අගමැතිව ගෙදර යැවුවේ ජෙහාන්ගේ ගේමකින් ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොනවද බං මේ රටේ වෙන හැම ලබ්බටම ජෙහනෙක් ගාවගන්නේ ?
    ජෙහාන් පොරක්ද ?
    මම නම් ඔය කතා බලන්නේ නෑ... රටේ වෙන හැම ලබ්බටම ජෙහාන් අල්ලගන්න පිස්සුනේ මුන්ට