අගමැතිට ඔප්රේෂන් ඵකක් කරේ නෑ - නාමල්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදු කළ බව කියන ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

    අමාත්‍යවරයා පවසන්නේ, එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    තමන් සහ තම පියා රෝහලේ රෝගියෙකු බැලීමට ගියා මිස ශල්‍යකර්මයක් සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කළා.

    අදාල සැත්කම සිදු කළා යැයි පවසන දවසේ තම මවගේ උපන්දිනය ද බවත් එදින තම පවුලේ සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු විසින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

    ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    “තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා.

    මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”


    පව් මේකේ බිල්ලො මවපු ටොයි ජෙපි අනාථයෝ ටික..🤭🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුංට ඔපරේශන් එකක් කරනවා කියන්නත් ලැජ්ජයි
    ඇට දෙක අයින් කරා කිව්වොත් තමන්ගෙ සුවාමියා පොන්ස් කෙනෙක් කියල ගූපියො කෝචෝක් කරයි කියල බයියන්ට ලැජ්ජ ඇති :lol:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැඩේ coordinate කරපු Dr Narendra Pinto සහ UK ඉඳන් ඇවිත් වැඩේ කරපු Professor Hilali Noordeen

    sarim-akhtar.jpg
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A ඇවිත් මේ පොන්සියට කියලා දීපං මයිනගේ ඔපරේෂන් එක ගැන..
    හිරු ඵකේ දාල තිබ්බ හින්ද මාත් අැත්ත කියල හිතුවේ..ඒත් නාමල් අද කිව්වට පස්සෙ තමා තේරුණේ බොරුවක් කියල..තාත්ත ගැන නාමල්ට වඩා මීඩියාකාරයෝ දැනගන්න විදිහක් නෑ නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    හිරු ඵකේ දාල තිබ්බ හින්ද මාත් අැත්ත කියල හිතුවේ..ඒත් නාමල් කිව්වට පස්සෙ තමා තේරුණේ බොරුවක් කියල..තාත්ත ගැන නාමල්ට වඩා මීඩියාකාරයෝ දැනගන්න විදිහක් නෑ නේ.
    බලද්දී උබ ඔපරේෂන් එකක් කියලා ත්‍රෙඩ් එකකුත් දාල දැන් නෑ කියන ගමන් ටොයි ජෙප්පෝ බිල්ල්ලෝ මවනවා කියලත් දාල නේ. උබට මතක නෑ බිල්ලා. :lol:
    පව් මේකේ බිල්ලො මවපු ටොයි ජෙපි අනාථයෝ ටික..🤭🤭🤭
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලද්දී උබ ඔපරේෂන් එකක් කියලා ත්‍රෙඩ් එකකුත් දාල දැන් නෑ කියලා දැන් නෑ කියන ගමන් ටොයි ජෙප්පෝ බිල්ල්ලෝ මවනවා කියලත් දාල නේ. උබට මතක නෑ බිල්ලා. :lol:
    ඉතිං උන් දැම්මෙ කොන්ද ඔප්රේෂන් කරා සෑහෙන්න අමාරුයි වගේ කියල ත්‍රෙඩ් නේ..ඒව බිල්ලෝ මැවීම් නේ..අනික උන් දැම්මෙ කිසිම සෝර්ස් ඵකක් නැතුව.මම විතරයි හිරු ඵකේ දාපු ඵක දැම්මේ සෝර්ස් ඵක්කම..
     
    • Haha
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    ඉතිං උන් දැම්මෙ කොන්ද ඔප්රේෂන් කරා සෑහෙන්න අමාරුයි වගේ කියල ත්‍රෙඩ් නේ..ඒව බිල්ලෝ මැවීම් නේ
    අර @erozan කියන බේසිකයා මාව mention කරල දැම්මේ හරියට මම මයිනගේ operation මගුලක් මේකේ කිව්වා වගේ...
     
    • Haha
    Reactions: SLK_sri and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතිං උන් දැම්මෙ කොන්ද ඔප්රේෂන් කරා සෑහෙන්න අමාරුයි වගේ කියල ත්‍රෙඩ් නේ..ඒව බිල්ලෝ මැවීම් නේ
    අනේද කියන්නෙ ඔකුන් රැගුවෙ මහා ඔපරේශන් එකක් කරා වගේ, පව් අප්ප ගුපියො හැමදාම පච වෙනව

    අර @erozan කියන බේසිකයා මාව mention කරල දැම්මේ හරියට මම මයිනගේ operation මගුලක් මේකේ කිව්වා වගේ...
    උබ ගු ඇන් පි ගල් කොල්ලනෙ ගුපිය වෙනුවෙන් කඩේ යන යාමට mention නොකර කොහොමද 🤭🤭🤭
    ------ Post added on Jan 27, 2022 at 7:46 PM
     
    • Like
    Reactions: N A K A M U R A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    උබ ගු ඇන් පි ගල් කොල්ලනෙ ගුපිය වෙනුවෙන් කඩේ යන යාමට mention නොකර කොහොමද 🤭🤭🤭
    ඉතින් වෙසියේ කවුද දැන් කිරියේ මයින ට operation කරා කියලා ත්‍රෙඩ් දාල තියෙන්නේ ?? මමද නකමුරා ද ?? :lol: ඌවත් mention කරන්න තිබ්බ නේ තොට.

    @N A K A M U R A
    දැන් මේ cnews එක කරන්නේ ටොයි ජෙප්පෝ ද ?
    මුන් තමයි කොන්දේ අමාරුවක් හැදුන තැන ඉදන් news ගහලා තියෙන්නේ .
    දැන් උබ හිරු එකේ තිබ්බ එක විශ්වාස කරා වගේ මේවා බලලා විශ්වාස කරන උන් නැද්ද ?
    මම නම් කියන්නේ ඔය ගෙදර ඉන්න ගොන් නාම්බා හරියට දන්නේ නැතුව ඇති අප්පට කරපු දේ. :lol:
    ඕකා රටේ ලෝකේ දෙයක් තියා ගෙදර වෙන දෙයක්වත් දන්නේ නැතුව ඇති.


    RrZPVmK.jpg

    liU3du9.jpg


    @erozan වේසි , මෙහෙ වර ගූ කුක්කා. මෙන්න ටොයි ජෙපි නිව්ස්. !!
    ------ Post added on Jan 27, 2022 at 7:55 PM
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර @erozan කියන බේසිකයා මාව mention කරල දැම්මේ හරියට මම මයිනගේ operation මගුලක් මේකේ කිව්වා වගේ...
    හායි සෙනාල් බොක්කා, කැපවීමෙන් කඩේ යනවා වගේ. හොඳයි හොඳයි ආ 🤭🖖
     

    Similar threads