අගමැතිතුමාට ජය වේවා

minister.

Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    අගමැතිතුමාට ජය වේවා

    එදා මෙදා තුර ලංකාවේ ලොකුම ණය වාරිකය වෙන ඩොලර් බිලියනයක වාරිකය සම්පූර්ණයෙන්ම අද දින උදේ නවයට විදේශ ණය ලෙස ගෙවූ ඔබ සැබෑ වීරවරයෙක් වෙයි. මරා සිරා කුමන්ත්‍රනය මැද මෙවැනි කාර්යයක් කිරිම සිහිනයක් ලෙස සිතා සිටි ආර්ථික විශේශඥයන් මවිත කරමින් මේ නය මුදල සාර්ථකව මුලුමනින්ම ගෙවීම ලංකාව ලැබූ ජයග්‍රහනයකි.විශේෂයෙන්ම මේ නය මුදල බදු බද්දල් පීඩාව ජනතාව වෙත පටවන්නේ නැතිව ගෙවපු එක අපි ලබපු ජයග්‍රහනයකි
     
    • Like
    Reactions: monson

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ණය අරන් පිස්සු කෙලපු එවුන්ටවත් උබට තරං සතුටු නැතිව ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොනිල් උගේ සල්ලි වලින් වෙන්නැති ගෙව්වේ බැංකු හොරා

    මහින්දයා සුනාමි හොරා

    ගොට්ටා මිග් කාක්කා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    තෙල් අඩුකරල ඒකට කාබන් බද්දක් ගැහුව හන්දිගෑවෙන්නම. තව ටොපි හම්බෙනවා ඉස්සරහට...
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ණය අරන් පිස්සු කෙලපු එවුන්ටවත් උබට තරං සතුටු නැතිව ඇති

    ඔව්, මත්තල එයාර්පෝට් එක,හම්බන්තොට වරාය, සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩංගනය, වගේ රටට අනවශ්‍යය දේවල් හදපු එක .මේවටම ඩොලර් බිලියන තුනක්වත් යන්න ඇති.
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    තෙල් අඩුකරල ඒකට කාබන් බද්දක් ගැහුව හන්දිගෑවෙන්නම. තව ටොපි හම්බෙනවා ඉස්සරහට...

    දුම්කෝච්චි වලට බදු ගහන්න ඕන.පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපාධන ඒවාට හානි කරන අයගෙන් ගන්න එක වරදක්ද?:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    එදා මෙදා තුර ලංකාවේ ලොකුම ණය වාරිකය වෙන ඩොලර් බිලියනයක වාරිකය සම්පූර්ණයෙන්ම අද දින උදේ නවයට විදේශ ණය ලෙස ගෙවූ ඔබ සැබෑ වීරවරයෙක් වෙයි. මරා සිරා කුමන්ත්‍රනය මැද මෙවැනි කාර්යයක් කිරිම සිහිනයක් ලෙස සිතා සිටි ආර්ථික විශේශඥයන් මවිත කරමින් මේ නය මුදල සාර්ථකව මුලුමනින්ම ගෙවීම ලංකාව ලැබූ ජයග්‍රහනයකි.විශේෂයෙන්ම මේ නය මුදල බදු බද්දල් පීඩාව ජනතාව වෙත පටවන්නේ නැතිව ගෙවපු එක අපි ලබපු ජයග්‍රහනයකි

    ඇත්තටම යකෝ බඩට නොකා බදු ගෙවන මිනිස්සු තමයි වීරයෝ...
    මොකා උනත් හැම දේශපලුවම වැඩපෙන්නන්නේ ඔය බදු ගහල තමයි.
    එහෙම උන්ව වීරයෝ කරන්න එපා මනුස්සයෝ...:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    දුම්කෝච්චි වලට බදු ගහන්න ඕන.පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපාධන ඒවාට හානි කරන අයගෙන් ගන්න එක වරදක්ද?:rolleyes:

    වරදක් නැහැ. වරදක් නැහැ. මොකද කිතුලට නැගපු එකාටත් කියන්න දේවල් තියනවා...:rolleyes:
    පුහු තර්ක.
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ඇත්තටම යකෝ බඩට නොකා බදු ගෙවන මිනිස්සු තමයි වීරයෝ...
    මොකා උනත් හැම දේශපලුවම වැඩපෙන්නන්නේ ඔය බදු ගහල තමයි.
    එහෙම උන්ව වීරයෝ කරන්න එපා මනුස්සයෝ...:rolleyes:

    bayyoth eka katha karala vadak naha.ubata molayak naha ban.uba vage mole nathi ekek ekka argue karala vadak naha bayyo.uba pohottuvata vote karapan.eka apita prashnayak naha.ubalava hadanna baha.molayak nathi modayo:yes:
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    වරදක් නැහැ. වරදක් නැහැ. මොකද කිතුලට නැගපු එකාටත් කියන්න දේවල් තියනවා...:rolleyes:
    පුහු තර්ක.

    මේ නය රාජපක්ෂලා ගත්ත නය බන්.උඹල වගේ මොලයක් නැති මෝඩයො එක්ක කතා කරන එක වැඩක් නැහැ.ප්‍රේමදාසලා, ජේ ආර්ලා, චන්ද්‍රිකාලා ගත්ත නය මේ වෙනකොට ගෙවන්න නෑ.ඒවා ගෙවලා ඉවරයි.ඒවා මහ ලොකු නය නෙවෙයි.මහින්ද දස වසරක් ගත්ත නය තමයි දැන් ගෙවෙන්නේ.