අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Unp eke lawyers la wath nokiyana kaatha kiyalai uba maath ekka kathawa patan gatte. Unp lawyers la kiyana eewata wirudda kathai uba kiwwe. Passe passe ewa mama pennalaa deela uba dan ewa kiyawanneth naha. Kalin idanma wikara katha kiya kiya defend karapu de thamath uba mata bana bana defend karanawa. Ubaata oni nam math ekka katha karala wadak na kiyala mata banala palayan. Mama ubata mukuth kiyanne na. Welawak thiyenawa nam unp karayekgenma ahaganin. Owa danagena inna eka watinawa. Deshapalaneta adala natath anagate dawasaka uba sign karana liyawillak hari therum ganna ubata eeka udaw wei. Mokada api hithan inna eka newe liyawili wala thiyenne. Sinhalunta waganthi artha dakwaganna eda idanma bari una. Eeka ape rate atheethenuth oppu karala thiyenawa.

    නෑ බං මෛත්‍රී හරි :P ඌ පාර්ලිමේන්තුව කල් දැම්මේ අය වැය සීන් එක හින්ද.නැතුව ව්‍යවස්ථාවෙන් බහුතරය නැති පැත්තට අගමැති කම දීල පාර්ලිමේන්තුව පවත්වන්න බැරි හින්ද නෙවෙයි.113 හදන්න ට්‍රයි කරෙත් ආතල් එකට.අන්තිමට විසිරෙව්වේ ජනතාව මහින්ද ඕන කියන හින්ද මිසක් ඔකේ ඇති වෙන ප්‍රශ්නයක් නෑ :P
    අපිට agreements කියවන්න බැහැ නලින් ද සිල්වා කියන්න වගේ :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mama kiwwe ubata kiyanna ithiri wela tibbe. 19 witharai kiyana eka :lol::lol:
    2015 jan 9 and 2018 oct 26 pathweem dekama kare ekama waganthiyakata anuwai. Eeka jr hadapu dawase idan continue wechcha ekak. 18th thiyenawa 19th thiyenawa.

    Uba kalin ekak kiwwa, eeta passe ubata waraduna kiwwa dan thawa ekak kiyana gaman mata baninawa. Sadarana nane ban:P:P

    අඩෝ සොරි බන් 77 මුල්ම එකෙත් ඔය වගන්තිය තියෙනවා තමයි.රනිල් ව 2015 පත්කරපු එකත් උට යුතුකමක් නෑ එහෙම කරන්න.හැබැයි උට අගමැති අයින් කරන්න බලය තිබ්බ 18 වෙනකන්.පත් කරනකොට බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන..රනිලුයි මෛත්‍රී දෙන්නම වැරදි 2015 කරපු වැඩේ.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    2015 jan 9 ranilta agamathikama denakota hari sook wyawasthawa neda

    මේවා නම් එක්කෝ අමුම ගොන් කතා, එහෙමත් නැත්තම් වහල් තර්ක. රනිල්ට 2015 පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබ්බේ නැත්තනම්, අණ පනත් සම්මත කරගෙන කැබිනට් එකක් පත් කරලා ආණ්ඩුව කරගෙන ගියේ විපක්ෂයේ පිම්පි කම නිසාදා? රනිල්ට බහුතරය නැතිව ආණ්ඩුවක් ගෙනියන්න දුන්නේ මහින්ද ඇතුලු බයි පාර්ශවයේ නොදනුමත්කම නිසාද, බිය නිසාද, පිම්පි කම නිසාද? රනිල්ට බහුතරයක් නැතිනම් ආණ්ඩුවක් කරගෙන යන්නට නොදී එය අභියෝගයට ලක් නොකලේ ඇයි? ඇත්ත කතාව රනිල්ට බහුතර බලය 2015 දීත් ඉන් පසුව රනිල්ට එරෙහි විශ්වාශභංගයේදීත් පැහැදිලිව තිබීමයි. ජනාධිපතිවරයා එදත් පත් කලේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සහය ඇති පුද්ගලයා ව මයි!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    නෑ බං මෛත්‍රී හරි :P ඌ පාර්ලිමේන්තුව කල් දැම්මේ අය වැය සීන් එක හින්ද.නැතුව ව්‍යවස්ථාවෙන් බහුතරය නැති පැත්තට අගමැති කම දීල පාර්ලිමේන්තුව පවත්වන්න බැරි හින්ද නෙවෙයි.113 හදන්න ට්‍රයි කරෙත් ආතල් එකට.අන්තිමට විසිරෙව්වේ ජනතාව මහින්ද ඕන කියන හින්ද මිසක් ඔකේ ඇති වෙන ප්‍රශ්නයක් නෑ :P
    අපිට agreements කියවන්න බැහැ නලින් ද සිල්වා කියන්න වගේ :rofl::rofl:
    :P:P
    අඩෝ සොරි බන් 77 මුල්ම එකෙත් ඔය වගන්තිය තියෙනවා තමයි.රනිල් ව 2015 පත්කරපු එකත් උට යුතුකමක් නෑ එහෙම කරන්න.හැබැයි උට අගමැති අයින් කරන්න බලය තිබ්බ 18 වෙනකන්.පත් කරනකොට බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන..රනිලුයි මෛත්‍රී දෙන්නම වැරදි 2015 කරපු වැඩේ.
    මචන් මම මේ කතා කරන්නෙ ජනාධිපතිවරයගෙ එතික්ස් ගැන නෙවේ. මම කතා කරේ ජනතා වරමකින් පත් වෙච්ච විධායක ජනාධිපති කෙනෙක්ට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන විධායක බලය ගැන.

    මම දැන් උබට මෙච්චර වෙලා කියපු එකක් වත් නීතියෙන් පිට දේවල් නෙවේ. සේරම ව්‍යවස්ථාවට අනුවයි කිව්වෙ. ඒවා උබ කියවලා තේරුම් ගත්තු එක හොඳයි. ඒත් උබ තාම තේරුම් අරගෙන නෑ ජනාධිපති මතයයි, බහුතර විශ්වාසය දිනාගන්න කතාව.

    2015දි මෛත්‍රීවත් රනිල්වත් වැරදි වැඩක් කරේ නෑ. ජනාධිපතිට බලය තියෙනවා තමන්ගෙ මතයට අනුව බහුතරයේ විශ්වාසය තියෙන මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න. මෛත්‍රී ඒක කරා. ජනාධිපතිගෙ මතය වැරදියි කියන එක ඔප්පු කරන එක ශ්‍රීලංකා එකේ වැඩක් ඒත් උන් විශ්වාස භංගයක් ගෙනල්ලා රනිල්ව පැරැද්දුවෙ නෑ මෛත්‍රීට තිබ්බ රෙස්පෙක්ට් එක නිසා. ඒ නිසා අනියම් ආකාරයකින් රනිල් රැකුනා.

    ජනාධිපතිට හෙට උනත් සුළු පක්ශයකින් හරි අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන්. ජවිපෙ ටීඑන්ඒ එස්එල්එම්සී ඕන එකකින් පුළුවන්. එහෙම කරන්නෙ තමන්ගෙ මතය අනුව. ඒ පත්වීම නීත්‍යානුකූලයි. පාර්ලිමේන්තුවෙ අයට පුළුවන් විශ්වාසභංගයක් ගෙනල්ලා අයින් කරන්න.

    මේවා නම් එක්කෝ අමුම ගොන් කතා, එහෙමත් නැත්තම් වහල් තර්ක. රනිල්ට 2015 පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබ්බේ නැත්තනම්, අණ පනත් සම්මත කරගෙන කැබිනට් එකක් පත් කරලා ආණ්ඩුව කරගෙන ගියේ විපක්ෂයේ පිම්පි කම නිසාදා? රනිල්ට බහුතරය නැතිව ආණ්ඩුවක් ගෙනියන්න දුන්නේ මහින්ද ඇතුලු බයි පාර්ශවයේ නොදනුමත්කම නිසාද, බිය නිසාද, පිම්පි කම නිසාද? රනිල්ට බහුතරයක් නැතිනම් ආණ්ඩුවක් කරගෙන යන්නට නොදී එය අභියෝගයට ලක් නොකලේ ඇයි? ඇත්ත කතාව රනිල්ට බහුතර බලය 2015 දීත් ඉන් පසුව රනිල්ට එරෙහි විශ්වාශභංගයේදීත් පැහැදිලිව තිබීමයි. ජනාධිපතිවරයා එදත් පත් කලේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සහය ඇති පුද්ගලයා ව මයි!
    උබ හරි මචන්. ජනාධිපතිගෙ මතය අනුව ජනාධිපති පත් කරනවා. ජනාධිපතිගෙ මතය වැරදියි කියලා ඔප්පු කරන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැඩක්. ජනාධිපති ජනාධිපතිගෙ මතයට අනුව වැඩේ කරනවා. එච්චරයි.