අගමැතිට බැරිනම්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අගමැතිට බැරිනම්

    අගමැතිට බැරිනම් පාඨලී ඉන්නවා


    අගමැතිවරයා සිය වගකීම් ඉටු නොකරන්නේ නම් ඔහු වෙනුවට අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාඨලි චම්පික රණවක මහතා සූදානම් බව ජාතික හෙළ උරුමය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ ජනවරම විකෘති කර බරපතළ ව්‍යාකූල තත්ත්වයක් දේශපාලනික වශයෙන් ඇති කිරීමට ආණ්ඩුවේ ඇතමුන් හිතාමතාම සැලසුම් කරන බවයි.

    යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ ජතික හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

    http://sinhala.adaderana.lk/news.php?nid=50098