ඇග හදාගනිපු කෙනෙක්ම වෙන්ඩ ඕනේ
     

    Similar threads