අගමැතිතුමත් ගුටි කෑවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉතිං පිංගුත්තරයෝ තෝ මේකේ රෙදි නැතුව කඩේ යන යූඑන්පී එකේන් නේ ඌ පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ. තෝ *ක පුදන රනිල් වික්‍රමසිංහ නේ ඌට නියෝජ්‍ය ඇමති පට්ටමක් දීල තියෙන්නේ....

ඉතිං ලැජ්ජ තොට ද අපිට ද????
තොට නං ලැජ්ජාවක් කියන නාමයක් නෑ. බත් පැකට් එකට අම්මටත් **යි තෝ වගේ බල්ලෝ!

මූට ඇමතිකමක් දුන්න එකත් වැරදි.ටිකට් එක දුන්න එකත් වැරදි.තවත් මර්වින් සිල්වා වගේ ජෝකර් කෙනෙක්.කද බඩ තිබුන පලියට දේශපාලනේ කරන්න බෑ.නියම මැරයෙක්:dull:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
tamil film wala mun wage heroes la innawa neda? me film ekakwat balalada koheda :lol::lol::lol:
ඔව්
මුගේ ඔක්කොම ලයිනේ තියෙන්නේ සිංහල එවුන්ට විතරයි.
තම්බින්ට් දෙමලුන්ට් මොකුත් කියන්නේ නැ


ඌ හැමතැනම යන්නේ රෙඩිමේඩ් උපවාස පැකේජ් එකකුත් එක්ක... දැක්කනේ අර කුඩේ එහෙම... :lol:
:lol::lol::lol:
ඔව් ඔව්
ගෝලබාලයෝ රොත්තකුත් උට ඉන්නවා හැම පක්කලි වැඩේම කරන්න.
මුහ් නිකන් මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි වාගේ:lol::lol:


මූට ඇමතිකමක් දුන්න එකත් වැරදි.ටිකට් එක දුන්න එකත් වැරදි.තවත් මර්වින් සිල්වා වගේ ජෝකර් කෙනෙක්.කද බඩ තිබුන පලියට දේශපාලනේ කරන්න බෑ.නියම මැරයෙක්:dull:

උම්බ් අයි බන් රතු කොට්ටු පේලියක් තියෙන්නේ
කොහොමද බන් එහෙම එන්නේ
අනික් වුන් ගේ නිල කොට්ටු තියෙන්නේ